▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown::frown::frown::frown:
    e කියන්නේ පිරිටන් බිව්වට සේම කරවෙන්නේ නැද්ද :dull: ?
    ලිසිං කරේ මොකද්ද රේන්ජ් රෝවර් එකක්ද :dull::baffled:

    කවුද බං දන්නේ සෙම කර වෙනවද නැත්නම් පුස් කනවද කියලා. අපි දොස්තරලයෑ. :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :sorry::sorry::sorry::sorry:
    හා එහෙනම් කමක් නැ
    සේම පුස් කනවා කියන්නේ මොකද්ද :dull::rofl::rofl:

    සෙම ටිකක් යොගට් කෝප්පෙකට දාලා දවස් පහක් විතර තිබ්බම කලු පාට බූල් බූල් වගයක් ඒ උඩින් හැදෙනවා ඒකට තමයි සෙම පුස් කනවා කියන්නේ. :P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පෙති ගොඩක් කියන්නේ එකපාර ගොඩක් නෙවෙයි ගොඩක් කල් කියන එකනේ ?

    Alerid කියන්නේ cetirizine කියන බෙහෙත. ගොඩක් කල් ගැනිමෙන් ඇතිවන විශේෂ සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාවත් නෑ

    cetirizine කියන්නේ පිරිටන් වල ඇක්ෂන් එකම තියෙන එත් නිදිමත් එන්නේ නැති බෙහෙතක්.එත් ඒකාත් නිදිමත එන්න පුලුවන් විශෙෂයෙන්ම වැඩි මාත්‍රාවකින් ගත්තොත් .ඉට අමතර සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්නේ ඉතාමාත් සුලුයි
    godak sthuthui mahaththaya :D :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සෙම ටිකක් යොගට් කෝප්පෙකට දාලා දවස් පහක් විතර තිබ්බම කලු පාට බූල් බූල් වගයක් ඒ උඩින් හැදෙනවා ඒකට තමයි සෙම පුස් කනවා කියන්නේ. :P
    ewwwww :baffled: :baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar476443_15.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    ORLISTAT වලින් කරන්නේ මචන් කෑමවල තියෙන තෙල් අවශෝෂණය වෙන එක අඩු කරන එක. ඒක ශරිරයට අවශෝෂණය වෙන්නේ අවම වශයෙන් ඒක නිස අතුරු ආබාධ විදියට ප්‍රධාන වශයෙන් එන්න පුලුවන් බඩ බුරුල්වීම,ඔක්කාරය හා වමනය(මේවත් ඇතිවෙන්නෙ ටිකක් කලාතුරකින්).ඊට අමතරව මාන්ශපේශී වේදනාව,කොන්ද කැක්කුම,කැස්ස ,උණ ,කෑම අරුචිය වගේ දේවල් එන්න පුලුවන්.හැබැයි ඉතා කලාතුරකින් තමයි එවත් ඇතිවන්නේ. තේල් අධික කෑමත් එක්ක බඩ බුරුල්වීම ටිකක් අත්විදින්න වෙන්න පුලුවන්. ටිකක් දරුනු( එහෙත් ඉතාමත් දුලබ අතුරු අබාධ) තමයි දරුනු කොන්ද කැක්කුම , මුත්‍රා සමග ලේ පිටවීම,මුත්‍රා කිරිමේ අපහසුතාවය හෝ අක්මාවට හානි පැමිනිම(ඇස් කහ පැහැවීම මගින් මෙය අදුර ගන්න පුලුවන්.)
    ඊට අමතර මේදය සමග අවශෝෂණය වන විටමින වන A,D,E,K අවශෝෂණය අඩු වෙන්න පුලුවන්.ඒවා පෙති මගින් ගැනීම මගින් ඒක මගහැරව ගන්න පුලුවන්(ORLISTAT ගැනීමට පැය 2කට පෙර හෝ පසු ගන්න)
    හැබැයි කියන්න ඕන ප්‍රධාන දේ තමයි ORLISTAT කියන්නේ කෙට්ටුවෙන්න තියෙන මැජික් බෙහෙතක් නෙවෙයි.ඒකෙන් වෙන්නෙ තෙල් අවශෝsහණය අඩුවෙන එක විතරයි. ඒකේ ප්‍රතිපල ලැබෙන්න නම් ආහාර පාලනය,ව්‍යායාම සමග තමයි භාවිතා කරන්න ඕනේ. ORLISTAT නොගෙන හෝ ව්‍යායාම හා ආහාර පාලනය මගින් BMI එක අඩුකරගන්න පුලුවන්.

    මේ බෙහෙතෙයි Ezetimibe පෙත්තයි අතර වෙනස මොකක්ද ?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,371
    17,391
    113
    මචං උබලා දන්න හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවද සෙම් රෝග වලට....මට නිතරම හෙම්බිරිසාව හෑදෙනවා...ඊට පස්සෙ ඒක කෑස්සට හෑරෙනවා...මම දන්න කියන හොද අය ගොඩක් චෑනල් කරලා බෙත් ගත්තා..එයාල බෙහෙත් දෙනවා..ඒකට අඩු වෙලා යනවා...ඒත් මසෙකින් දෙකකින් ආපහු හෑදෙනවා.:dull::dull:..නිදිමරාගෙන පාඩම් කලොත් එහෙම පහු වෙනිදා උදේට අනිවා තද කෑස්සක් හෑදෙනවා.:dull::dull:..මේක නිසා වෑඩ ගොඩක් පාඩු වෙනවා මචං..අනිත් එක පට්ට අමරුයි හෑදුනම..:(:(.පොඩි හෙල්ප් එකක් දෙන්න...:(:)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචං උබලා දන්න හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවද සෙම් රෝග වලට....මට නිතරම හෙම්බිරිසාව හෑදෙනවා...ඊට පස්සෙ ඒක කෑස්සට හෑරෙනවා...මම දන්න කියන හොද අය ගොඩක් චෑනල් කරලා බෙත් ගත්තා..එයාල බෙහෙත් දෙනවා..ඒකට අඩු වෙලා යනවා...ඒත් මසෙකින් දෙකකින් ආපහු හෑදෙනවා.:dull::dull:..නිදිමරාගෙන පාඩම් කලොත් එහෙම පහු වෙනිදා උදේට අනිවා තද කෑස්සක් හෑදෙනවා.:dull::dull:..මේක නිසා වෑඩ ගොඩක් පාඩු වෙනවා මචං..අනිත් එක පට්ට අමරුයි හෑදුනම..:(:(.පොඩි හෙල්ප් එකක් දෙන්න...:(:)

    :dull: නර්ස් එනකම් ඉන්න :cool: