ඒ පාර මූ මෙතන ඉඳන් තැපෑලෙන් ඩ්රයිවින් ඉගෙනගන්නවා කියහන්කෝ
ලර්නර්ස් එකකට ගිහින් ඉගෙනගනින්කෝ
උබට ආදරෙන් උගන්නයි
(කෙල්ලෙක් වගේ ඇඳගෙන ගියොත්)
ලර්නර්ස් එකකට ගිහින් ඉගෙනගනින්කෝ
උබට ආදරෙන් උගන්නයි
(කෙල්ලෙක් වගේ ඇඳගෙන ගියොත්)
ලර්නර්ස් එකකට ගිහින් ඉගෙනගනින්කෝ
උබට ආදරෙන් උගන්නයි
(කෙල්ලෙක් වගේ ඇඳගෙන ගියොත්)තොට මොන ඩ්රයිවින් සිමුලටර්ද බාආආආඅන්න්න්න්.. උඹලා මේ පොල්සම්බලුයි බතුයි කන අනාතයෝ ගිහින් අඩුවට TV games සෙට් එකක් අරගෙන ගහපන්.


manuel- නෑ හු**තියෙ ගියර් එකට දාලා ඊට යාන්තං ක්ලච් එක දෙන ගමං පස්සේ හෑන්ඩ් බ්රේක් බාපියඒ කියන්නේ මචන් hand brake බාල ද first gear එකට දාන්න ඕනේ?
ඔය පොඩි ගනං වලට තියෙන රේසිං වීල් වලිං ගහලා ඒ ආතල් එක /න්න බෑ සිංහලු.. ටික්ක වියදං කරලා 15කට වත් තියෙන ලොජිටෙක් වගේ බඩ්ඩක් ගත්තා නං ටිකක් ශේප්...ටොරන්ට් වල තියෙන්නෙ බං.. පට්ට ගේම් එක මේක..
මෙතනින් බාගනිං අලුත්ම වර්ශන් එක..
රේසිං වීල් නැහැ මචං.. දවසක් දෙකක් ගැහුවා යාලුවෙක්ගෙන් හම්බෙලා.. කීබෝඩ් එකෙන් තමා ගහන්නෙ.. ඒත් ආතල් එක තියෙන්නෙ රේසිං වීල් එකෙන් ගහනකොට තමයි..Code:https://kat.cr/euro-truck-simulator-2-v-1-20-0-2s-27-dlc-2013-pc-repack-%D0%BE%D1%82-r-g-steamgames-t11165357.html
මේකෙ ග්රැෆික්ස් පට්ටයි..


Learners යනවා බන්. උගෙන් බැනුම් අහලා එපා වෙලා ඉන්නේ මේ.![]()


තොට මොන ඩ්රයිවින් සිමුලටර්ද බාආආආඅන්න්න්න්.. උඹලා මේ පොල්සම්බලුයි බතුයි කන අනාතයෝ ගිහින් අඩුවට TV games සෙට් එකක් අරගෙන ගහපන්.



තෝ ගාල්ලේ මොන ලර්නස් එකටද යන්නේ...තරංග එකටද...![]()
ඔව් යකෝ.![]()

ඉදපිය තෝව එක්ස්පෝස් කරනවා![]()

Ever thought why I was searching for a simulator if I got my own car?![]()