වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;19004767 said:
    උබ තාම ගෙදර ගියේ නැද්ද බන්? ඔය දික්කසාද වෙච්ච කෙල්ලෝ එක්ක ලිවින් ටුගෙදර් ඉන්නේ පරිස්සමින් බන්. ඉගෙනගන්න කාලේ ඉගෙනගනින්. බඩාත් කිව්ව ඌ උබලට කඩ කෑල්ලක් හොයල දුන්නලු මාලබෙන් (හිඩ්න් කැම් එකකුත් දාලා ).. ඕවා කලාට කමක් නෑ මල්ලි අද්‍යාපනේ කඩාකප්පල් කරගන්න එපා. ඔය වැඩ ටික එකලාසයක් උනාම මේ පැත්තේ වරෙන්.. මම දන්නවා උබ බිසී කියල:(

    පී ඇස්- අර චස් චස් ගාන එකට බ්‍රේක් ලයිනර් ගලවලා සුද්ද කරලා කියත් තලේකින් පොඩ්ඩක් රලු කරපන්. විනාඩි 10යේ වැඩේ:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    KIAවලා දිනන්න ඔ්නි නම් දෙනකොට දීපන් Facts and Figures එක්ක . . . එතකොට ඔය සද්දෙ දාන උන් ගොන් ජෝක් එකක් දාලා, මෙලෝ තේරුමක් නැති ස්ටෝරියක් කියෝලා මාරු වෙනවා . . .
    KIA බේරලා දෙන්න එන්න තිබ්බා . . .ත්‍රෙඩ් එක off topic යනවා . . . එ් හින්දා බෑ . . .
    සමහරුන්ගෙන් උ.වේ.ස. පහලවෙයි දැන්. . . :P

    මොකද්ද බං.. :( උඹට මොකෝ වෙලා තියෙන්නෙ..? :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19004767 said:
    උබ තාම ගෙදර ගියේ නැද්ද බන්? ඔය දික්කසාද වෙච්ච කෙල්ලෝ එක්ක ලිවින් ටුගෙදර් ඉන්නේ පරිස්සමින් බන්. ඉගෙනගන්න කාලේ ඉගෙනගනින්. බඩාත් කිව්ව ඌ උබලට කඩ කෑල්ලක් හොයල දුන්නලු මාලබෙන් (හිඩ්න් කැම් එකකුත් දාලා ).. ඕවා කලාට කමක් නෑ මල්ලි අද්‍යාපනේ කඩාකප්පල් කරගන්න එපා. ඔය වැඩ ටික එකලාසයක් උනාම මේ පැත්තේ වරෙන්.. මම දන්නවා උබ බිසී කියල:(

    :growl::growl::growl::growl:මං ගෙදර ඉඳල යන්නේ. ඒත් ඉතින් ගෙදර ඉන්නෙ රෑට විතරයි.:sorry:

    දික්කසාද වෙච්ච මොක්කු??:frown::frown:

    බඩාගෙ කඩේ නැවතුනානම් එහෙම ඇස්, කණ්, නාසා වහගෙන තමා ඉන්න වෙන්නේ..:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes: ඔය කියන පොර දන්නෙ නෑ මේ ත්‍රෙඩ් එක නිසා කිදෙනෙක් එලකිරියට අලුතින් ආවද කියලා. ඔක්කොමලා ආවේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා තියනවා දැකලා. ත්‍රෙඩ් එක බම්ප් වෙන්න තියා කියවන්න වත් මිනිස්සු නැති වෙනවා මේක ඇතුලේ සෙට් වෙන යාලුවෝ ඩේලි චැට්එක දැම්මෙ නැත්තං. ඒක මේ ෆෝරම් ලෝකයේ දාන මොන ත්‍රෙඩ් එකටත් පොදු දෙයක්. ස්ටිකි නෙවෙයි මොන මගුල කරත් මිනිස්සු ත්‍රෙඩ් එකක් බලන්නේ ඒක අප්ඩේට් වෙනව නම්. අනික මේක අපේ සෙට් එකේම යාවජීව ත්‍රෙඩ් එක. අපේ වාහන සම්බන්ධ ආසාවක් තියන එව්න් සෙට් එක තමන් කන බොන විස්තර පවා කතා කරන්නේ මේ ත්‍රෙඩ් එකේ කියලා බාහිරින් ඉදන් බලන එව්න් අවබෝධ කරගන්න ඕනේ. ඒ සමහර දේවල් වලින් පවා ඉගෙන ගන්න යමක් තියනවා. නැත්තං හිනා වෙන්න හරි දෙයක් තියනවා. මේකට පෝස්ට් 5,10,15,20,30 දාපු මිනිස්සුන්ට ඔය තත්වෙ තේරුම් ගන්න අමාරුයි මචං.

    මුගේ සේරම හොදයි.. එල කොල්ලා

    එකම අව්ල ආවොත් එන්නේ හොටු බාල්දි දෙකයි කදුලු බාල්දි 8කුයි අරගෙන:growl::growl::growl::growl:

    අර මෙලෝ රහකට නැති හොන්ඩ අනාතයයි, ගස් ගද බස් බඩයි, සමලින්ගික ඉසුරු එකයි, මෙලෝ රහකට නැති රචනා කවි කරන සංකපාලයයි, එල් ඊ ඩී එකේ දන රින කඩෙන් මාක් කරන් එන හරිදුවයි, ඩොක්ට සනියෙන් බේත් ගන්න තෝයි, සෙරීනා එකක් නිසා ජීවිතේ තොරකරගන්න ගිය පොලයි, මීට වඩා හොඩයි

    ( දැන් මුන් සේරම යූනියන් එකක් හදන් එයි මට ගහන්න... ඒව කොහෙද මම දුවනවා :lol::lol:)

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rolleyes: මහේෂ් මල්ලි..... ඔයා හුගක් වෙනස් වෙලා....... :( :( හේතුව මොකක්ද මේ....?? :oo:

    මම හිතන්නේ වාහනයක් නොවන දෙයක් සෙට් වෙලා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං අයියේ හෙල්ප් මී. Honda GP1 එකක ගාන වටින්නෙ කීයක් වගේද.. 2011 අවුරුද්ද. 60ක් වගේ දුවල. කොල පාට එකක්.

    ආස්සරය අඩු වාහනයක් මල්ලියේ.. වෙන කෙනෙක්ගෙන් අහල බලමු:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19004773 said:
    පී ඇස්- අර චස් චස් ගාන එකට බ්‍රේක් ලයිනර් ගලවලා සුද්ද කරලා කියත් තලේකින් පොඩ්ඩක් රලු කරපන්. විනාඩි 10යේ වැඩේ:)

    අද හවසට බලන්න ඕනේ පුලුවන් වුනොත්. කුඩුත් එකතුවෙලා ඇති ෂුවර් එකට.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19004799 said:
    මුගේ සේරම හොදයි.. එල කොල්ලා

    එකම අව්ල ආවොත් එන්නේ හොටු බාල්දි දෙකයි කදුලු බාල්දි 8කුයි අරගෙන:growl::growl::growl::growl:

    අර මෙලෝ රහකට නැති හොන්ඩ අනාතයයි, ගස් ගද බස් බඩයි, සමලින්ගික ඉසුරු එකයි, මෙලෝ රහකට නැති රචනා කවි කරන සංකපාලයයි, එල් ඊ ඩී එකේ දන රින කඩෙන් මාක් කරන් එන හරිදුවයි, ඩොක්ට සනියෙන් බේත් ගන්න තෝයි, සෙරීනා එකක් නිසා ජීවිතේ තොරකරගන්න ගිය පොලයි, මීට වඩා හොඩයි

    ( දැන් මුන් සේරම යූනියන් එකක් හදන් එයි මට ගහන්න... ඒව කොහෙද මම දුවනවා :lol::lol:)

    ඔක්කොම දැක්කෙ නෑ වගේ ඉන්න ඕනේ :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ කටු 10 ක් 15 ක් විතර සෙට් උනා කියපල්ලකෝ car 1යි lorry 1යි දෙකම එකට ගත්ත නිසා car 1නම් අවුලක් නැත lorryයනම් finance යාර්ඩ් 1කින් උස්සන් ආවේ .

    ලියන්න හිතෙන්නේ නැ බන් මේ thread 1 මොනවහරි දන්නේ නැති දෙයක් ඇහුවට උත්තරදෙන්නේ පොල්වත්ත ලොක්කා විතරයි අනිත් උන් ලොකු ලයින් .

    මම කලින්ම කිව්වා thread 1 චාටර් වෙනවා ඔහොම ගියොත් කියලා .

    මචං මේකේ ඉන්න ගොඩක් උන් වාහන එක්ස්පර්ට්ලා නෙමෙයි.. මම නම් මෙලෝ දෙයක් දන්නේ නෑ.. අපි ඔක්කොම වගේ එන්නේ මේකෙන් ඉගෙනගන්න.. එලකිරියේ ඕනම ත්‍රෙඩ් එකක් එහෙම තමයි.. පුද්ගලික කතා යනවා.. බයිට් යනවා.. දන්න මිනිස්සු උත්තර දෙනවා.. අනිත් එක මේක වාහන හින්දා කාපු කටු දාන්න තියෙන ත්‍රෙඩ් එක මිසක් වාහන හදන ගැරේජ් එක නෙමෙයි.. මිනිස්සු දන්නවනම් උත්තර දෙනවා.. දන්නෙ නැත්නම් සද්ද වහලා ඉන්නවා.. අනිත් එක මේකේ වාහන ගැන ඉගෙනගත්ත උන් ඉන්නෙ පොලයි.. මහේශුයි විතරයි.. මහේශ් දැන් එන්නෙ නැහැනේ ත්‍රෙඩ් එකට.. උඹට එක්කෙනෙක් හරි උදව් කරපු එක මදිද..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොකද්ද බං.. :( උඹට මොකෝ වෙලා තියෙන්නෙ..? :baffled:

    මම හිතන්නේ වාහනයක් නොවන දෙයක් සෙට් වෙලා.

    අර නොහිතූ මොහොතක නිරපරාදේ කන්‍යා භාවය හානි උන නිසා ඌ බොන්න ගත්තා බන්.. ඇල්කොහොල් ස්නායු පද්දතියට බලපාලා. මේ ලගදි ප්ලග් හතරක් ගලවලා ඔයිල් මූඩිය ඇරලා ඇන්ජිම ඇතුලට දාලා:(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :growl::growl::growl::growl:මං ගෙදර ඉඳල යන්නේ. ඒත් ඉතින් ගෙදර ඉන්නෙ රෑට විතරයි.:sorry:

    දික්කසාද වෙච්ච මොක්කු??:frown::frown:

    බඩාගෙ කඩේ නැවතුනානම් එහෙම ඇස්, කණ්, නාසා වහගෙන තමා ඉන්න වෙන්නේ..:baffled:
    PMඑක ලැබුනා මචන්.. සමාවෙයන් ප්‍රසිද්දියේ කිය උනාට. ඩිලීට් කරන්නද?:sorry::sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;19004816 said:
    අර නොහිතූ මොහොතක නිරපරාදේ කන්‍යා භාවය හානි උන නිසා ඌ බොන්න ගත්තා බන්.. ඇල්කොහොල් ස්නායු පද්දතියට බලපාලා. මේ ලගදි ප්ලග් හතරක් ගලවලා ඔයිල් මූඩිය ඇරලා ඇන්ජිම ඇතුලට දාලා:(:(:(

    සිරාවට ඌ බොන්න අරන්ද ? :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    reputation_neg.gif
    nissan leaf 2017 09-22-2015 08:28 PM ඉඳා රෙප්
    මගේ එක කමෙන්ට් එකට මෙහෙම නම් රත්තරංගේ යූසර් සීපි එකේ තත්වය හිතාගන්න පුලුවන්. බුහා බුහා බුහා යසයි අල්ලට කඩේ යනවට.
     
    • Like
    Reactions: urajdrlk

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19004817 said:
    PMඑක ලැබුනා මචන්.. සමාවෙයන් ප්‍රසිද්දියේ කිය උනාට. ඩිලීට් කරන්නද?:sorry::sorry:

    35ZqiIE.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    reputation_neg.gif
    nissan leaf 2017 09-22-2015 08:28 PM ඉඳා රෙප්
    මගේ එක කමෙන්ට් එකට මෙහෙම නම් රත්තරංගේ යූසර් සීපි එකේ තත්වය හිතාගන්න පුලුවන්. බුහා බුහා බුහා යසයි අල්ලට කඩේ යනවට.

    යකෝ මගේ යූසර් පැනල් එක පීරියඩ්ස් දවසට පෑඩ් එකක් නැතුව ඇන්ද ජංගිය වගේ...:lol::lol::lol:

    තනියෙන් කොහොම කොහොම හරි ගහගෙන යනවා

    උබල උනත් වැඩිය ආවොත් තොපි සේරගෙම නම් දාලා මෙන්න මුන් හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් වලට බනිනෝ කියල ත්‍රෙඩ් එකක් දානවා:lol::lol:
     
    • Like
    Reactions: IDG
    Status
    Not open for further replies.