same theory මම හිතන්නේ පොල් කොටේ නැත්නම් දතා නෑ, පැරිස් නෑ, එන්සිනා නෑ, ඌ නෝ මී නෑ, තනුජ්කයා නෑ. පොලා නම් වැඩ ඇති. මටත් තවම හරියට සනීප නෑ බං මොනා හරි දාන්න ඕනේ.
උබ ඔය පොල් කොටේ කියල කිව්වෙ අශ්මි නැන්දිටද

same theory මම හිතන්නේ පොල් කොටේ නැත්නම් දතා නෑ, පැරිස් නෑ, එන්සිනා නෑ, ඌ නෝ මී නෑ, තනුජ්කයා නෑ. පොලා නම් වැඩ ඇති. මටත් තවම හරියට සනීප නෑ බං මොනා හරි දාන්න ඕනේ.

තව ටිකකින් ඒවි සංස්කෘත වලින් අමතගෙන.
දැන් ඌ R ග්රේඩ් නෙහ් ? 
ඕකා දැන් එන්නේ නෑදැන් ඌ R ග්රේඩ් නෙහ් ?
![]()

දැක්කොත් එහෙම උබව අරං සම්බෝලයක් හදයි![]()
ඇන්ටි සම්බෝල හදන්නේ නෑ බං. ගෙදරට වෙලා ශපාන් එකේ කකුල් දෙක සෙටියේ උඩ තියාගෙන කූල් ඩ්රින්ක් බිබී ටී වී බල බලා ඉන්නවා සර්වන්ට්ලා උයල අගෙනත් දෙනකන්.

Nasi Goreng
මේක ඉන්දුනීසියානු සහ මැලේසියානු ආහාරයක් ... නාසි හදනවනම් සැතේ එකත් හදන්න ඕන හරි විදිහට ... අතේ සතේ නැතුව මොන සැතේ ද බොලව් ?එක නැතුව මම හැදුවා බලමු ඕන දේවල්
![]()

මෝඩ ප්රශ්නයක්ද මන්ද
,කඩවල්වල කරන්නේ බිතරේ කඩලා තාච්චියේ බැද්දා දුන්නා, ඔම්ලට් එකටනම් ලුණු කරපිංච අමු මිරිස් දාන වනේ, ඊට වඩා වෙනසක් ඇතිනේ.![]()
![]()
බුල්සායි එකයි ඔම්ලට්එකයි අතර වෙනස මොකද්ද?මෝඩ ප්රශ්නයක්ද මන්ද
,කඩවල්වල කරන්නේ බිතරේ කඩලා තාච්චියේ බැද්දා දුන්නා, ඔම්ලට් එකටනම් ලුණු කරපිංච අමු මිරිස් දාන වනේ, ඊට වඩා වෙනසක් ඇතිනේ.

එළ එළ අයියේඔම්ලට් කියන්නේ එක එක ජාති කලවම් කරලා දාන එකටනේ ... බුල්ස් ඇයි කියන්නේ කහමදේ පෙන්න දාන එකටනේ ...මම දන්නා විදිහ ඕක තමා බන්![]()

තැන්ක්සකමෙන්ට් එකට....
එළ එළ අයියේතැන්ක්සකමෙන්ට් එකට....
![]()

Next Receipie Ulundu wade (මැද හිල වඩේ) අද රාත්රියේ බලාපොරොත්තු වන්න
![]()

Next Receipie Ulundu wade (මැද හිල වඩේ) අද රාත්රියේ බලාපොරොත්තු වන්න
![]()
Next Receipie Ulundu wade (මැද හිල වඩේ) අද රාත්රියේ බලාපොරොත්තු වන්න
![]()

naththan melahakata uda panala natala,kaa gahala pics dala..
nangi mahansi wela hadana kaamawala pics danawa maha lokuwata eya haduwa wage,.
මං හෙන වඩේ පෙරේතයෙක් හරිය...හිල හද ගන්න පුළුවන් වෙයිද අයියාහ් ?
![]()