මොනා වුනත් නංගි නැති වුනාම ගෙදරත් පාලුයි බන්


edirige satare..
one of my favourite at that time..

ඉස්කෝලේ කාලේ කාපිරි ගැණු වගේ හිටපු කෙල්ලෝ දැන් හෙන පොස් වෙලා ඉන්නවා බන්, උනුත් මේ වගේම ඇති මයේ හිතේ, අපේ ගෙවල් ළඟම අක්කා නගෝ ඩබලක් ඉන්නවා, ගේ නිකං කුණුගොඩ වගේ මැස්සෝ විමානේ, උන් ගෙදර ඉන්නෙත් නිකං සොම්බිලා වගේ, හැබැයි එලියට බැහැලා ගමනක් යද්දී බලන්න එපැයි... හම්මේ ඉතිං...


