Me man elakiriye andurana Kollek ge Pre Wedding Shoot ekak

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සුජී ගේ Wife · 21 hours ago
ඇත් ගොව්වා 2015 න් time travel කරපු කෙනෙක් video එකේ ඉන්නවා ලස්සනට.. Reggae Fan කෙනෙක් වගේ රජා BOB Marley, Rasta පාට දාන් ඉන්නේ ඇතාගේ පිටේ..

Report
Reply

+9
ගේමා · 22 hours ago

මේවාට බලධාරීන් ඉඩ දෙනවානම් ඒක වහාම නවත්වන්න පියවර ගත යුතුයි. සීගිරිය මෙහෙම ගියොත් විහිලුකාරයින්ගේ තැනක් බවට සීගිරිය පත්වෙයි. මුන්ට නඩු පැනවිය යුතුයි.....
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩේ සිරාවටම මේ අපේ දතාද බං :).
    අර රාජ පුරුශයන්ටනං ඩෙංගු හැදිල ඉඳල හොඳ වෙලා වගේ :D.
    හැබැයි කැමරාකාරයවනං අපල දුරුවෙන්ඩත් එක්ක අලියගෙ බඩ යටින් යවන්ඩයි වටින්නෙ ;).

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ සිරාවටම මේ අපේ දතාද බං :).
    අර රාජ පුරුශයන්ටනං ඩෙංගු හැදිල ඉඳල හොඳ වෙලා වගේ :D.
    හැබැයි කැමරාකාරයවනං අපල දුරුවෙන්ඩත් එක්ක අලියගෙ බඩ යටින් යවන්ඩයි වටින්නෙ ;).

    :lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කන්සෙප්ට් එක හොදයි. ඒත් කරන්නන් වාලේ ෂූට් එක කරල තියෙන්නෙ. කිසිම ප්ලෑන් එකක් නැතුව කරල වගේ.. අයියෝ සල්ලි... ඉන්දික සහ රුවන් ට නන් දත් කිඹුලගේ ජොබ් එක හොදට කරන්න ඇති (ඒ කිව්වේ අර කපල් එකේ දත් ටික හොදට ගලවන්න ඇති)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් විදියට කු. කුමාර මහතාගේ අදහස් වැඩිදුරටත් දැන ගැනීමට කැමතියි අපි මේ ඡායාරූප පෙල පිලිබඳව.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් විදියට කු. කුමාර මහතාගේ අදහස් වැඩිදුරටත් දැන ගැනීමට කැමතියි අපි මේ ඡායාරූප පෙල පිලිබඳව.

    මමනන් ඔය කියන අය වගේ ප්‍රවීණ නැහැ සහෝ...:dull:
    කන්සෙප්ට් එක හොදයි. ඒත් කරන්නන් වාලේ ෂූට් එක කරල තියෙන්නෙ. කිසිම ප්ලෑන් එකක් නැතුව කරල වගේ.. අයියෝ සල්ලි... ඉන්දික සහ රුවන් ට නන් දත් කිඹුලගේ ජොබ් එක හොදට කරන්න ඇති (ඒ කිව්වේ අර කපල් එකේ දත් ටික හොදට ගලවන්න ඇති):growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමනන් ඔය කියන අය වගේ ප්‍රවීණ නැහැ සහෝ...:dull:
    කන්සෙප්ට් එක හොදයි. ඒත් කරන්නන් වාලේ ෂූට් එක කරල තියෙන්නෙ. කිසිම ප්ලෑන් එකක් නැතුව කරල වගේ.. අයියෝ සල්ලි... ඉන්දික සහ රුවන් ට නන් දත් කිඹුලගේ ජොබ් එක හොදට කරන්න ඇති (ඒ කිව්වේ අර කපල් එකේ දත් ටික හොදට ගලවන්න ඇති):growl::growl:

    :dull:
    එකමනේ කියවලා තියෙන්නේ. වැඩි දුරටත් කිව්වම වැඩි දුරටත්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි බං මෙවුවා වල BEST PHOTOGRAPHER කියලා දාලා තියෙන්නේ?? :eek:

    pre017gossiplankanews.JPG
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    උඹ ඉතිං හැමෝම අඳුනන එකානේ.. එක සැරයක් චෙස් බෝඩ් එකකුත් දැම්මෙ උඹ දන්න එකෙක්ගෙ කියලා..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :dull::dull::dull: Malwarebytes remove karapan ehenam :P

    ow ban..siraawata..ada kale nathi bari un hoyanna amarui..hama ekaama inne naa naa kiyagena...e unata un kana bona hati, wiyadam karana hati balanna epai...salli illagenath enawa samahara un..e unata un anthime waahana idan gannawa lassanata..ape naya gewanneth na :lol: ahuwama kiyanawa salli na..wiyadam hari saraine...hamba karana ewa madi..blah blah :dull:

    e magula ain kalath ekai thibbath ekai bn.kohomath na vage bn :D

    oya hena hena loku vada karanne ratatama naya vela bn godak un.un thama oya eka ekagen salli hingannath enne.mn me kivve me photos vala inna unta nemei habai :D mn danna un gana :baffled: