ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසකාරයා හම්බවුනා සිංහලූ...:cool:

    පියා මැස්සා පොඩීනෙ ගොඩක් බිග් වීල් ඒවට වඩා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    crf 250 මු off road 80kmph යනවා නේ බන් ඇඩෙනවා

    පරණ 250 කවසාකි එකක් 5ත් ක්ලච් එක පන්නන්නෙ නැතුව නිකම් ඇක්සලරේටරේ කරකවල වීල් කරන වීඩියෝ එකක් තිබ්බ හිටු හොයල බලන්න...:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    පරණ 250 කවසාකි එකක් 5ත් ක්ලච් එක පන්නන්නෙ නැතුව නිකම් ඇක්සලරේටරේ කරකවල වීල් කරන වීඩියෝ එකක් තිබ්බ හිටු හොයල බලන්න...:yes::yes:

    බයික් එක ගැස්සෙන්නේ වත් නැ, පට්ට බන්

    කසකාරයා හම්බවුනා සිංහලූ...:cool:

    පියා මැස්සා පොඩීනෙ ගොඩක් බිග් වීල් ඒවට වඩා..:yes:

    big wheel rox
     
    Last edited: