Hutch වාසියක්

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    මේක දාපු ඒකා මේක හරියට දාලා නෑනේ බන්.....

    මේකේ වෙන්නේ බන් උබලා මොකක් හරි පසුගෙවුම් පැකේජ් එකක් පාවිච්චි කරනවනම් ඒකට උන්ගේ සයිට් එකෙන් උබලගේ කාඩ් එක හරහා බිල් එක ගෙව්වොත් එවෙලම 5GB එනවා,තියන ගානට ඇඩ් වෙලා..... 10GB තියනවනම් 15GB ක් වෙනවා.......
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ

    හ්ම් හ්ම්:oo: