දෑන් කාලෙ කෑල්න්ඩර් ඒල්ලනව නම් අඩුයි නේද සහෝ.මොක්ද හුගක් ආය කෑමති නෑ බිත්තී වීදිනවට. අනික දෑන් තාක්ෂනය දියූනුයි නේ දෑන් ඉස්ස්ර වගේ නෙමේ. ඒකත් ඒක හේතුවක්.
අනිවා.. දැන් හැබැයි පර්සනලයිස් කැලැන්ඩර් වලට ගොඩක් ඉල්ලුම තියෙනවා. තමන්ගේ පින්තූර ටිකක් දාලා තමන්ට කැමති විදිහට කැලැන්ඩ්ර් එකක් දෙකක් ප්රින්ට් කරගන්න එක දැන් ගොඩක් අය කරනවා...

මොක්ද හුගක් ආය කෑමති නෑ බිත්තී වීදිනවට. අනික දෑන් තාක්ෂනය දියූනුයි නේ දෑන් ඉස්ස්ර වගේ නෙමේ. ඒකත් ඒක හේතුවක්.





