නංගි

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    photo nedda?:D

    avatar549729_1.gif
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මොනා වුනත් නංගි නැති වුනාම ගෙදරත් පාලුයි බන් :oo:

    ඇත්ත බන්.. නංගි ගිහින් මාසයයි. ගෙදරම මූසලයි:(:(
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ඒ කාලෙ කොළඹ යනකොට කියවපු තරුණයා පත්තරේ මතක් වුනා
     
    • Like
    Reactions: Geshi95

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ඉස්කෝලේ කාලේ කාපිරි ගැණු වගේ හිටපු කෙල්ලෝ දැන් හෙන පොස් වෙලා ඉන්නවා බන්, උනුත් මේ වගේම ඇති මයේ හිතේ, අපේ ගෙවල් ළඟම අක්කා නගෝ ඩබලක් ඉන්නවා, ගේ නිකං කුණුගොඩ වගේ මැස්සෝ විමානේ, උන් ගෙදර ඉන්නෙත් නිකං සොම්බිලා වගේ, හැබැයි එලියට බැහැලා ගමනක් යද්දී බලන්න එපැයි... හම්මේ ඉතිං... :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,144
    20,423
    113
    Panadura
    ඉස්කෝලේ කාලේ කාපිරි ගැණු වගේ හිටපු කෙල්ලෝ දැන් හෙන පොස් වෙලා ඉන්නවා බන්, උනුත් මේ වගේම ඇති මයේ හිතේ, අපේ ගෙවල් ළඟම අක්කා නගෝ ඩබලක් ඉන්නවා, ගේ නිකං කුණුගොඩ වගේ මැස්සෝ විමානේ, උන් ගෙදර ඉන්නෙත් නිකං සොම්බිලා වගේ, හැබැයි එලියට බැහැලා ගමනක් යද්දී බලන්න එපැයි... හම්මේ ඉතිං... :lol:

    :lol::lol::lol: