ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෑන් කාලෙ කෑල්න්ඩර් ඒල්ලනව නම් අඩුයි නේද සහෝ. :D මොක්ද හුගක් ආය කෑමති නෑ බිත්තී වීදිනවට. අනික දෑන් තාක්ෂනය දියූනුයි නේ දෑන් ඉස්ස්‍ර වගේ නෙමේ. ඒකත් ඒක හේතුවක්.

    අනිවා.. දැන් හැබැයි පර්සනලයිස් කැලැන්ඩර් වලට ගොඩක් ඉල්ලුම තියෙනවා. තමන්ගේ පින්තූර ටිකක් දාලා තමන්ට කැමති විදිහට කැලැන්ඩ්ර් එකක් දෙකක් ප්‍රින්ට් කරගන්න එක දැන් ගොඩක් අය කරනවා...:)
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    අනිවා.. දැන් හැබැයි පර්සනලයිස් කැලැන්ඩර් වලට ගොඩක් ඉල්ලුම තියෙනවා. තමන්ගේ පින්තූර ටිකක් දාලා තමන්ට කැමති විදිහට කැලැන්ඩ්ර් එකක් දෙකක් ප්‍රින්ට් කරගන්න එක දැන් ගොඩක් අය කරනවා...:)
    :D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේක ෆොටෝෂොප් වලින් ඕපන් කරන්න බැරිද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක ෆොටෝෂොප් වලින් ඕපන් කරන්න බැරිද

    හුටාස්... ෆොටෝෂොප් වලින් මේ වගේ (ප්‍රින්ට් කරන ) ඒවා කරන්න එපා බන්. ඒත් උඹට සාමාන්‍ය විදිහට පීසී එකට එකක් හදාගන්නන් ෆොටෝෂොප් අවුලක් නැහැ. අර පීඩීඑෆ් එක හරි ඉලස්ට්‍රේටර් එක හරි ෆොටෝෂොප් වලින් ඕපන් කරන්න පුලුවන්.. කරල බලන්න. නැත්නන් මම වෙන එකක් එවන්නන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයෙ කිඹුලව බම්බලපිටියෙන් ෂේප් එකේ බේරල කොල්ලුපිටියට යවපු එකේ වැරැද්ද තමයි. පුලුවන්නන් උඹල අද කොල්ලුපිටියෙදි සෙට් වෙලා කිඹුලට පාර දීපන්..... :growl::growl:
    මේ මම කිව්වේ අර මුහුදු වතුර කිඹුල ගැන :baffled::baffled:

    පට්ට ආතල් එකක් ඕයි ඌ දෙන්නෙ... :lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හුටාස්... ෆොටෝෂොප් වලින් මේ වගේ (ප්‍රින්ට් කරන ) ඒවා කරන්න එපා බන්. ඒත් උඹට සාමාන්‍ය විදිහට පීසී එකට එකක් හදාගන්නන් ෆොටෝෂොප් අවුලක් නැහැ. අර පීඩීඑෆ් එක හරි ඉලස්ට්‍රේටර් එක හරි ෆොටෝෂොප් වලින් ඕපන් කරන්න පුලුවන්.. කරල බලන්න. නැත්නන් මම වෙන එකක් එවන්නන්

    එල ඕපන් කරගන්න පුළුවන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    සහෝ.. ඇයි මේ???

    ඇයි? මම කිව්වේ මේ පොලිස් නෝනා අහන්නේ වෙඩි කනවද නැත්නන් හොරා කාපු හොර බඩු ආපහු දෙනවද කියල වගේ... කැත හිත ඉස්සරහට දාගන්න එපා සහෝ :growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    boss, 500 k witara print gannawa nam gaana keeyada?
    size eka?

    මචන් එක පාරටම එහෙම ගානක් කියන්න බැහැ කැලැන්ඩර් එක මොකක්ද කියල දන්නෙ නැතුව..
    මොකක්ද ඕනි සයිස් එක?
    ෆුල් ෂීට් කැලැන්ඩර් එකක්ද?
    මාස 3 (ත්‍රී මන්ත්) කැලැන්ඩර් එකක්ද?
    ඩෙක්ස්ටොප් කැලැන්ඩර් එකක්ද?
    ප්‍රින්ට් කරන්න විතරද? මොකක් හරි කොම්පැනි එකේ විස්තර දාපු ආර්ට් වර්ක් එකක් දෙනවද?
    ලැමිනේට් කරලද නැතුවද?

    අන්න ඒ වගේ විස්තර ගොඩක් ඕනි වෙනව බන්.
    දැනට මේ ටික බලන්නකෝ... බලල ඕනි එක මට කියන්න.. මම විස්තර ටික දෙන්නන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1191924
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ මහ වනචර කැලැන්ඩරයක්.

    උඹ අර ෂෙශාද්‍රිෙගෙ එව්ව අරව ටික දාලා කරානන් උඹ ඔහොම කියන්නේ නැහැනෙ.. අඩෝ ඒ ටික පට්ට යකෝ.. :baffled::baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹ අර ෂෙශාද්‍රිෙගෙ එව්ව අරව ටික දාලා කරානන් උඹ ඔහොම කියන්නේ නැහැනෙ.. අඩෝ ඒ ටික පට්ට යකෝ.. :baffled::baffled::baffled:

    අපෝ ශේස්ෂාද්‍රි කියන්නේ මොන ලොන්ත කැහැටිච්චියෙක්ද බං. උඹලා ගොන් බඩු උඩ තියාගෙන ෆෝම් කලාට මම නම් නෑ ඔව්වට.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ ශේස්ෂාද්‍රි කියන්නේ මොන ලොන්ත කැහැටිච්චියෙක්ද බං. උඹලා ගොන් බඩු උඩ තියාගෙන ෆෝම් කලාට මම නම් නෑ ඔව්වට.

    මාත් කැමති නැහැ බන් ඔය ලොන්ත කෑලි සෙට් එකට.. ඒත් උඹ එවපු එක නරකයි කියන්න හොද නැති නිසයි එහෙම පට්ට කියල කිව්වේ.. :baffled: