හ්ම්ම් එක ඇත්තඑත් බන් සල්ලිත් එක්කම account එක limit උනොත් අනාතයි නෙඅනික එක withdrawal එකකට $5ක් කැපෙනවා
![]()
ඒ අතින් මේක හොදා තමා
නෝ ෆීස් ෆො බෑන්ක් ට්‍රස්න්ෆරින්ග් 
හ්ම්ම් එක ඇත්තඑත් බන් සල්ලිත් එක්කම account එක limit උනොත් අනාතයි නෙඅනික එක withdrawal එකකට $5ක් කැපෙනවා
![]()
ඒ අතින් මේක හොදා තමා
නෝ ෆීස් ෆො බෑන්ක් ට්‍රස්න්ෆරින්ග් 
පේනියර් එකට සමුදෙන්න කාලෙ හරි වගේද බන්ස්
![]()
කල්ල මරේහ්ම්ම්.... මට හිතෙන්නේ 160 විතර වෙනකන් යයි බන්ආයේ withdraw කරන්නේ නෑ කියල හිතන් ඉන්නේ 150විතර වෙනකම්
![]()



HNB Bank withdraw karapu kenek innawada?
හැබැයි paypal වලින් 
swift payment එකක් ඊයේ ආවා, 140 ගානේ දීලා තිබ්බා.ow ban hnb bank withdraw rates tama danaganna ona
onna mamath hnb ekata $200 withdraw kara dan, dawas keeyak yaida salli enna, bayeth ba appa...... kohe yanawada kiyala danne na ne :'(
ලමයිනේ අද රේට්ස් හොද වෙයිද ? විත්ඩ්‍රෝවල් එකක් දාන්ට කියල බැලුවෙ![]()
නැ oanda

onna mamath hnb ekata $200 withdraw kara dan, dawas keeyak yaida salli enna, bayeth ba appa...... kohe yanawada kiyala danne na ne :'(


එහෙම කේස් එකක් නැ මචන්. මම නම් මේ ලගදි ගෙන්න ගත්තේ. ඒත් මම අදුරන සින්හල කොල්ලෙක් ගිය සතියෙත් alpari එකට ලක්ශ 3ක ඩිපොසිට් එකක් දැම්මා කමර්ශල් බැන්ක් එකේ කාඩ් එකකින්..උඹ forex sites වලින් direct deposit කරනවද? පරිස්සමෙන් මචන්. Forex ලංකාවේ illegal හින්ද බෑන්ක් එකෙන් උඹට case එකක් අදියිද දන්නේ නෑ![]()
එහෙම කේස් එකක් නැ මචන්. මම නම් මේ ලගදි ගෙන්න ගත්තේ. ඒත් මම අදුරන සින්හල කොල්ලෙක් ගිය සතියෙත් alpari එකට ලක්ශ 3ක ඩිපොසිට් එකක් දැම්මා කමර්ශල් බැන්ක් එකේ කාඩ් එකකින්..
මම කෝකටත් කියල කිව්වේ 
ඔක තහනම් කරන්න ඔනේ ක්‍රෙඩිට් කාඩ් වලට. ඒත් තමන්ගේ සල්ලිවලින් කරන එක වරදක් නෙමෙයි. යුඇස් වල දැන් ක්‍රෙඩිට් කාඩ් වලින් ට්‍රේඩ් ඩිපොසිට් දාන්න තහනම්. ලන්කාවේ මහ බැන්කුවත් ඔක තහනම් කලේ මිනිස්සු සල්ලි නැති කරනවා කියලා. ඒත් ෆොරෙක්ස් කියන්නේ හොර වැඩක් නෙමෙයි. නොදන්න උන් සල්ලි දාලා ලොස් වෙන එක බ්ස්නස් එකේ වැරැද්දක් නෙමෙයි. ඔනැම දේක රිස්ක් එකක් තියනවනේ බන්. එහෙනම් ඉතින් පාරේ වාහන යන එකත් තහනම් කරන්න ඔනේ හැප්පිලා මිනිස්සු මැරෙනවා කියලා.අහ්! එල එලමම කෝකටත් කියල කිව්වේ
![]()
ඔක තහනම් කරන්න ඔනේ ක්‍රෙඩිට් කාඩ් වලට. ඒත් තමන්ගේ සල්ලිවලින් කරන එක වරදක් නෙමෙයි. යුඇස් වල දැන් ක්‍රෙඩිට් කාඩ් වලින් ට්‍රේඩ් ඩිපොසිට් දාන්න තහනම්. ලන්කාවේ මහ බැන්කුවත් ඔක තහනම් කලේ මිනිස්සු සල්ලි නැති කරනවා කියලා. ඒත් ෆොරෙක්ස් කියන්නේ හොර වැඩක් නෙමෙයි. නොදන්න උන් සල්ලි දාලා ලොස් වෙන එක බ්ස්නස් එකේ වැරැද්දක් නෙමෙයි. ඔනැම දේක රිස්ක් එකක් තියනවනේ බන්. එහෙනම් ඉතින් පාරේ වාහන යන එකත් තහනම් කරන්න ඔනේ හැප්පිලා මිනිස්සු මැරෙනවා කියලා.

