Rs.100 1.5GB DATA (Etisalat)

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    රුපියල් 100ට 1.5GB DATA දෙනව කියල SMS එකක් ආව:dull: මමත් ඉතින් 1.5GB හන්ද active කරගත්ත :angry:
    මගුලයි කියන්නෙ DATA balance එක check කලාම

    රෑ 12න් පස්සෙ = 1GB :no:
    උදේ 6 සිට රෑ 12 දක්වා = 500MB :angry:

    Number: 7222
    Content:
    Internet bundle eka iwarada?Me maaseta thawa internet oneda?Denma Rs.100 1.5GB DATA addon ekak labaganna.Data100 lesa 7222ta SMS karanna.30/9/15 dakwa walanguwe


    Number: 7222
    Content:
    Add On - DATA 100 successfully activated now. You will be charged a subscription of Rs.100.00 + tax. The add on will be expired on 30-Sep-2015. Thank You!
    Time: 9/25/2015 7:51:59 PM

    මේ SMS දෙකේම DAY & NIGHT කතාවක් කියල නැහැ ඕන කෙනෙක් රැවටෙන්න පුළුවන්
    HOTLINE එකට කිව්වම කියනව TERMS AND CONDITION දාන්න SMS එකේ ඉඩ නෑලු :baffled:
    මම කිව්ව "Internet bundle eka iwarada?Me maaseta thawa internet oneda?" කෑල්ල අයින් කලා නම් day time =500GB night time =1GB කියල දාන්න ඉඩ තියෙනවනෙ කියල
    පස්සෙ ඒක කියනව මේ ගැන management එක දැනුවත් කරන්නම් කියල :rofl:
    උන් බබාලා වෙන්ටැතිනේ :P
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ පාරිභෝගිකයෝ වැඩිපුරම හූරගෙන කන්නේ ඔය mobile කොම්පැනි කාරයෝ තමයි බන්. :(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම කිව්ව "Internet bundle eka iwarada?Me maaseta thawa internet oneda?" කෑල්ල අයින් කලා නම් day time =500GB night time =1GB කියල දාන්න ඉඩ තියෙනවනෙ කියල


    :lol::lol:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    etisalat පාවිච්චි කරන්නේ පොන්නයෝ :angry::angry:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මෙහෙම කිව්වමවත් මුන් ඔය ජරා මගුල පාවිච්චි කරන එක නවත්තයිද :rolleyes::rolleyes:
     

    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    etisalat පාවිච්චි කරන්නේ පොන්නයෝ :angry::angry:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මෙහෙම කිව්වමවත් මුන් ඔය ජරා මගුල පාවිච්චි කරන එක නවත්තයිද :rolleyes::rolleyes:

    Matath oya jarawa allanne na. Kiyapiya 400 adu data package eka. :angry:lol
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    etisalat පාවිච්චි කරන්නේ පොන්නයෝ :angry::angry:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මෙහෙම කිව්වමවත් මුන් ඔය ජරා මගුල පාවිච්චි කරන එක නවත්තයිද :rolleyes::rolleyes:

    be cool machoo... i'm new to ඇටිසැලැට්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar512035_2.gif
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    මගේ ලග ඔය හුචක්කුවේ එකක් තියෙනවා සිම් එක දවස් 3ක් පර්ස් එකේ තියෙද්දී 6 gb ගිහින් පුදුම වැඩේ කියන්නේ එකයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,956
    20,123
    113
    Panadura
    මගේ ලග ඔය හුචක්කුවේ එකක් තියෙනවා සිම් එක දවස් 3ක් පර්ස් එකේ තියෙද්දී 6 gb ගිහින් පුදුම වැඩේ කියන්නේ එකයි

    :lol::lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං බං උඹේනෙ වැරැද්ද :D :D
    උන්ගෙ සයිට් එකේ බලල කරල කාරිය දැම්ම නං ඉවරයිනෙ :yes: :yes:
    නැත්තං මං වගේ MB දෙකේ තුනේ පැකේජ් එකක් දාගන්නත් එලකිරියෙ ත්‍රෙඩ් දම දමා අහපං :P :P
    එටිසලාට් හෙන ලාභයි වගේ නේ :baffled: :baffled:
    මටත් දැන් හිතෙනව සිඞ්හලු එටිසලාට් එකක් ගන්න :baffled: :baffled: