apita kohenda kukuloh owa mehe.
ohen ekak aran mehe evahan
ehema ewanna ba neda ban? mage client kenek kiwwa one nam car ekak ewannam kiyala.. eth mama epa kiwwa clear karaganna ehema case nisa..
ape loku appachchi mazda familia eka genawe 2 lks walata da kohedo.. permit ekakata..
උඹ කියන්නේ බොරුද ඇත්තද කියල හිත ගන්න බෑ.උඹ ආතල් එකක් දෙනවද දන්නෙත් නෑ.කොහොම උනත් 1,70000 ට මේ වාහනේ ගනින්.එල් ලයිට් එක
http://ikman.lk/en/ad/mitsubishi-lancer-l-light-1976-for-sale-colombo-18
ජන්තු අයියා;19007918 said:මාත් පරණ කාර් සබ්ජෙක්ට් එකේ ඉන්නේ...ඕක මචං ලාන්සර් L ලයිට් එකක්..ඕක 88 වෙන්න නම් බෑ බං..ඕක 1970 ගණන් වල ආපු එකක්..දිරුම් නම් තියෙන පාටයි..අනිවා ෆලෝ බෝඩ් පවා දිරලා ඇති..ඒවා පෙන්නේ කාපට් ගලවලා බැලුවම.....හැබැයි උපාංග ටික නම් තියෙනවා වගේ අඩු නැතුව...ඕක වටින්නේ 1.20 ක් විතර..ඕක ටින්කර් කරලා හදන්න 1.50 ක් විතර යයි උබට... 1.75 ක් නම් හොදටම වැඩි...
ඔව් මේක 1988 ආව එකක් නම් වෙන්න බෑ....... 1978 වෙන්න ඈති.....

ඇත්තද බන්? අපේ අයියා කෙනෙකුත් කිව්වා බන් ගාණ වැඩියි කියලා. ඒත් අයිතිකාර කාළකණ්ණියා අඩුකරන්නෙම නැහ බන්. ඌ කියනවා ගන්න තව දෙන්නෙක් ඉල්ලලාලු තියෙන්නේ කියලා. ආයේ ආයේ කෝල් කර කර අහනව බන්.. මේ දැනුත්... මොකද කියන්නේ බන්... 170කට දෙන්නම්ලු කියලත් කියනවා.