............
............
............
............
............
මචං NIBM DCSD , HDCBIS අවුරුදු දෙකක් කරලා , 3,4 ට දැන් පුලුවන් MIS වලට අමතරව CS ඩිග්රි එක තෝරගන්න. CS වල content එක බැලුවොතින් ඒක NIBM අවුරුදු 2ට සමානයි
එකම සබ්ජෙක්ට් ටික. දැනට ඉන්ඩස්ට්‍රි එකේ හොද කම්පැනිස් වල SE විදියට ඉන්නවද මේ CS කරපු අය (NIBM/NSBM CS) ?
MIS කරපු අය නම් ඕන තරම් ඉන්නවනේ හොද ඒවගේ
දන්න අය රිප්ලයි දානු මැනවි, අනිත් අය බම්ප්
............
............
............
............
මචං NIBM DCSD , HDCBIS අවුරුදු දෙකක් කරලා , 3,4 ට දැන් පුලුවන් MIS වලට අමතරව CS ඩිග්රි එක තෝරගන්න. CS වල content එක බැලුවොතින් ඒක NIBM අවුරුදු 2ට සමානයි
එකම සබ්ජෙක්ට් ටික. දැනට ඉන්ඩස්ට්‍රි එකේ හොද කම්පැනිස් වල SE විදියට ඉන්නවද මේ CS කරපු අය (NIBM/NSBM CS) ?MIS කරපු අය නම් ඕන තරම් ඉන්නවනේ හොද ඒවගේ

දන්න අය රිප්ලයි දානු මැනවි, අනිත් අය බම්ප්