රුපියල් 100ට 1.5GB DATA දෙනව කියල SMS එකක් ආව
මමත් ඉතින් 1.5GB හන්ද active කරගත්ත 
මගුලයි කියන්නෙ DATA balance එක check කලාම
රෑ 12න් පස්සෙ = 1GB
උදේ 6 සිට රෑ 12 දක්වා = 500MB
Number: 7222
Content:
Internet bundle eka iwarada?Me maaseta thawa internet oneda?Denma Rs.100 1.5GB DATA addon ekak labaganna.Data100 lesa 7222ta SMS karanna.30/9/15 dakwa walanguwe
Number: 7222
Content:
Add On - DATA 100 successfully activated now. You will be charged a subscription of Rs.100.00 + tax. The add on will be expired on 30-Sep-2015. Thank You!
Time: 9/25/2015 7:51:59 PM
මේ SMS දෙකේම DAY & NIGHT කතාවක් කියල නැහැ ඕන කෙනෙක් රැවටෙන්න පුළුවන්
HOTLINE එකට කිව්වම කියනව TERMS AND CONDITION දාන්න SMS එකේ ඉඩ නෑලු
මම කිව්ව "Internet bundle eka iwarada?Me maaseta thawa internet oneda?" කෑල්ල අයින් කලා නම් day time =500GB night time =1GB කියල දාන්න ඉඩ තියෙනවනෙ කියල
පස්සෙ ඒක කියනව මේ ගැන management එක දැනුවත් කරන්නම් කියල
උන් බබාලා වෙන්ටැතිනේ

Last edited: