ගවයෙකුගේ ගෙළ සිඳ ඡායාරූප ෆේස්බුක් දැමූ ප්
හජ් වෙනුවෙන් ගවයෙකුගේ ගෙළ සිඳ ඡායාරූප ෆේස්බුක් දැමූ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා
ඊයේ (24) දිනයේ පැවති හජ් උත්සවය වෙනුවෙන් ලොවපුරා ඉස්ලාම් භක්තිකයින් ගවයින් හා එළුවන් මරා තමන්ගේ අසල්වැසියන්ට බෙදාදීමේ චාරිත්‍රය ඉටු කරනු ලැබුවා.
එම චාරිත්‍රය බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වන මුෂ්ෆිකුර් රහීම්ද ඉටුකර ඇති අතර ඒ සම්බන්දයෙන් වන ඡායාරූපයක් ඔහු විසින් තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ පලකර තිබුණා. ඒ තමන් සිටින්නේ කොතැනදැයි අසමිනුයි.
මේ සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රීඩා ලෝලීන් රැසක් අදහස් පළකර ඇති අතර ගවයෙකු ඝාතනය කිරීම සම්බන්දයෙන් ඔහුට දැඩි දෝෂාරෝපණ එල්ල වී තිබෙනවා. එම ඡායාරූපය සඳහා මේ වන විට ෆේස්බුක් ඔස්සේ කමෙන්ට් 10,000කට වඩා යොමුව ඇති අතර සුදු පැහැති කමිසයකින් සැරසී සිටින මුෂ්ෆිකුර් රහීම් විසින් ගවයාගේ ගෙළ සිඳදමන අයුරු එහි දක්නට ලැබෙනවා.
එම ඡායාරූපය හා පළවී ඇති අදහස් පහතින්......

mekata uththarayak thiyena ekek dipan 