crf 250 මු off road 80kmph යනවා නේ බන් ඇඩෙනවා


කසකාරයා හම්බවුනා සිංහලූ...
පියා මැස්සා පොඩීනෙ ගොඩක් බිග් වීල් ඒවට වඩා..![]()
පියා මැස්සා නෙවේ මදුරුවා......!! 
පරණ 250 කවසාකි එකක් 5ත් ක්ලච් එක පන්නන්නෙ නැතුව නිකම් ඇක්සලරේටරේ කරකවල වීල් කරන වීඩියෝ එකක් තිබ්බ හිටු හොයල බලන්න...![]()
කසකාරයා හම්බවුනා සිංහලූ...
පියා මැස්සා පොඩීනෙ ගොඩක් බිග් වීල් ඒවට වඩා..![]()
සුකා fb එකේ අඩා වැලපෙනවා, boot කාපු එකෙක් වගේ

ඇයි යකෝ හැම එකාම ඔහොමම කියන්නේ..![]()
![]()

link plz
විනාඩියෙන් විනාඩියට අද අද status දානකොට කට්ටිය දන්නවා![]()


එහෙම එකක් නෑ බං..
මට එපා වෙලා හැම දේම...![]()
ඒත් බැරිනං ඔය කොම්පියුටරේ දීපං ළමෙකුටඑහනම් status නොදා හිටපන් පස්න වලට real විසදුමක් හොයපන්,
එහනම් status නොදා හිටපන් පස්න වලට real විසදුමක් හොයපන්,

සුරේ ඔය හිත දීපං ගෑණු ළමෙකුට![]()
