මේ කාර් එක හොඳද මචන්?

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ooka ganna epa huththo thota pissuda?
    ubata ooka goda danna thawa 1.50k withara yai

    70kata dunnoth ganin

    wena ekak balapan ban.. oona tharam car thiyenawa oya ganata
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ehema ewanna ba neda ban? mage client kenek kiwwa one nam car ekak ewannam kiyala.. eth mama epa kiwwa clear karaganna ehema case nisa..

    ape loku appachchi mazda familia eka genawe 2 lks walata da kohedo.. permit ekakata..

    4 year age limit eka balanawa ne
    anith eka tax gahanne US market price ekata newi.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං කාපට් එක අයින් කරලා බලපන්
    ෆ්ලෝ බෝර්ඩ් එකෙත් දිරුම් ඇති
    මම ජේ ජේ නම්බරයක් අරන් අම්බානෙක බලලත් ගත්තැයින් පස්සේ දැක්කේ ඉස්සරහ රෝදේ ලග දිරුම් පාරක්.ඒක නිසා මෙකේ නැති වෙන්න බෑ කෙහොමත්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19007918 said:
    මාත් පරණ කාර් සබ්ජෙක්ට් එකේ ඉන්නේ...ඕක මචං ලාන්සර් L ලයිට් එකක්..ඕක 88 වෙන්න නම් බෑ බං..ඕක 1970 ගණන් වල ආපු එකක්..දිරුම් නම් තියෙන පාටයි..අනිවා ෆලෝ බෝඩ් පවා දිරලා ඇති..ඒවා පෙන්නේ කාපට් ගලවලා බැලුවම.....හැබැයි උපාංග ටික නම් තියෙනවා වගේ අඩු නැතුව...ඕක වටින්නේ 1.20 ක් විතර..ඕක ටින්කර් කරලා හදන්න 1.50 ක් විතර යයි උබට... 1.75 ක් නම් හොදටම වැඩි...

    :yes: ඔව් මේක 1988 ආව එකක් නම් වෙන්න බෑ....... 1978 වෙන්න ඈති..... :D :P
     

    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    ඇත්තද බන්? අපේ අයියා කෙනෙකුත් කිව්වා බන් ගාණ වැඩියි කියලා. ඒත් අයිතිකාර කාළකණ්ණියා අඩුකරන්නෙම නැහ බන්. ඌ කියනවා ගන්න තව දෙන්නෙක් ඉල්ලලාලු තියෙන්නේ කියලා. ආයේ ආයේ කෝල් කර කර අහනව බන්.. මේ දැනුත්... මොකද කියන්නේ බන්... 170කට දෙන්නම්ලු කියලත් කියනවා.

    uba wahaneta aasa nisa ujo wadanawada danne nea machan. mama wahanae gena nam danne nea. bt dekka nisa kiyanne. apit wahanayak wikunanakota kauru hari digatama kata karanawa nam uta wahane gena oane kamak tienewa kiyala terena nisa uuwa hadissi karanna ohoma kata kiyanawaa (wahane ganna tawa aya ahala tienne). mamat parana wahanayakata nam aasayi. tawama salli ekatu une nea. mage hite inne lancer box ekak.
     
    Last edited: