Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එත් බන් සල්ලිත් එක්කම account එක limit උනොත් අනාතයි නෙ :( අනික එක withdrawal එකකට $5ක් කැපෙනවා :(
    හ්ම්ම් එක ඇත්ත :) ඒ අතින් මේක හොදා තමා :) නෝ ෆීස් ෆො බෑන්ක් ට්‍රස්න්ෆරින්ග් :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,358
    113
    පේනියර් එකට සමුදෙන්න කාලෙ හරි වගේද බන්ස්
    funny7.jpg

    Payoneer eke salli thiyenawa nam withdraw karanna. Mama danna widiyata bank eken dena rates walata wada payoneer eke rates wadei
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලමයිනේ අද රේට්ස් හොද වෙයිද ? විත්ඩ්‍රෝවල් එකක් දාන්ට කියල බැලුවෙ :)
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    onna mamath hnb ekata $200 withdraw kara dan, dawas keeyak yaida salli enna, bayeth ba appa...... kohe yanawada kiyala danne na ne :'(

    1-2 seconds yanne dan. ewelema enawa.

    ලමයිනේ අද රේට්ස් හොද වෙයිද ? විත්ඩ්‍රෝවල් එකක් දාන්ට කියල බැලුවෙ :)

    ada thiyenneth Friday rate ekamai.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ forex sites වලින් direct deposit කරනවද? පරිස්සමෙන් මචන්. Forex ලංකාවේ illegal හින්ද බෑන්ක් එකෙන් උඹට case එකක් අදියිද දන්නේ නෑ :oo:
    එහෙම කේස් එකක් නැ මචන්. මම නම් මේ ලගදි ගෙන්න ගත්තේ. ඒත් මම අදුරන සින්හල කොල්ලෙක් ගිය සතියෙත් alpari එකට ලක්ශ 3ක ඩිපොසිට් එකක් දැම්මා කමර්ශල් බැන්ක් එකේ කාඩ් එකකින්..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එහෙම කේස් එකක් නැ මචන්. මම නම් මේ ලගදි ගෙන්න ගත්තේ. ඒත් මම අදුරන සින්හල කොල්ලෙක් ගිය සතියෙත් alpari එකට ලක්ශ 3ක ඩිපොසිට් එකක් දැම්මා කමර්ශල් බැන්ක් එකේ කාඩ් එකකින්..

    අහ්! එල එල :) මම කෝකටත් කියල කිව්වේ :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අහ්! එල එල :) මම කෝකටත් කියල කිව්වේ :)
    ඔක තහනම් කරන්න ඔනේ ක්‍රෙඩිට් කාඩ් වලට. ඒත් තමන්ගේ සල්ලිවලින් කරන එක වරදක් නෙමෙයි. යුඇස් වල දැන් ක්‍රෙඩිට් කාඩ් වලින් ට්‍රේඩ් ඩිපොසිට් දාන්න තහනම්. ලන්කාවේ මහ බැන්කුවත් ඔක තහනම් කලේ මිනිස්සු සල්ලි නැති කරනවා කියලා. ඒත් ෆොරෙක්ස් කියන්නේ හොර වැඩක් නෙමෙයි. නොදන්න උන් සල්ලි දාලා ලොස් වෙන එක බ්ස්නස් එකේ වැරැද්දක් නෙමෙයි. ඔනැම දේක රිස්ක් එකක් තියනවනේ බන්. එහෙනම් ඉතින් පාරේ වාහන යන එකත් තහනම් කරන්න ඔනේ හැප්පිලා මිනිස්සු මැරෙනවා කියලා.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔක තහනම් කරන්න ඔනේ ක්‍රෙඩිට් කාඩ් වලට. ඒත් තමන්ගේ සල්ලිවලින් කරන එක වරදක් නෙමෙයි. යුඇස් වල දැන් ක්‍රෙඩිට් කාඩ් වලින් ට්‍රේඩ් ඩිපොසිට් දාන්න තහනම්. ලන්කාවේ මහ බැන්කුවත් ඔක තහනම් කලේ මිනිස්සු සල්ලි නැති කරනවා කියලා. ඒත් ෆොරෙක්ස් කියන්නේ හොර වැඩක් නෙමෙයි. නොදන්න උන් සල්ලි දාලා ලොස් වෙන එක බ්ස්නස් එකේ වැරැද්දක් නෙමෙයි. ඔනැම දේක රිස්ක් එකක් තියනවනේ බන්. එහෙනම් ඉතින් පාරේ වාහන යන එකත් තහනම් කරන්න ඔනේ හැප්පිලා මිනිස්සු මැරෙනවා කියලා.

    ඔව් බන්. ලංකාවෙන් පිටට සල්ලි යනවා කියලනේ ඔය තහනම් කරලා තියෙන්නේ. Forex තහනම් ඉතින් අපි වගේ දුප්පත් රටවල් වල විතරයි :(

    මම හිතන්නේ අපි online හම්බ කරන සල්ලි ලංකාවට ගන්නේ නැතුව කෙලින්ම forex වලට පාවිච්චි කරොත් නීතියෙන් අවුලක් නෑ. හැබැයි sure නැහැ හරියට. මම කාලෙකට කලින් ඔය පනත කියවල බැලුව. දැන් මතක නෑ :(

    ඔව් බන්.Risk එකක් නම් ඕනෙම business එක්ක තියෙනවනේ. මම හන්දියේ කඩයක් දාගෙන ඉද්දි අල්ලපු වැටේ super මාර්කට් එකක් open කරොත් මම අනාතයි. business කොයිකත් එහෙම තමයි :)