වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අඩෝ කටු 10 ක් 15 ක් විතර සෙට් උනා කියපල්ලකෝ car 1යි lorry 1යි දෙකම එකට ගත්ත නිසා car 1නම් අවුලක් නැත lorryයනම් finance යාර්ඩ් 1කින් උස්සන් ආවේ .

    ලියන්න හිතෙන්නේ නැ බන් මේ thread 1 මොනවහරි දන්නේ නැති දෙයක් ඇහුවට උත්තරදෙන්නේ පොල්වත්ත ලොක්කා විතරයි අනිත් උන් ලොකු ලයින් .

    මම කලින්ම කිව්වා thread 1 චාටර් වෙනවා ඔහොම ගියොත් කියලා .
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    KIAවලා දිනන්න ඔ්නි නම් දෙනකොට දීපන් Facts and Figures එක්ක . . . එතකොට ඔය සද්දෙ දාන උන් ගොන් ජෝක් එකක් දාලා, මෙලෝ තේරුමක් නැති ස්ටෝරියක් කියෝලා මාරු වෙනවා . . .
    KIA බේරලා දෙන්න එන්න තිබ්බා . . .ත්‍රෙඩ් එක off topic යනවා . . . එ් හින්දා බෑ . . .
    සමහරුන්ගෙන් උ.වේ.ස. පහලවෙයි දැන්. . . :P

    තැන්කු තැන්කු ....එකෙක් හරි මගේ පැත්තට ඉන්නවා බොලව්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ කටු 10 ක් 15 ක් විතර සෙට් උනා කියපල්ලකෝ car 1යි lorry 1යි දෙකම එකට ගත්ත නිසා car 1නම් අවුලක් නැත lorryයනම් finance යාර්ඩ් 1කින් උස්සන් ආවේ .

    ලියන්න හිතෙන්නේ නැ බන් මේ thread 1 මොනවහරි දන්නේ නැති දෙයක් ඇහුවට උත්තරදෙන්නේ පොල්වත්ත ලොක්කා විතරයි අනිත් උන් ලොකු ලයින් .

    මම කලින්ම කිව්වා thread 1 චාටර් වෙනවා ඔහොම ගියොත් කියලා .

    හප්පා.ඒක තමයි උඹව දවස් ගානක් දැක්කෙ නැත්තෙ.වාහන හදාගත්තද?
    මම නම් උත්තර දෙන්නෙ නැත්තෙ මම වාහන ගැන මෙලෝ පයන්නක් නොදන්න නිසා.:yes::yes::yes:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    හප්පා.ඒක තමයි උඹව දවස් ගානක් දැක්කෙ නැත්තෙ.වාහන හදාගත්තද?
    මම නම් උත්තර දෙන්නෙ නැත්තෙ මම වාහන ගැන මෙලෝ පයන්නක් නොදන්න නිසා.:yes::yes::yes:

    lorry නම් තව සතියක් විතර යාවි ගොඩ දාන්න බන් බලපන් thread 1 ට වෙච්ච දෙයක් update වෙන්නම යනවා දවසක් විත‍ර .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    lorry නම් තව සතියක් විතර යාවි ගොඩ දාන්න බන් බලපන් thread 1 ට වෙච්ච දෙයක් update වෙන්නම යනවා දවසක් විත‍ර .

    කට්ටිය සෑහෙන්න බිසී වගේ මචෝ.සමහරු දැන් එන්නෙම නෑ.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කට්ටිය සෑහෙන්න බිසී වගේ මචෝ.සමහරු දැන් එන්නෙම නෑ.

    නැ බන් ඉස්සර වගේම අපි එනවා but ගන්න දෙයක් thread 1 නැ

    කාව හරි අල්ලගෙන හිනා යන්නේ නැති විහිළු කරයි

    නැත්නම් bus 1 ක් අල්ලගෙන ගොන් ආතල් දෙනවා .

    පුද්ගලික කථා හරියට ,

    ඉතින් අපිට වැඩක් නැ බන් .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩෝ කටු 10 ක් 15 ක් විතර සෙට් උනා කියපල්ලකෝ car 1යි lorry 1යි දෙකම එකට ගත්ත නිසා car 1නම් අවුලක් නැත lorryයනම් finance යාර්ඩ් 1කින් උස්සන් ආවේ .

    ලියන්න හිතෙන්නේ නැ බන් මේ thread 1 මොනවහරි දන්නේ නැති දෙයක් ඇහුවට උත්තරදෙන්නේ පොල්වත්ත ලොක්කා විතරයි අනිත් උන් ලොකු ලයින් .

    මම කලින්ම කිව්වා thread 1 චාටර් වෙනවා ඔහොම ගියොත් කියලා .

    ඕනෑම දේකට පවතින්න ආයුෂක් තියනව බන්. ඒ පවතින කාලය ඉවර උනාම මැකිලා යනවා, එක්කෝ මැරිලා යනවා, එක්කෝ දිරල යනවා. ඒ හින්ද ඔව්ව වැඩිය ගණන් ගන්න එපා.

    උඹේ ප්‍රිමෙරා එක කොහොමද .. පාවිච්චියට හොඳයි නේද කාර් එක.. තෙල් කිරිල්ල කොහොමද වාහනේ ?
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඕනෑම දේකට පවතින්න ආයුෂක් තියනව බන්. ඒ පවතින කාලය ඉවර උනාම මැකිලා යනවා, එක්කෝ මැරිලා යනවා, එක්කෝ දිරල යනවා. ඒ හින්ද ඔව්ව වැඩිය ගණන් ගන්න එපා.
    ම්ම්ම් පොල් අයියා මොකටද මේ එන්න හදන්නේ...මට එක පාරටම මතක් උනේ අපේ ගෞතම බුදු හාමුදුරුවෝ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කල දෙයක් "ආනන්දය විශාලා මහනුවර රමණීයයි..වේළුවනාරාමය රමණීයයි ...etc.බුදුවරයෙකුට කල්පයක් හෝ ඊට මදක් වැඩියෙන් උනත් පිරිනිවන් නොපා සිටිය හැකියි."
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඕනෑම දේකට පවතින්න ආයුෂක් තියනව බන්. ඒ පවතින කාලය ඉවර උනාම මැකිලා යනවා, එක්කෝ මැරිලා යනවා, එක්කෝ දිරල යනවා. ඒ හින්ද ඔව්ව වැඩිය ගණන් ගන්න එපා.

    උඹේ ප්‍රිමෙරා එක කොහොමද .. පාවිච්චියට හොඳයි නේද කාර් එක.. තෙල් කිරිල්ල කොහොමද වාහනේ ?

    මෙහෙමයි ලොක්කා ඕනෑම දේකට ආයුෂක් තියනව බව ඇතත නමුත් මේ thread 1 අකාලේ මැරෙන්න හදන්නේ.

    car 1 නම් එල පොඩි වැඩ ටිකක් තියනවා කරගන්න.

    හික්කඩුවෙ ඉදන් අනුරාධපුර ගියා 7500 තෙල් වලින් 5 ක් දාලා .

    අවුලක් නැ වැන් 1 ත් 8000 ගියා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩෝ කටු 10 ක් 15 ක් විතර සෙට් උනා කියපල්ලකෝ car 1යි lorry 1යි දෙකම එකට ගත්ත නිසා car 1නම් අවුලක් නැත lorryයනම් finance යාර්ඩ් 1කින් උස්සන් ආවේ .

    ලියන්න හිතෙන්නේ නැ බන් මේ thread 1 මොනවහරි දන්නේ නැති දෙයක් ඇහුවට උත්තරදෙන්නේ පොල්වත්ත ලොක්කා විතරයි අනිත් උන් ලොකු ලයින් .

    මම කලින්ම කිව්වා thread 1 චාටර් වෙනවා ඔහොම ගියොත් කියලා .

    ඔන්න ඉදලා ඉදලා ඇවිත් ආයෙත් අඩන්න ගත්තා, උබට රිප්ලයි එකක් දැම්මා බලපන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නැ බන් ඉස්සර වගේම අපි එනවා but ගන්න දෙයක් thread 1 නැ

    කාව හරි අල්ලගෙන හිනා යන්නේ නැති විහිළු කරයි

    නැත්නම් bus 1 ක් අල්ලගෙන ගොන් ආතල් දෙනවා .

    පුද්ගලික කථා හරියට ,

    ඉතින් අපිට වැඩක් නැ බන් .

    urajdrlk 461
    harindugamlath 424
    isuruimantha 365
    Mr.Tom 326
    polwattacom 302
    Dinushasankalpa 296
    isurueka 209
    malkavi 196
    රත්තරං 189
    IDG 167
    shaminda peiris 147
    mahesh1297 143
    dwpsg 143
    ~WickZ~ 136

    AnurangaSS 26

    නැතුව ඉතින් උබලා වගේ හත්අව් රුද්දකට පාරක් මේකේ අඩාගෙන හොටු හූරගෙන මතුවෙන එවුන් විතරක් උන්නනම් ත්‍රෙඩ් එක ඇදන් යන්නේ ට්‍රැක්ටර් දාලද? ලොරි දාලද?

    අන්න ඒ ජාතියේ හත් අව්රුද්දකට එක කමෙන්ට් එකක් දාන හෙනම සීරියස් ඩයල් ටිකක් ඉන්න ෆෝරම් එකක් තියෙනවා "ඔටෝලන්කා ෆෝරම්" කියලා.. කැමතිනම් ගිහින් සෙට් වෙන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙහෙමයි ලොක්කා ඕනෑම දේකට ආයුෂක් තියනව බව ඇතත නමුත් මේ thread 1 අකාලේ මැරෙන්න හදන්නේ.

    car 1 නම් එල පොඩි වැඩ ටිකක් තියනවා කරගන්න.

    හික්කඩුවෙ ඉදන් අනුරාධපුර ගියා 7500 තෙල් වලින් 5 ක් දාලා .

    අවුලක් නැ වැන් 1 ත් 8000 ගියා
    [/SIZE][/FONT]

    ප්‍රිමේරා එක මරු කාර් එක මචන්. සස්පෙන්ශන් පැත්ත ලෝවර් ආම් වගේ ඒවා ගැණ අවදානෙන් ඉදපන්. ලෙඩක් ආවොත් වැල වගේ ගියොත් ලොකු ගානක් යනවා. අනික තෙල් කිරිල්ලේ වෙනසක් හෝ මිස් එකක් ආවොත් වහාම ස්කෑන් කරපන්. ඕබීඩී2 කනෙක්ටරයක් ගෙනත් තියාගත්තනම් උබටම බැලුවහැකි. අනික ගියර් බොක්ස් එක වෙලාවට සර්විස් කරපන්

    පදිනවනම් කාර් තමයි ඉතින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මහේෂ් මල්ලී.වෙල්කම් කිවුවා ඈ.
    උ.වේ.ස කියන්නෙ මොකක්ද?

    උ.වේ.ස කියන්නේ මචෝ මෙන්න මේකයි.. අපිත් දන්නවා හොන්ඩා ඇන්ජින් නියම බඩු කියලා. මහේශයා නැති වෙලාවට ඒවා ගැන කතාත් කරනවා. ඒත් ඌ ඇන්ජිමක් ගැන කියාන එනකොට අහනවා "මොකක්ද බන් මේ අයිස්ක්‍රීම් මැසිමක්ද" කියලා. අන්න ඒ වෙලාවට මහේස් මලයගේ මෙව්වා එක මෙව්වා වෙලා ඇස් වලට කදුලු එනවා. නහයෙන් හොටු එනවා චූ බර හැදෙනවා.. එතකොට ඌ අම්මා ඕනේ කියල අඩනවා.. බත් කන්න බෑ කියල අඩනවා, ජෝ නාන්න බෑ කියල අඩනවා. පව්ඩර් දාන්න එපා කියල අඩනව. අන්න ඒකට තමා මචන් උ.වේ.ස කියන්නේ.. බොරුනම් බලපන් දැන් අනිවා ආර්1 එකක නැගලා එනවා මෙතෙන්ට අඩාන:P:P:P

    උ වේ ස = උපරිම වේදනාවේ සලකුනු

    බඩාට ලේලන්ඩ් කිව්වත් ඔච්චර තමා:lol::lol::lol:
    ස්පීඩ් මල්ලිට මැස්ඩා ජරාව කිව්වොත් ඒත් ඔච්චර තමා:lol::lol::lol:
    සුභාශ්ට කියා ජරාව කිව්වත් ඕකම ඇතිවෙනවා:lol::lol::lol::lol:
    මටත් ටෝ ටෝ..යෝ.. යෝ.. ටා....නී... නී... නීසා...න්...හුටා වැරදුනා.. එක්කෝ ඒ කෑල්ල ඕනේ නෑ... ඔව්:baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Wadeenam hodatama karagaththa aiye. habai ganakata thattu una.tikak loku ganakata:sorry::sorry::sorry::sorry:

    උබ තාම කතාව දැම්මෙ නෑ මේකෙ. අනේ දාපන්කො බන්. ටික ටික ටයිප් කරගෙන ගිහින් වර්ඩ් වගේ එකකට සම්පුර්ණ එක සේව් කරගෙන ඒකෙන් මේකට කොපියක් දාපන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ..:)

    මේකෙ එකෙක්වත් නෑ කියල කෑ ගහනව ඒ පාර. දන්න තරමින් කට්ටියම බිසී මේ දවස් වල. මටත් එක්සෑම්.අදවත් ගෙදර ඉන්න හැදුවෙ අදත් ඉන්න වෙන්නෑ කෙහෙල්මල් එසයින්මන්ට් එකක් තියනව දෙන්න. දාන්න දේවල් තියනව ගොඩක් එකක්වත් දාන්න වෙලාවක් නෑ.:dull:

    වාහන කටුත් කෑව ඒව වත් දාන්න වෙලාවක් නෑ. දෙයියනේ කියල වෑන් එකේ බ්‍රේක් කැලිපර් සෙට් එකම මාරු කරල තමා නැවතුනේ. දැන් කාර් කට්ටෙත් ලෙඩ 2ක් එකක් ස්පීඩො මීටර් එක යකා නටනව.:baffled:

    iaoS5wq.jpg

    අනික බ්‍රේක් කලාම පස්ස රෝදයක් චස් චස් ගානව.:no: ඩ්‍රම් එක ඇතුලෙන්මයි එන්නෙ. තාත්තටයි මටයි දෙන්නටම වෙලාවක් නෑ මෙ ටිකේ ලෙඩේ බලන්න. ඉතින් එහෙම්මම දුවනව මේ ටිකේ.:dull:

    ආ.. අපේ ස්පීඩ් මලයව මුන ගැහුනා ඊයේ..:yes: පොර කොට්ටක් පනින්න යන ගමන්..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    KIAවලා දිනන්න ඔ්නි නම් දෙනකොට දීපන් Facts and Figures එක්ක . . . එතකොට ඔය සද්දෙ දාන උන් ගොන් ජෝක් එකක් දාලා, මෙලෝ තේරුමක් නැති ස්ටෝරියක් කියෝලා මාරු වෙනවා . . .
    KIA බේරලා දෙන්න එන්න තිබ්බා . . .ත්‍රෙඩ් එක off topic යනවා . . . එ් හින්දා බෑ . . .
    සමහරුන්ගෙන් උ.වේ.ස. පහලවෙයි දැන්. . . :P

    :rolleyes: මහේෂ් මල්ලි..... ඔයා හුගක් වෙනස් වෙලා....... :( :( හේතුව මොකක්ද මේ....?? :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිංහලුනේ..:)

    මේකෙ එකෙක්වත් නෑ කියල කෑ ගහනව ඒ පාර. දන්න තරමින් කට්ටියම බිසී මේ දවස් වල. මටත් එක්සෑම්.අදවත් ගෙදර ඉන්න හැදුවෙ අදත් ඉන්න වෙන්නෑ කෙහෙල්මල් එසයින්මන්ට් එකක් තියනව දෙන්න. දාන්න දේවල් තියනව ගොඩක් එකක්වත් දාන්න වෙලාවක් නෑ.:dull:

    වාහන කටුත් කෑව ඒව වත් දාන්න වෙලාවක් නෑ. දෙයියනේ කියල වෑන් එකේ බ්‍රේක් කැලිපර් සෙට් එකම මාරු කරල තමා නැවතුනේ. දැන් කාර් කට්ටෙත් ලෙඩ 2ක් එකක් ස්පීඩො මීටර් එක යකා නටනව.:baffled:

    iaoS5wq.jpg

    අනික බ්‍රේක් කලාම පස්ස රෝදයක් චස් චස් ගානව.:no: ඩ්‍රම් එක ඇතුලෙන්මයි එන්නෙ. තාත්තටයි මටයි දෙන්නටම වෙලාවක් නෑ මෙ ටිකේ ලෙඩේ බලන්න. ඉතින් එහෙම්මම දුවනව මේ ටිකේ.:dull:

    ආ.. අපේ ස්පීඩ් මලයව මුන ගැහුනා ඊයේ..:yes: පොර කොට්ටක් පනින්න යන ගමන්..:P

    උබ තාම ගෙදර ගියේ නැද්ද බන්? ඔය දික්කසාද වෙච්ච කෙල්ලෝ එක්ක ලිවින් ටුගෙදර් ඉන්නේ පරිස්සමින් බන්. ඉගෙනගන්න කාලේ ඉගෙනගනින්. බඩාත් කිව්ව ඌ උබලට කඩ කෑල්ලක් හොයල දුන්නලු මාලබෙන් (හිඩ්න් කැම් එකකුත් දාලා ).. ඕවා කලාට කමක් නෑ මල්ලි අද්‍යාපනේ කඩාකප්පල් කරගන්න එපා. ඔය වැඩ ටික එකලාසයක් උනාම මේ පැත්තේ වරෙන්.. මම දන්නවා උබ බිසී කියල:(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19004710 said:
    ඔන්න ඉදලා ඉදලා ඇවිත් ආයෙත් අඩන්න ගත්තා, උබට රිප්ලයි එකක් දැම්මා බලපන්

    රත්තරං අයියේ හෙල්ප් මී. Honda GP1 එකක ගාන වටින්නෙ කීයක් වගේද.. 2011 අවුරුද්ද. 60ක් වගේ දුවල. කොල පාට එකක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19004726 said:
    urajdrlk 461
    harindugamlath 424
    isuruimantha 365
    Mr.Tom 326
    polwattacom 302
    Dinushasankalpa 296
    isurueka 209
    malkavi 196
    රත්තරං 189
    IDG 167
    shaminda peiris 147
    mahesh1297 143
    dwpsg 143
    ~WickZ~ 136

    AnurangaSS 26

    නැතුව ඉතින් උබලා වගේ හත්අව් රුද්දකට පාරක් මේකේ අඩාගෙන හොටු හූරගෙන මතුවෙන එවුන් විතරක් උන්නනම් ත්‍රෙඩ් එක ඇදන් යන්නේ ට්‍රැක්ටර් දාලද? ලොරි දාලද?

    අන්න ඒ ජාතියේ හත් අව්රුද්දකට එක කමෙන්ට් එකක් දාන හෙනම සීරියස් ඩයල් ටිකක් ඉන්න ෆෝරම් එකක් තියෙනවා "ඔටෝලන්කා ෆෝරම්" කියලා.. කැමතිනම් ගිහින් සෙට් වෙන්න

    :yes::yes: ඔය කියන පොර දන්නෙ නෑ මේ ත්‍රෙඩ් එක නිසා කිදෙනෙක් එලකිරියට අලුතින් ආවද කියලා. ඔක්කොමලා ආවේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා තියනවා දැකලා. ත්‍රෙඩ් එක බම්ප් වෙන්න තියා කියවන්න වත් මිනිස්සු නැති වෙනවා මේක ඇතුලේ සෙට් වෙන යාලුවෝ ඩේලි චැට්එක දැම්මෙ නැත්තං. ඒක මේ ෆෝරම් ලෝකයේ දාන මොන ත්‍රෙඩ් එකටත් පොදු දෙයක්. ස්ටිකි නෙවෙයි මොන මගුල කරත් මිනිස්සු ත්‍රෙඩ් එකක් බලන්නේ ඒක අප්ඩේට් වෙනව නම්. අනික මේක අපේ සෙට් එකේම යාවජීව ත්‍රෙඩ් එක. අපේ වාහන සම්බන්ධ ආසාවක් තියන එව්න් සෙට් එක තමන් කන බොන විස්තර පවා කතා කරන්නේ මේ ත්‍රෙඩ් එකේ කියලා බාහිරින් ඉදන් බලන එව්න් අවබෝධ කරගන්න ඕනේ. ඒ සමහර දේවල් වලින් පවා ඉගෙන ගන්න යමක් තියනවා. නැත්තං හිනා වෙන්න හරි දෙයක් තියනවා. මේකට පෝස්ට් 5,10,15,20,30 දාපු මිනිස්සුන්ට ඔය තත්වෙ තේරුම් ගන්න අමාරුයි මචං.
     
    Status
    Not open for further replies.