රත්තරං;19004767 said:උබ තාම ගෙදර ගියේ නැද්ද බන්? ඔය දික්කසාද වෙච්ච කෙල්ලෝ එක්ක ලිවින් ටුගෙදර් ඉන්නේ පරිස්සමින් බන්. ඉගෙනගන්න කාලේ ඉගෙනගනින්. බඩාත් කිව්ව ඌ උබලට කඩ කෑල්ලක් හොයල දුන්නලු මාලබෙන් (හිඩ්න් කැම් එකකුත් දාලා ).. ඕවා කලාට කමක් නෑ මල්ලි අද්‍යාපනේ කඩාකප්පල් කරගන්න එපා. ඔය වැඩ ටික එකලාසයක් උනාම මේ පැත්තේ වරෙන්.. මම දන්නවා උබ බිසී කියල![]()
පී ඇස්- අර චස් චස් ගාන එකට බ්‍රේක් ලයිනර් ගලවලා සුද්ද කරලා කියත් තලේකින් පොඩ්ඩක් රලු කරපන්. විනාඩි 10යේ වැඩේ









මහේෂ් මල්ලි..... ඔයා හුගක් වෙනස් වෙලා.......


