ElaKiri Bajaj Pulsar Fan Club-4

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machanla mama colombo wala indan galle ena dawasata(tikak diga ride ekak, mudu hulaga wadinawa) gedara awit bike eka nawattala kill switch eka witarak off karala tieddi brake light eka yantam paththu wela tienewa. yathura gelewwama thamai off wenne. hethuwa danna kawuru hari innawada?

    කකුල් දෙක ලං කරගෙන පැදපන් බන් මුහුදු හුළගට තව ඒවා පත්තුවෙයි :lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයියෝ.. සුපර් හෝක් එකක් විකුණන්න තියනෝ...

    කකුල කඩා නොගත්තනම් දුවල ගිහිල්ල ගන්නෙ...:(:(:(

    fitted.webp
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,486
    113
    Auckland
    නෑ බන් 30 ගනන් කරනවලු.. 40කට කිට්ටුවෙන්න කරනව කියලත් කියනව.:yes:

    වෙන්න බෑ බන්. එහෙනම් කාබ් බඩ් කරල වෙන්න ඇති. ඕකට ඩබල් කාබ් එන්නෙ. මම හිතන්නෙ මෙහෙ එවුන් ඒව වෙනස් කරනව, තව 400 එකක් එනව කියල super hawk III වෙනසක් හොයන්න බෑ. කලවමේ තියනව 250 වලටම රෙජිස්ටර් කරල
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙන්න බෑ බන්. එහෙනම් කාබ් බඩ් කරල වෙන්න ඇති. ඕකට ඩබල් කාබ් එන්නෙ. මම හිතන්නෙ මෙහෙ එවුන් ඒව වෙනස් කරනව, තව 400 එකක් එනව කියල super hawk III වෙනසක් හොයන්න බෑ. කලවමේ තියනව 250 වලටම රෙජිස්ටර් කරල

    ඩබල් කාබ් තමා. CB250N එකක් තිබ්බ එකෙක් කිව්වෙ. 30ගානකට වඩා කලා කිව්ව. දෙකම එකම එන්ජින් දන්න තරමින්.

    400 එකක් හොයාගත්තනම්...:P:P