පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක නෙතේ පුරවලා
    ඉන්නෙනම් සතුටින් ඔයා
    මේ වගේ තවෙකුටත්
    වේදනා දෙන්නෙපා
    අප හමුවනු නෑ
    මට ඔබ හිමි නෑ
    මතු සසරෙ පුරා හෝ
    පතනෙමි ඔබ මා
    හුස්මක් පාසා

    මතකෙ පුරා ඔබ ම තමා
    සිහිවෙන්නෙ මට සෑමදා
    උරුම කළා කඳුළු ඔයා
    ඉරණම අපේ මෙය කියා
    ඔබ ඉන්න පෙරටත් වඩා
    යහතින්න ම දිවියේ සදා
    මං විඳිනා දුක කිසිදා
    විඳවන්න ඔබනම් එපා

    දුක නෙතේ ...........

    කීව මුසා යන්න දමා
    මා වැරදිකරුවා කියා
    දිනෙක ඔයා පිළිගෙන මා
    එනකල් ම ඉන්නව බලා
    ඔබ ඉන්න පෙරටත් වඩා
    යහතින් ම දිවියේ සදා
    මං විඳිනා දුක කිසිදා
    විඳවන්න ඔබනම් එපා

    දුක නෙතේ ...........


    ගායනය :- ජූඩ් රෝගන්ස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාමත් ඔයා එනවද කියා
    මං බලනවා නැවතිලා
    හදවත ඉරා තහනම ලියා
    අපිට අපි අමතක වෙලා
    මතක තව තියෙනවා නම්
    අපෙමයි කියා
    අපි ඉන්නෙ ඇයි තනියට
    කඳුළක් වෙලා

    හිතාගන්නත් බැරි තරමට
    නපුරුද ඔයා
    හිතේ හුරුපුරුදු ම ‍සෙනෙහේ
    ගිනියම් කළා
    අපි අපේ දුක හමුනොවෙනා
    දුරකින් තියා
    තව ඉන්නෙ ඇයි තනියට
    හිතවත් වෙලා

    බිඳී ගිය හීනය මැද්දට
    යළි එයි කියා
    කථාවෙන මේ හිත දැක්ක ද
    ඇත්තට ඔයා
    අපි අපේ දුක හමුනොවෙනා
    දුරකින් තියා
    තව ඉන්නෙ ඇයි තනියට
    හිතවත් වෙලා

    තාමත් ඔයා .............


    ගායනය :- නාමල් උඩුගම
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගං ඉවුරේ සැන්දෑවේ...

    ගං ඉවුරේ සැන්දෑවේ
    රළ වෙරළේ හැපී විසිවෙද්දී
    ඔබ වෙන්වී ඈතින් නොපෙනී යද්දී
    මං තනිවී බලා සිටියා
    ඔබ යලි ඒවි කියා සිතුනා...

    අප කී පෙම් කතා
    සුළඟේ මුසු වෙලා
    දෑසින් වැටුනු කඳුලැල්
    රහසේ වියැකිලා...

    බිඳි ගිය සිතට තුරුළු වී
    අපේ මතකයන් විතරයි
    අද මා ලඟ ඉන්නේ...

    -නදීක ජයවර්ධන-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Henry Caldera................


    හමුවුනි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරී~
    ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී~
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කුරුල්ලන්ගේ තටු සින්දොත්...(Cindrella Theme Song)

    කුරුල්ලන්ගේ තටු සින්දොත්
    අහස් තලයේ දුර මනින්න
    වළාකුලක හැඩ බලන්න
    සුළං රොදක සුවය විඳින්න
    ඉතින් තවත් හැකිද උන්ට...

    මී මැසි තුඩු සිඳ දැම්මොත්
    බිඟුන් කොහොම රොන් අරගන්නේ
    මල් කෙමි අතරේ මුදු පහස ලබා
    මලක සුවඳ පතුරාලන්න
    ඉතින් තවත් හැකිද උන්ට...

    වරල් බිඳුනු මාලුවෙකුට
    සයුර පතුලේ කිමීදීයන්න
    රළ පහර මතින් සැඩ බිඳ දමමින්
    ගල් පර තුල සිරි දකින්න
    ඉතින් තවත් හැකිද උන්ට...

    යව්වනයට වැට බැන්දොත්
    ලපළු හැඟුම් දළු දමන්න
    සුවඳ සිතුම් මල් පිපෙන්න
    නාඹර තුරු ඵලය දරන්න
    අවසරයක් නැහැනේ නේද...

    -Indrachapa & Nadeeka-
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මල් කෙල්ලේ මන් නුබේ කදුල නිවන්නම්.. සුදු මල් මිටක් අරන්... කිරි වෙහෙර වදින්නම් :love: ....
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    අහ්හ්... C h o p p e අයියා...

    අහ්හ් මල්ලි...

    කොහොමද ඉතින්:eek:...

    වරදක් නැහැ මල්ලි.. ඔහේ ඉන්නවා...

    කොහොමද මේ දවස්වල මල් business එහෙම... අහ්හ්..

    ඔතනින් වාඩි වෙන්නකෝ ඉතින්... මම මල්ලිට කියන්න,....

    මමනම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා:oo:.....

    @#@#%$@$@$@%^^&!@^#&@^#&:confused:

    පාට මල් ගොඩයි:love:... බලන් ඉන්න, මට දුකයි:rolleyes:......

    හොරෙන් අරං දුවල දුවල යන්න මට හිතයි;)... කාට උනත් මන් දෙන්නෙම නැහැ මල්:oo:..

    මල් ටික ටික එකතු කරන්න C h o p p e තමයි මං :sorry:.....

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අහ්හ්... C h o p p e අයියා...

    අහ්හ් මල්ලි...

    කොහොමද ඉතින්:eek:...

    වරදක් නැහැ මල්ලි.. ඔහේ ඉන්නවා...

    කොහොමද මේ දවස්වල මල් business එහෙම... අහ්හ්..

    ඔතනින් වාඩි වෙන්නකෝ ඉතින්... මම මල්ලිට කියන්න,....

    මමනම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා:oo:.....

    @#@#%$@$@$@%^^&!@^#&@^#&:confused:

    පාට මල් ගොඩයි:love:... බලන් ඉන්න, මට දුකයි:rolleyes:......

    හොරෙන් අරං දුවල දුවල යන්න මට හිතයි;)... කාට උනත් මන් දෙන්නෙම නැහැ මල්:oo:..

    මල් ටික ටික එකතු කරන්න C h o p p e තමයි මං :sorry:.....

    :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහ්හ්... C h o p p e අයියා...

    අහ්හ් මල්ලි...

    කොහොමද ඉතින්:eek:...

    වරදක් නැහැ මල්ලි.. ඔහේ ඉන්නවා...

    කොහොමද මේ දවස්වල මල් business එහෙම... අහ්හ්..

    ඔතනින් වාඩි වෙන්නකෝ ඉතින්... මම මල්ලිට කියන්න,....

    මමනම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා:oo:.....

    @#@#%$@$@$@%^^&!@^#&@^#&:confused:

    පාට මල් ගොඩයි:love:... බලන් ඉන්න, මට දුකයි:rolleyes:......

    හොරෙන් අරං දුවල දුවල යන්න මට හිතයි;)... කාට උනත් මන් දෙන්නෙම නැහැ මල්:oo:..

    මල් ටික ටික එකතු කරන්න C h o p p e තමයි මං :sorry:.....

    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ ගේ මතකෙන්
    මට යන්නට බෑ කිසිදා
    දෙනෙතේ කඳුළැල්
    අඩුවෙන්නෙ නැති හින්දා
    හිඳිනා තැනින් මෙලොවේ
    ඔබ එන්න යලි මා කෙරේ

    ළංවෙලා කී කතා පා වෙලා මා දමා
    පෑ සිනා පෑරිලා යාවෙලා වේදනා
    හැමටත් වඩා වැඩියෙන්
    විශ්වාස කෙරුවෙ ඔයා
    විශ්වාස කඩකළ ඔයාට
    මං ආදරෙයි සදා

    පෙම් කළා යැයි කියා මා රැවටුවත් ඔයා
    සෑමදා පතන්නෙ මා වෙන්නෙපා දුකක් කියා
    ඇතිනම් හිතේ අනුකම්පා
    ඔබ එන්න නැවතත් සොයා
    රවටාලා වෙන්වී ගියාට
    මං ආදරෙයි සදා‍‍

    ඔබ ගේ මතකෙන් ..............


    ගායනය :- ශිහාන් මිහිරංග
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වර්ථමානයේ බිහිවෙන ගීත ගැන සටහනක් තියන්න හිතුනා... මේ මෑත භාගයේ ආපු ගීත 10 ගැන කථා කලොත් මට නම් අවංකවම දුකයි...:dull: ඔහේ එකම වචන ටික එහෙට මෙහෙට දාලා විවිධ වර්ගයේ ගීත හදලා...ඔබේ පෙම/පණ/රත්තරනේ/කඳුළැල්/වෙන්වෙලා ගියා..BLA BLA....:lol: සංගීතයත් ඊට නොදැවිනි නෑ... :sorry: ගීත 10ක් ගත්තොත් එකට මික්ස් කරන්න පුළුවන්...:rofl: එකම ටෙම්පෝ එක...ඔය මියුසික් කරන එවුන්ට ඔය තාල විතරද මන්දා තියෙන්නේ... නිකන් බෝලයක් ඇතුලේ හිරවෙලා එතනින් එහාට දන්නේ නෑ කිසිම දෙයක්...:oo: සින්දු අහද්දි කියන්න පුළුවන් මේ අහවලා තමා කරලා තියෙන්නේ කියලා... අර නාමල් ගේ අලුත් සෝන්ග් එක අහද්දි කියන්න පුළුවන් ආහ් මේ රුහුණුගේ තමා කරලා තියෙන්නේ කියලා...:lol: ලෝකේ EDM Music වල යොදා ගන්න effects ලංකාවේ කවදා යොදා ගනිවීද මන්දා... :lol::lol::lol:

    ඕකට ප්‍රධාන වශයෙන් වගකියයුතු අය ඉන්නවා.. ඔවුන්ගේ සාර්ථක නිර්මාණ නැත්තේම නෑ.. නමුත් ඒ අතරින් රදීශ වැන්දබෝන / තිළින රුහුණුගේ / පද වැල් ගත්තොත් සජිත් ද චතුරන්ග,දිලාන් ගමගේ වැනි අය..(මම පෞද්ගලිකව අද කාලේ විකාර අහන්නේ නෑ..:no: ඒ නිසා අහලා තියෙන අයගෙන් දන්නේ මෙච්චරයි.. අනික් අයත් මේකට අන්තර්ගතයි ) හුදෙක් මුදල් ඉපයීමේ පටු අරමුණින් මොනව හරි ටිකක් ලියලා කවුරු හරි කෙනෙක් අල්ලගෙන කියෝල හිට් කර ගන්නවා.. පස්සේ රින්ග් ටෝන් සෙල්ලම.. උන් හම්බ කර ගන්නවා... මේවට අහුවෙන ගොන්නුත් ඉන්නවනේ අම්මපා... :oo:ගෙවී ගිය අවුරුදු 3ක කාලයක ඇහෙන්නෙම එකම තාලේ ගීත.. අඬන සිංදු විරහ අඳෝනා...:( විරහ උනත් කමක් නෑ අර්ථවත් නම්.. අදටත් අපි මධුවිත තොල ගාද්දි ගායනා කරන්නේ 90 දශකයේ හොඳ විරහ ගීත...:love: ඒ තණු පපුව ඇතුලටම කිඳා බැහැලා තියෙන්නේ... :yes:

    මේ ඊයේ පෙරේදා ආපු නාමල් උඩුගමගේ ගීත ගැන ඇත්තටම දුකයි....:lol: ඔහේ තාලයක් නැතිව වචන ටික කියෝනවා... "අප හමු වීම වෙන් වීම" ගීත අදටත් ඇහෙද්දි දැනෙන්නේ අමුතුම මිහිරක්..!:love: මේ ඊයේ පෙරේද ආපු ශිහාන්ගේ ගීතයේ එක තැනක කියනවා "විශ්වාසය කඩ කල ඔයාට අ අ අ අ අ අ...." හයියෝ මට බකස් ගාල හිනා ගියා...:lol::lol::lol: කිසිම ගැලපීමක් නෑ තාලයත් එක්ක...

    කපුගේලා ප්‍රේමකීර්ති ද අල්විස්ලා,කේ ඩී ධර්මවර්දනලා, කරුණාරත්න අබේසේකර ලා වගේ අය වලෙන් නැගිටිලා එනවා මේවා දැක්කොත්...:( අද කාලේ ෆෝන් එක අතේ තියෙන කොල්ලෝ කුරුට්ටොන්ට හොඳයි මේ මල ජරාව...:P සංගීතය විශ්ව භාෂාවක්.. එක තැන පල්විය යුතු නෑ... අලුත් අලුත් දේවල් අත් හදා බලමින් ඉස්සරහට යා යුතුයි... එහෙම නැතුව ඉල්ලුමට සැපයුම කියලා මේ ජරාව හිට් කරන එක නෙමේ කරන්න ඕන... :)

    - අදත් පිටපත මහින්ද අබේසුන්දර -
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අහ්හ්... C h o p p e අයියා...

    අහ්හ් මල්ලි...

    කොහොමද ඉතින්:eek:...

    වරදක් නැහැ මල්ලි.. ඔහේ ඉන්නවා...

    කොහොමද මේ දවස්වල මල් business එහෙම... අහ්හ්..

    ඔතනින් වාඩි වෙන්නකෝ ඉතින්... මම මල්ලිට කියන්න,....

    මමනම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා:oo:.....

    @#@#%$@$@$@%^^&!@^#&@^#&:confused:

    පාට මල් ගොඩයි:love:... බලන් ඉන්න, මට දුකයි:rolleyes:......

    හොරෙන් අරං දුවල දුවල යන්න මට හිතයි;)... කාට උනත් මන් දෙන්නෙම නැහැ මල්:oo:..

    මල් ටික ටික එකතු කරන්න C h o p p e තමයි මං :sorry:.....

    තෝ පරයා මම මේක දැන් දැක්කේ.... :growl:අහුවෙයන් ස්ලේව් අයිලන්ඩ් එකේ... :growl: -rep+++++++:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කාචයක් ඉදිරියේ සළු ලිහන සමනලී...

    කාචයක් ඉදිරියේ සළු ලිහන සමනලී
    සල්ලි ගහ කොළ වල හිතුමතේ ඉගිලී
    කහට ගස් දිගිලියේ එදා පෙමින් බැඳෙද්දී
    ඒ සුවඳ විඳිනවා අදත් හිත රිදෙද්දි...

    වරු ගනන් මුමුණලා වෙන්වුනේ හඬ හඬා
    ඒත් අපි රෑ පුරා සිටියේ නම් නිදි වරා
    කඳුළු දිය නෙතු පුරා නොනැවතී ගල ගලා
    ඒ මැදින් පෙනෙන්නේ නුඹවමයි මුවැත්තී...

    මේ තරම් සැහැසි වී මා දමා වෙන් වුනා
    ඒ උනත් මා සිතින් තව තවත් ලංවුනා
    තරු රැයම නිදිවරා හිරු මලක් පිපෙද්දී
    නෑ නිමක් දැනෙන්නේ ඔබවමයි පතන්නේ...

    -දමිත් අසංක-
     
    • Like
    Reactions: twisted

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Is it asking too much to be given time
    To know these songs and to sing them
    Is it asking too much of my vacant smile
    And my laugh and lies that bring them

    But as the stars are going out
    And this stage is full of nothing
    And the friends have all but gone
    For my life, my God, I'm singing

    We'll take our hearts outside
    Leave our lives behind
    I'll watch the stars go out

    We'll take our hearts outside
    Leave our lives behind
    I'll watch the stars go out

    Is it asking too much of my favorite friends
    To take these songs for real
    Is it asking too much of my partner's hands
    To take these songs for real

    But as the stars are going out
    And this stage is full of nothing
    And the friends have all but gone
    For my life, my God, I'm singing

    We'll take our hearts outside
    Leave our lives behind
    I'll watch the stars go out

    We'll take our hearts outside
    Leave our lives behind
    I'll watch the stars go out

    We'll take our hearts outside

    We'll take our hearts outside
    Leave our lives behind
    I'll watch the stars go out

    We'll take our hearts outside
    Leave our lives behind
    I'll watch the stars go out

    We'll take our hearts outside
    Leave our lives behind
    I'll watch the stars go out

    We'll take our hearts outside
    Leave our lives behind
    I'll watch the stars go out

    I'll watch the stars go out
    I'll watch the stars go out
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    sparkling grey..they are my own veins..
    any more than a whisper
    any sudden movement of my heart..
    and I know, I know I'll have to watch them pass away
    just get thru this day

    give up your way, you could be anything
    give up my way, and lose myself
    not today, that's too much guilt to pay..

    sickened in the sun
    you dared tell me you love me
    but you held me down and screamed you wanted me to die
    honey you know, you know I'd never hurt you that way
    you are just too pretty in your pain..

    give up my way, and I could be anything
    I'll make my own way
    without your senseless hate...
     
    • Like
    Reactions: rcccc

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    " You know the problem with drawing lines in the sand?
    With a breath of air, they disappear.
    You may not like me. You may not understand how or why I do what I do.
    But I'm here because you want answers to questions you haven't even thought of yet.."

    I'm bleeding out
    So if the last thing that I do
    Is bring you down
    I'll bleed out for you
    So I bare my skin
    And I count my sins
    And I close my eyes
    And I take it in
    I'm bleeding out
    I'm bleeding out for you, for you.

    When the day has come
    That I've lost my way around
    And the seasons stop and hide beneath the ground
    When the sky turns gray
    And everything is screaming
    I will reach inside
    Just to find my heart is beating

    Oh, you tell me to hold on
    Oh, you tell me to hold on
    But innocence is gone
    And what was right is wrong

    'Cause I'm bleeding out
    So if the last thing that I do
    Is to bring you down
    I'll bleed out for you
    So I bare my skin
    And I count my sins
    And I close my eyes
    And I take it in
    And I'm bleeding out
    I'm bleeding out for you (for you)

    When the hour is nigh
    And hopelessness is sinking in
    And the wolves all cry
    To fill the night with hollering
    When your eyes are red
    And emptiness is all you know
    With the darkness fed
    I will be your scarecrow

    You tell me to hold on
    Oh you tell me to hold on
    But innocence is gone
    And what was right is wrong

    'Cause I'm bleeding out
    So if the last thing that I do
    Is to bring you down
    I'll bleed out for you
    So I bare my skin
    And I count my sins
    And I close my eyes
    And I take it in
    And I'm bleeding out
    I'm bleeding out for you, for you.

    I'm bleeding out for you (for you)
    I'm bleeding out for you (for you)
    I'm bleeding out for you (for you)
    I'm bleeding out for you

    'Cause I'm bleeding out
    So if the last thing that I do
    Is to bring you down
    I'll bleed out for you
    So I bare my skin
    And I count my sins
    And I close my eyes
    And I take it in
    And I'm bleeding out
    I'm bleeding out for you, for you.....



    :love::love::love:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Awasana-Premayai-Mage-Dimanka-Wellalage.jpg
     
    • Like
    Reactions: rcccc and DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අඳුරට හැංඟෙනවා
    දස දහසක් සම් මස් ඇට
    සිනා කඳුලු වැහි වැහැලා
    ගිනිගෙන රත්වුනු දවසක්
    සැනසෙන එක හැන්දෑවක

    මුහුදු කොනේ සුදු වැල්ලේ
    ඉර හැංගෙන එක මොහොතක
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අඳුරට හැංගෙනවා

    කලුවර දුම එක හුස්මට
    මුළු ලෝකෙම වසා ගන්න
    ගිණි දිය ලෝ දිය වැස්සේ
    කිරිසල් පිරි උදුම්බරා
    සිනා කඳුලු වගුරනවා

    ආදරයේ ඔබ ඔබමයි
    මා ඔබ නොව ඔබ මා නොව
    දවසක් දා
    හඳුනාගත්තොත් ඔබ මා

    ඒ මොහොතෙම එක හුස්මක උපදිනවා
    ගිණි රස්නය සීතලින්ම
    හඳුනාගත්තොත් ඔබ මා

    මහ මුහුදම ගොඩට ගලා
    රත්වුනු හිරු පායන්නට
    ගොඩබිම මහමුහුදක් විය
    මහමුහුදම ගොඩබිම විය
    උදුම්බරා කඳුලු සලයි


    පද රචනය-ඩබ්.ජයසිරි
    සංගීතය -ප්‍රේමසිරි කේමදාස
    ගායනය-ටී.ඇම් ජයරත්න,අයිවෝ ඩෙනිස්,සුනිලා අබේසේකර.
    චිත්‍රපටය-බඹරු ඇවිත්(1978)
     
    • Like
    Reactions: DAMER and D@sun