Girlfriend and Money Spending

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    sira love karana kellekta wiyadam karanawa kiyanne investment1 :)
    time passing kellonta wiyadam karana salli walin balu kaputu daneyak dunnanam yana thenakata hari watinawa :D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කාලයක් තිබුන කෙල්ල බලන්න ගිහින් ආපහු එන්න මට සල්ලි නෑ බස් එකට දෙන්න :( කෙල්ල තමයි රුපියල් 20ක් දෙන්නේ ආපහු යන්න. කොහේ හරි එළියෙන් කෑම කන්න ගියාම කෙල්ල තමයි වියදම් කරේ. මිනිස්සු බලාගෙන ඉද්දි එයා සල්ලි දෙනකොට මට ලජ්ජා හිතෙයි කියල සමහර වෙලාවට campus එකේදිම සල්ලි ටිකක් මගේ සාක්කුවට දානවා. එක අවුරුද්දක කෙල්ලගේ birthday එකට මොනවත් අරගෙන දෙන්නවත් මං අතේ කීයක්වත් තිබුනේ නෑ. මට ඇඩුනෙ නැතුව විතරයි :sorry:

    දැන් මම කෙල්ලට කන්න බොන්න ඉඳන් ගිහින් දෙනවා පුළුවන් විදියට. (කෙල්ල campus හොස්ටල් එකේ ඉන්නේ) පුළුවන් වෙලාවට KFC, BK, DINEMORE හරි කොහෙහරි එක්ක යනවා. ඒවා ඔක්කොටම මාසෙට 7000ක් විතර තමයි ඉතින් යන්නේ :)

    තව දෙතුන් දාහකට මොනවහරි ඇඳුමක් අරන් දෙනවා සති තුන හතරකට සැරයක්. (ebay, aliexpress වගේ order කරලා :) )

    තාම කෙල්ල හැමදාම මම එන්න ලෑස්ති උණාම බස්‌ එකේ යන්න සල්ලි තියෙනවද අහනවා පුරුද්දට :love::love: :)

    වාසනාවන් ! තෙරුවන් සරණයි උබලට :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔව් බං මොන කෙල්ලත් කැමති ලස්සනට ඉන්න.. මේකප් දැම්මා කියලා ඒකි උගේ සාක්කුව හිස් කරයි කියල කියන්න බැහැනේ.. ඕවා මෝඩ තර්ක..

    මෙහෙමයි හැමදාම මෙකප් දාන කෙල්ලො නං අජූතයි කියලයි මට හිතෙන්නේ බං.
    මට මේකප් දාපු ලස්සන කෙල්ලෙක් දකින්න ලැබිල නෑ තාම :dull:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    mama nam itin godak welawata eya karanawata wada wadiyen mage patten wenna one dewal mama itu karanawa

    mata shirt ekak aran dunot mama full dress ekak aran denawa ea wage

    habai giya mase mage BD ekata kella aran dunna G4 eka mata kata uttarat na itin

    පට්ට ඕයී තෙරුවන්සරණයි උබලට :)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    oka machang kellage hatiyata spend karana amount eka wenas wenawa
    marry karana age eka awama hoda kellek hoyagena wadi kal yawanne nathuwa piliwelak wena eka thamayi hodama de,ethakam itin uba hambu karana salli walin life eka enjoy karanna puluwan,moko apita jeewithe mona de unath karanna puluwan kaala seemawak tiyanawa :)
     
    • Like
    Reactions: Fox Mulder89

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,424
    6,646
    113
    Gedara
    කාලයක් තිබුන කෙල්ල බලන්න ගිහින් ආපහු එන්න මට සල්ලි නෑ බස් එකට දෙන්න :( කෙල්ල තමයි රුපියල් 20ක් දෙන්නේ ආපහු යන්න. කොහේ හරි එළියෙන් කෑම කන්න ගියාම කෙල්ල තමයි වියදම් කරේ. මිනිස්සු බලාගෙන ඉද්දි එයා සල්ලි දෙනකොට මට ලජ්ජා හිතෙයි කියල සමහර වෙලාවට campus එකේදිම සල්ලි ටිකක් මගේ සාක්කුවට දානවා. එක අවුරුද්දක කෙල්ලගේ birthday එකට මොනවත් අරගෙන දෙන්නවත් මං අතේ කීයක්වත් තිබුනේ නෑ. මට ඇඩුනෙ නැතුව විතරයි :sorry:

    දැන් මම කෙල්ලට කන්න බොන්න ඉඳන් ගිහින් දෙනවා පුළුවන් විදියට. (කෙල්ල campus හොස්ටල් එකේ ඉන්නේ) පුළුවන් වෙලාවට KFC, BK, DINEMORE හරි කොහෙහරි එක්ක යනවා. ඒවා ඔක්කොටම මාසෙට 7000ක් විතර තමයි ඉතින් යන්නේ :)

    තව දෙතුන් දාහකට මොනවහරි ඇඳුමක් අරන් දෙනවා සති තුන හතරකට සැරයක්. (ebay, aliexpress වගේ order කරලා :) )

    තාම කෙල්ල හැමදාම මම එන්න ලෑස්ති උණාම බස්‌ එකේ යන්න සල්ලි තියෙනවද අහනවා පුරුද්දට :love::love: :)
    She is a keeper bro!:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    uba lucky
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙමයි හැමදාම මෙකප් දාන කෙල්ලො නං අජූතයි කියලයි මට හිතෙන්නේ බං.
    මට මේකප් දාපු ලස්සන කෙල්ලෙක් දකින්න ලැබිල නෑ තාම :dull:

    මේකප් නොදාන කෙල්ලො මෙහෙ නෑ බන් හොයන්න. හුගක් එවුන් අජූතයි තමා.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    පිස්සුවක් ඇතෑ බං.. මං දත ගලවන්නෙ නෑ..
    ඒත් ඉතිං මේකි යන යන තැන පස්සෙන් එනවනේ..
    කලිසමක් ගන්න ගියත් පස්සෙන් එනවා..
    මොනා කරන්නද බං..
    ඒපාර මං දෙන්නම් කියලා ඒකි සල්ලි දෙනවා..
    එපා කිව්වට අහන්නෑ..
    :sorry:

    ගිය සතියෙ ගෙදර ගියපු වෙලාවෙ අපේ තාත්තටයි අම්මටයි සල්ලි වගයක් දීලා වියදමට තියාගන්න කියලා.. මාත් පස්සෙ දන්නෙ.. එපා කිව්වම පුටුව උඩින් තියල ගිහින්..:angry:

    බඩි ප්ලිස් කියපන්... එයාට සහොදරියො කවුරැ හරි ඉන්නවද... එයාලටත් තියෙන්නෙ ඔය ගතිගුනමද කියල
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මටත් කාලයක් තිබුනා ගෙදරින් හම්බෙන හැම සතේම වියදම් කරල එයා ගෙදර ගාවට ඇරළලා මං බස්එකට නගින්න ඉන්නව වගේ ඉදලා එයා අත වනලා නොපෙනි යනකල් ඉදලා පයින් ආව..ඒ කාලෙත් එකක් හැම දෙම වෙනස් වුනා මගේ අමාරැකම් එයා තෙරැම් ගත්ත අපි හොද අවබොදෙන් සල්ලි පරිහරනය කලා.. ඒත් එයාගෙ හැම අවශයතාවයම තෙරැම් අරන් ඒ දෙවල් අරන් දුන්නා.. සමහර අවස්ථාවල් එයා පුදුම හිතෙන දෙවල් අරන් දුන්නා..එයත් එහෙමයි..මං ගැන ඒ විදිහටම බැලුවා.. ඉතින් හැම දේකම කොස්ට් එක හදන්නෙ නැතිව පුළුවන් විදිහට සතුටෙන් ජිවත් වෙයන් ඒක තමයි ආදරේ... අද එයා මගේ බිරිද අදටත් අපි හොදයි කියලා හිතෙන දේවල් සල්ලි වලට අරන් බෙදාගන්නවා.. කොස්ට් හද හද ඉන්නෙ නැහැ...:):)