කොම්පියුටරේ වැල තියෙනවා කියන්නේ

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
තාම අහවල් වැඩේ කරලා නෑ ඒක නිසා උත්තේජනය වෙනවද නැද්ද කියලා කියන්න අමාරුයි.
බස් එකේදී වත් කෙල්ලෙක් ඇගේ ගෑවෙන්න ආවොත් එහාට වෙලා ඉඩ දෙන එක තමයි කරන්නේ rapist කතාව නම් තනිකරම fullface තහනම වගේ තමයි.
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වෙන්න පුළුවන් බං.. ලංකාවෙ මහ තුප්පහි මීඩියාකාරයො ඉන්නෙ.. දැන් ඔය කොල්ලමයි අර දරුවව රේප් කරල මැරුවෙ කියලා ඔප්පු වෙලාද තියෙන්නෙ..? කරුමෙටවත් ඌ එහෙම දෙයක් නොකලා නම්.. ඌ සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද බං.. උගේ දෙමාපියො සමාජෙට මුහුණ දෙන්නෙ කොහොමද.. ඕනම එකෙක් වැල බලන එක ඇත්ත.. දැන් මූ හයිලයිට් වෙලා ඉවරයිනේ..

    දේශපාලනය නම් තිත්තයි බං.. කතා කරන්න අප්‍රිය මාතෘකාවක්..
    බලන එකත් එකක් බලලා ඉවරයක් කරන්න ඔනි නැතුවහ් එකෙන් එක සැරෙන් සැරේ මාරු වෙන්නහ් ගත්තම එකියන්නෙහ් මෙකට වඩා අරක ආතල් කියලා මොලේ පුරුදු වෙනවා එකටහ්....
    එක තමා බිඩිඑසෙම් / චයිල්ඩ් පොර්න් හොයන්නහ් මුල ... අනිත් එක එකට මොලේ පුරුදු උනාමහ් කවදා හරි ගැනියෙක් ගත්ත කාලෙකට එකිට විතරක් සිමා වෙලාහ් ඉන්නහ් බැරි වෙනවා :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    distracted වෙන එකනම් අත වැඩියෙන් මැරුවම එන එකක් යකෝ :dull:
    අමතක විම් / ෆොකසින් / මොටිවෙශන් / එනර්ජි නැති වෙන්නෙහ් අධික අත මැරිම හෙතුවෙන් ... ඔක එක එකාට වෙනස් උන්ගේ හොමොන ක්‍රියාකාරිත්වය අනුවහ් :dull:

    එහෙම distract එකක් නෙවේ බං..
    එක එක ගෑනු දැක්කාම.. අඩෝ පට්ට කද බං..
    ඒ සිරා බං..
    අන්න ඒ distractions..
    ගෑනු එක්ක මල් කැඩීම අදාළ නෑ..
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    12019869_1674343089467206_5370885717187217774_n.jpg
     
    • Like
    Reactions: Dntec

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබේ ලැප් එකේ වැල තියෙනව සිරස එකේ එවුන් ඇවිල්ල හොයා ගත්තොත් උබ ගැන බ්‍රේකින් නිව්ස් එකක් දාල,,උබව අහල පහල අච්චි කෙනෙක් රේප් කේස් එකකට හරි දාල,,පොලෝසිය ඇවිල්ල උබව කුදලගෙන ගොහිල්ල රිමාන්ඩ් කොර්නව මාස 18 කට
    මුනා උනත් උබේ මූන සිරස නිව්ස් වල වැටෙන එක වටිනව නේද
    සෙනසුරාදා රෑ සිරස කුමරිල රෙදි ගලවගෙන ඉන්න ඒවා දාන අතරෙ බ්‍රෙකින් නිව්ස් එක දැම්මොත් උබව රටේ ඉන්න ඔක්කොමල දකිවි,,පට්ට ෆේමස් වේවි

     
    Last edited: