මගේ ලග ඔය හුචක්කුවේ එකක් තියෙනවා සිම් එක දවස් 3ක් පර්ස් එකේ තියෙද්දී 6 gb ගිහින් පුදුම වැඩේ කියන්නේ එකයි
පර්ස් එක හිල් වෙලා ඇති අලුත් එකක් ගනිං

මගේ ලග ඔය හුචක්කුවේ එකක් තියෙනවා සිම් එක දවස් 3ක් පර්ස් එකේ තියෙද්දී 6 gb ගිහින් පුදුම වැඩේ කියන්නේ එකයි


මගේ ලග ඔය හුචක්කුවේ එකක් තියෙනවා සිම් එක දවස් 3ක් පර්ස් එකේ තියෙද්දී 6 gb ගිහින් පුදුම වැඩේ කියන්නේ එකයි

ඉතිං බං උඹේනෙ වැරැද්ද![]()
උන්ගෙ සයිට් එකේ බලල කරල කාරිය දැම්ම නං ඉවරයිනෙ![]()
නැත්තං මං වගේ MB දෙකේ තුනේ පැකේජ් එකක් දාගන්නත් එලකිරියෙ ත්‍රෙඩ් දම දමා අහපං![]()
එටිසලාට් හෙන ලාභයි වගේ නේ![]()
මටත් දැන් හිතෙනව සිඞ්හලු එටිසලාට් එකක් ගන්න![]()
![]()

Hutch eken mata awa dawas 7k free internet athi tharan use karanna kiyala *400*6# gahala. balinnam 500MB pack 2k hambuna deparak gahuwama. ethanin passe offer eka mama maxium time claim karagenalu.. nikan dunnu nisa aye ahuwe naa athi tharan yanna kiyanne 1GB walatada kiyala![]()




ඒ මොකක්ද බං උන් ෆ්‍රී ඩේට දෙන සීන් එක ? මාත් එක පාරක් 500ක් ගත්ත![]()
400 ගැහුවහම ෆ්‍රී ඩේට කියල 1.5GB ඒවත් පෙන්නනවනෙ.![]()
ඒ වුනාට ඒව ගත්තාමsms එකක් එනව මේ ඔෆර් එක නෑ කියල![]()
ඇයි උන් එහෙම ඩේට දෙන්නෙ ?![]()
![]()

රුපියල් 100ට 1.5GB DATA දෙනව කියල SMS එකක් ආවමමත් ඉතින් 1.5GB හන්ද active කරගත්ත
මගුලයි කියන්නෙ DATA balance එක check කලාම
රෑ 12න් පස්සෙ = 1GB
උදේ 6 සිට රෑ 12 දක්වා = 500MB
Number: 7222
Content:
Internet bundle eka iwarada?Me maaseta thawa internet oneda?Denma Rs.100 1.5GB DATA addon ekak labaganna.Data100 lesa 7222ta SMS karanna.30/9/15 dakwa walanguwe
Number: 7222
Content:
Add On - DATA 100 successfully activated now. You will be charged a subscription of Rs.100.00 + tax. The add on will be expired on 30-Sep-2015. Thank You!
Time: 9/25/2015 7:51:59 PM
මේ SMS දෙකේම DAY & NIGHT කතාවක් කියල නැහැ ඕන කෙනෙක් රැවටෙන්න පුළුවන්
HOTLINE එකට කිව්වම කියනව TERMS AND CONDITION දාන්න SMS එකේ ඉඩ නෑලු![]()
මම කිව්ව "Internet bundle eka iwarada?Me maaseta thawa internet oneda?" කෑල්ල අයින් කලා නම් day time =500GB night time =1GB කියල දාන්න ඉඩ තියෙනවනෙ කියල
පස්සෙ ඒක කියනව මේ ගැන management එක දැනුවත් කරන්නම් කියල
උන් බබාලා වෙන්ටැතිනේ![]()


