Driving Simulator එකක්

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒ පාර මූ මෙතන ඉඳන් තැපෑලෙන් ඩ්‍රයිවින් ඉගෙනගන්නවා කියහන්කෝ :rofl: ලර්නර්ස් එකකට ගිහින් ඉගෙනගනින්කෝ :P උබට ආදරෙන් උගන්නයි :rofl: (කෙල්ලෙක් වගේ ඇඳගෙන ගියොත්)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තොට මොන ඩ්‍රයිවින් සිමුලටර්ද බාආආආඅන්න්න්න්.. උඹලා මේ පොල්සම්බලුයි බතුයි කන අනාතයෝ ගිහින් අඩුවට TV games සෙට් එකක් අරගෙන ගහපන්.

    :rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කියන්නේ මචන් hand brake බාල ද first gear එකට දාන්න ඕනේ?
    manuel- නෑ හු**තියෙ ගියර් එකට දාලා ඊට යාන්තං ක්ලච් එක දෙන ගමං පස්සේ හෑන්ඩ් බ්‍රේක් බාපිය

    Auto - නෑ හු**තියෙ ගියර් එකට දාලා ඊට පස්සේ හෑන්ඩ් බ්‍රේක් බාපිය
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටොරන්ට් වල තියෙන්නෙ බං.. පට්ට ගේම් එක මේක.. :yes:
    මෙතනින් බාගනිං අලුත්ම වර්ශන් එක..:D
    Code:
    https://kat.cr/euro-truck-simulator-2-v-1-20-0-2s-27-dlc-2013-pc-repack-%D0%BE%D1%82-r-g-steamgames-t11165357.html
    රේසිං වීල් නැහැ මචං.. දවසක් දෙකක් ගැහුවා යාලුවෙක්ගෙන් හම්බෙලා.. කීබෝඩ් එකෙන් තමා ගහන්නෙ.. ඒත් ආතල් එක තියෙන්නෙ රේසිං වීල් එකෙන් ගහනකොට තමයි.. :yes:

    මේකෙ ග්‍රැෆික්ස් පට්ටයි.. :love:
    ඔය පොඩි ගනං වලට තියෙන රේසිං වීල් වලිං ගහලා ඒ ආතල් එක /න්න බෑ සිංහලු.. ටික්ක වියදං කරලා 15කට වත් තියෙන ලොජිටෙක් වගේ බඩ්ඩක් ගත්තා නං ටිකක් ශේප්...
    ලාබ වීල් වල එලෙව්වාම ආයේ ගේමත් එපා වෙනවා :eek:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Auto - නෑ හු**තියෙ ගියර් එකට දාලා ඊට පස්සේ හෑන්ඩ් බ්‍රේක් බාපිය

    p එකට දැම්මා නම් hAnd බ්රේක් ඕනේ වෙන්නේ නැ ගෙදරදී නම් ලරනස් එකේදී හරියට කියලා දෙන විදිහට කරහන් :yes:
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    land-patrolsim-angleshot-ps6.png

    car-driving-simulator-2vo2t8n5chjilzdkc2rzt6.jpg

    CarPro1.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒ ගැන නම් විස්තරයක් නෙදනමි
    බට් උඹ ගන්නේ ඔටෝ එකක් නිසා ඒ හැටි දුක් විඳලා පුරුදු වෙන්න දෙයක් නෑ මස්සිනා
    ඒක සිම්පල්