#1. ඉස්සෙල්ලම වාඩි වෙලා ෂීට් එක adjust කරගනින්.
#2. Side mirrors and rear-view mirror එක adjust කරගනින්
#3. ක්ලච් පාගලා නියුට්රල් නැත්නම් ගියර් එක නියුට්රල් කරගනින්
#4. වාහනේ ස්ටාර්ට් කරගනින්.
#5. හෑන්ඩ් බ්රේක් බාපන්
#6. ක්ලච් පාගලා 1st එක හෝ reverse එක දාලා ඉතිරි වැඩ ටික කරගනින්.
ඕක තමයි මම කරන පිලිවෙල ලර්නස් එකෙන් ඉගෙන ගත්තු පලවෙනි දා සිට අද දක්වා.
Auto එකක් නම් ලොකු වෙනසක් නෑ ඔය පිලිවෙල Gear එකට අත තියන්න කලියෙන් Break paddle එක පාගලා Parking ඉඳන් Reverse or Drive දාගනින්. නැත්නම් ගියර් බොක්ස් එකට කෙළ උන දාට හුකා තමයි.
ඒ කියන්නේ මචන් hand brake බාල ද first gear එකට දාන්න ඕනේ?






