Driving Simulator එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    #1. ඉස්සෙල්ලම වාඩි වෙලා ෂීට් එක adjust කරගනින්.
    #2. Side mirrors and rear-view mirror එක adjust කරගනින්
    #3. ක්ලච් පාගලා නියුට්‍රල් නැත්නම් ගියර් එක නියුට්‍රල් කරගනින්
    #4. වාහනේ ස්ටාර්ට් කරගනින්.
    #5. හෑන්ඩ් බ්‍රේක් බාපන්
    #6. ක්ලච් පාගලා 1st එක හෝ reverse එක දාලා ඉතිරි වැඩ ටික කරගනින්.

    ඕක තමයි මම කරන පිලිවෙල ලර්නස් එකෙන් ඉගෙන ගත්තු පලවෙනි දා සිට අද දක්වා.

    Auto එකක් නම් ලොකු වෙනසක් නෑ ඔය පිලිවෙල Gear එකට අත තියන්න කලියෙන් Break paddle එක පාගලා Parking ඉඳන් Reverse or Drive දාගනින්. නැත්නම් ගියර් බොක්ස් එකට කෙළ උන දාට හුකා තමයි.

    ඒ කියන්නේ මචන් hand brake බාල ද first gear එකට දාන්න ඕනේ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හැබැයි එකක් ඉන්නේ පල්ලමක වගේ නම් ක්ලච් එකේ 1 st එකට දාලා ක්ලච් බැලන්ස් කරලා hand break එක බාපන්. මම කලින් බාන්නේ මට ඕක අමතක වෙනවා නැත්නම් බං මට තියෙන සිහි කල්පනාවත් එක්ක. අයියගෙන් බැණුම් ඇහුවා කීප වතාවක් ඕක කරලා.
     
    • Like
    Reactions: JesonRulez

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ කියන්නේ මචන් hand brake බාල ද first gear එකට දාන්න ඕනේ?

    නෑ හරි විදිහ 1 st එකට දාලා ක්ලච් බැලන්ස් කරලා හෑන්ඩ් බ්‍රේක් බාන එක. මම පොඩ්ඩක් ඕල්ටර් කරගෙන කරන්නේ පල්ලමක ඇරෙන්න. පල්ලමක නියුර්ටල් තියෙද්දි හෑන්ඩ් බ්‍රේක් බෑවොත් කඩාගෙන යන්න පුලුවන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ හරි විදිහ 1 st එකට දාලා ක්ලච් බැලන්ස් කරලා හෑන්ඩ් බ්‍රේක් බාන එක. මම පොඩ්ඩක් ඕල්ටර් කරගෙන කරන්නේ පල්ලමක ඇරෙන්න. පල්ලමක නියුර්ටල් තියෙද්දි හෑන්ඩ් බ්‍රේක් බෑවොත් කඩාගෙන යන්න පුලුවන්.

    ඔව් මචන්. Learners එකේ එකා කිව්වෙත් එහෙම තමයි. එතකොට මචන් gear එකට දාල hand brake බාන්න කලින් clutch එක ඇත අරින්න හොඳ නෑ නේද? එහෙම වුනොත් වාහනේට බලය ලැබෙනවා නේද?
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    #1. ඉස්සෙල්ලම වාඩි වෙලා ෂීට් එක adjust කරගනින්.
    #2. Side mirrors and rear-view mirror එක adjust කරගනින්
    #3. ක්ලච් පාගලා නියුට්‍රල් නැත්නම් ගියර් එක නියුට්‍රල් කරගනින්
    #4. වාහනේ ස්ටාර්ට් කරගනින්.
    #5. හෑන්ඩ් බ්‍රේක් බාපන්
    #6. ක්ලච් පාගලා 1st එක හෝ reverse එක දාලා ඉතිරි වැඩ ටික කරගනින්.

    ඕක තමයි මම කරන පිලිවෙල ලර්නස් එකෙන් ඉගෙන ගත්තු පලවෙනි දා සිට අද දක්වා.

    Auto එකක් නම් ලොකු වෙනසක් නෑ ඔය පිලිවෙල Gear එකට අත තියන්න කලියෙන් Break paddle එක පාගලා Parking ඉඳන් Reverse or Drive දාගනින්. නැත්නම් ගියර් බොක්ස් එකට කෙළ උන දාට හුකා තමයි.
    ක්ලච් එකෙන් නියුට්‍රල් කරන්නෙ කොහොමද?:confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් මචන්. Learners එකේ එකා කිව්වෙත් එහෙම තමයි. එතකොට මචන් gear එකට දාල hand brake බාන්න කලින් clutch එක ඇත අරින්න හොඳ නෑ නේද? එහෙම වුනොත් වාහනේට බලය ලැබෙනවා නේද?

    අත ඇරියම හෑන්ඩ් බ්‍රේක් නිසා බ්‍රේක් පැඩල් වලට හොඳ නෑ. එක පාරක් මට අමතක වෙලා හෑන්ඩ් බ්‍රේක් දාගෙන ගිහින් පැත්තක ටයර් එකෙන් දුම් දැම්මා. එදායින් පස්සේ ඉස්සෙල්ලා හෑන්ඩ් බ්‍රේක් බාලා ඉන්නවා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    #1. ඉස්සෙල්ලම වාඩි වෙලා ෂීට් එක adjust කරගනින්.
    #2. Side mirrors and rear-view mirror එක adjust කරගනින්
    #3. ක්ලච් පාගලා නියුට්‍රල් නැත්නම් ගියර් එක නියුට්‍රල් කරගනින්
    #4. වාහනේ ස්ටාර්ට් කරගනින්.
    #5. හෑන්ඩ් බ්‍රේක් බාපන්
    #6. ක්ලච් පාගලා 1st එක හෝ reverse එක දාලා ඉතිරි වැඩ ටික කරගනින්.

    ඕක තමයි මම කරන පිලිවෙල ලර්නස් එකෙන් ඉගෙන ගත්තු පලවෙනි දා සිට අද දක්වා.

    #5. හෑන්ඩ් බ්‍රේක් බාපන්
    #6. ක්ලච් පාගලා 1st එක හෝ reverse එක දාලා ඉතිරි වැඩ ටික කරගනින්.

    මචන් පල්ලමක වගේ වාහනය තිබුනොත් නිව්ටරල් කරලා දැම්මොත් වාහනය යනවා නේද ස්ටෙප් දෙක මු මාරු කරලා කරන එක හොදයි නේද 1ක්ලච් පාගලා 1st එක හෝ reverse එක දාලා ඉතිරි වැඩ ටික කරගනින්.
    2 හෑන්ඩ් බ්‍රේක් බාපන්
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    Test Drive unlimited 1 , 2 :rofl:

    ට්‍රක් ඩ්‍රයිවින් ඉගෙන ගන්න නම් Euro Truck Simulator පට්ට බං.. මම අප්ඩේට් වෙන්න වෙන්න බාන ගේම් එකක්..:cool:

    මෙන්න ගන්නවා නම් ට්‍රක් එක.. Volvo FH16

    JfaVTHT.jpg

    download links tiyeda? ubala gahanne racing wheels walinda?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19016211 said:
    #1. ඉස්සෙල්ලම වාඩි වෙලා ෂීට් එක adjust කරගනින්.
    #2. Side mirrors and rear-view mirror එක adjust කරගනින්
    #3. ක්ලච් පාගලා නියුට්‍රල් නැත්නම් ගියර් එක නියුට්‍රල් කරගනින්
    #4. වාහනේ ස්ටාර්ට් කරගනින්.
    #5. හෑන්ඩ් බ්‍රේක් බාපන්
    #6. ක්ලච් පාගලා 1st එක හෝ reverse එක දාලා ඉතිරි වැඩ ටික කරගනින්.

    ඕක තමයි මම කරන පිලිවෙල ලර්නස් එකෙන් ඉගෙන ගත්තු පලවෙනි දා සිට අද දක්වා.

    මචන් පල්ලමක වගේ වාහනය තිබුනොත් නිව්ටරල් කරලා දැම්මොත් වාහනය යනවා නේද ස්ටෙප් දෙක මු මාරු කරලා කරන එක හොදයි නේද 1ක්ලච් පාගලා 1st එක හෝ reverse එක දාලා ඉතිරි වැඩ ටික කරගනින්.
    2 හෑන්ඩ් බ්‍රේක් බාපන්

    ඔව් බං මම උඩ කියලා තියෙනවා සීන් එක. මම මාරු කරගෙන කරන්නේ මට අමතක වෙනවා නැත්නම් ඔය හුයන්න බාන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    download links tiyeda? ubala gahanne racing wheels walinda?
    ටොරන්ට් වල තියෙන්නෙ බං.. පට්ට ගේම් එක මේක.. :yes:
    මෙතනින් බාගනිං අලුත්ම වර්ශන් එක..:D
    Code:
    https://kat.cr/euro-truck-simulator-2-v-1-20-0-2s-27-dlc-2013-pc-repack-%D0%BE%D1%82-r-g-steamgames-t11165357.html

    රේසිං වීල් නැහැ මචං.. දවසක් දෙකක් ගැහුවා යාලුවෙක්ගෙන් හම්බෙලා.. කීබෝඩ් එකෙන් තමා ගහන්නෙ.. ඒත් ආතල් එක තියෙන්නෙ රේසිං වීල් එකෙන් ගහනකොට තමයි.. :yes:

    මේකෙ ග්‍රැෆික්ස් පට්ටයි.. :love:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    සොහොන;19016157 said:
    1වාහනයට නැගීම
    2.සිට් එක හදා ගැනීම්
    3.ක්ලච් එක පාගලා නිව්ටරල් කර ගැනීම
    4.වාහනය ස්ටාර්ට් කිරීම
    5.ගියර් 1 දමා ක්ලච් බැලන්ස් ගැනීම
    6.සිග්නල් දැම්ම
    7.හෑන්ඩ් බෙරෙක් එක පාත් කර හෙම්ට වහානය ගැනීම

    පියවර පොඩ්ඩක් වෙනස් වෙයි එත් ට්‍රයල් එකේදී බලන පිළිවෙල මේකයි තරහ වෙන්න එපා උබට ඩ්‍රයිවින් කරන්න ආසා නම් ලර්නස් එකකට ගිහින් පුරුදු වෙයන් කම්පියුටරෙන් ඩ්‍රයිවින් පුරුදු වෙන්නේ නැ මෙතන තියන සමහර ස්ටෙප් උබට කරන්න බැ එක නිසා නිකරුනේ ගෙදර ගත කරන කාලෙන් ලර්නස් පලයන් ගෙදරිනුත් සල්ලි දෙයි :y
    es:

    :yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මෙන්න උනන්දුව තියන උන් බලහල්ලා අපි කොච්චර කියුවත් අන්තිමේට අපි උබ ලට කියලා දුන්නේ මේ විදිහට තමා එක නිසා උනන්දුවෙන් බලන් කරපල්ලා වාහන ගොඩක් පදින්නේ අකුරු ලියන්න කියවන්නවත් බැරි වුන් ඒ අතින් උබලා ගොඩක් ලක් කාරයෝ එක නිසා උනන්දුවෙන් ඉගෙන ගනිල්ලා :yes:
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    ටොරන්ට් වල තියෙන්නෙ බං.. පට්ට ගේම් එක මේක.. :yes:
    මෙතනින් බාගනිං අලුත්ම වර්ශන් එක..:D
    Code:
    https://kat.cr/euro-truck-simulator-2-v-1-20-0-2s-27-dlc-2013-pc-repack-%D0%BE%D1%82-r-g-steamgames-t11165357.html

    රේසිං වීල් නැහැ මචං.. දවසක් දෙකක් ගැහුවා යාලුවෙක්ගෙන් හම්බෙලා.. කීබෝඩ් එකෙන් තමා ගහන්නෙ.. ඒත් ආතල් එක තියෙන්නෙ රේසිං වීල් එකෙන් ගහනකොට තමයි.. :yes:

    මේකෙ ග්‍රැෆික්ස් පට්ටයි.. :love:

    ela. balamu download karala...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :rofl::rofl:

    Can you please explain the basic steps to start driving a vehicle? I was taught. But not clear some points. :sorry:

    this is what I do

    1. start the bastard after making sure the shift is at neutral and pressing on the clutch not sure its necessary though
    2. shift to 1st, balance the clutch
    3. let go of the hand brake
    4. go

    be sure to signal the way you are going though :P