හොක පුදං නැමිල වර..............Darth Ponnayo mage datha daala diyan hukaganne netuwa.


.
.
.අඩේ සිරාවටම මේ අපේ දතාද බං.
අර රාජ පුරුශයන්ටනං ඩෙංගු හැදිල ඉඳල හොඳ වෙලා වගේ.
හැබැයි කැමරාකාරයවනං අපල දුරුවෙන්ඩත් එක්ක අලියගෙ බඩ යටින් යවන්ඩයි වටින්නෙ.




කන්සෙප්ට් එක හොදයි. ඒත් කරන්නන් වාලේ ෂූට් එක කරල තියෙන්නෙ. කිසිම ප්ලෑන් එකක් නැතුව කරල වගේ.. අයියෝ සල්ලි... ඉන්දික සහ රුවන් ට නන් දත් කිඹුලගේ ජොබ් එක හොදට කරන්න ඇති (ඒ කිව්වේ අර කපල් එකේ දත් ටික හොදට ගලවන්න ඇති)
ක්ෂේත්රයේ නියුතු ප්රවීණ ඡායාරූප ශිල්පියෙක් විදියට කු. කුමාර මහතාගේ අදහස් වැඩිදුරටත් දැන ගැනීමට කැමතියි අපි මේ ඡායාරූප පෙල පිලිබඳව.



මමනන් ඔය කියන අය වගේ ප්රවීණ නැහැ සහෝ...
කන්සෙප්ට් එක හොදයි. ඒත් කරන්නන් වාලේ ෂූට් එක කරල තියෙන්නෙ. කිසිම ප්ලෑන් එකක් නැතුව කරල වගේ.. අයියෝ සල්ලි... ඉන්දික සහ රුවන් ට නන් දත් කිඹුලගේ ජොබ් එක හොදට කරන්න ඇති (ඒ කිව්වේ අර කපල් එකේ දත් ටික හොදට ගලවන්න ඇති)![]()

ඇයි බං මෙවුවා වල BEST PHOTOGRAPHER කියලා දාලා තියෙන්නේ??
![]()
Malwarebytes remove karapan ehenam
![]()
ow ban..siraawata..ada kale nathi bari un hoyanna amarui..hama ekaama inne naa naa kiyagena...e unata un kana bona hati, wiyadam karana hati balanna epai...salli illagenath enawa samahara un..e unata un anthime waahana idan gannawa lassanata..ape naya gewanneth naahuwama kiyanawa salli na..wiyadam hari saraine...hamba karana ewa madi..blah blah
![]()

mn danna un gana 