sira love karana kellekta wiyadam karanawa kiyanne investment1 
time passing kellonta wiyadam karana salli walin balu kaputu daneyak dunnanam yana thenakata hari watinawa

time passing kellonta wiyadam karana salli walin balu kaputu daneyak dunnanam yana thenakata hari watinawa

තැන්ක්ස් මචන්
කෙල්ල තමයි රුපියල් 20ක් දෙන්නේ ආපහු යන්න. කොහේ හරි එළියෙන් කෑම කන්න ගියාම කෙල්ල තමයි වියදම් කරේ. මිනිස්සු බලාගෙන ඉද්දි එයා සල්ලි දෙනකොට මට ලජ්ජා හිතෙයි කියල සමහර වෙලාවට campus එකේදිම සල්ලි ටිකක් මගේ සාක්කුවට දානවා. එක අවුරුද්දක කෙල්ලගේ birthday එකට මොනවත් අරගෙන දෙන්නවත් මං අතේ කීයක්වත් තිබුනේ නෑ. මට ඇඩුනෙ නැතුව විතරයි