Mitsubishi mitsubishi lancer flat light modification

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    fotos nm thiynawa passe dannam

    power shuters power mirros kara alloy weel damma issaharaha fiber kit eka gahuwa

    medawsawala power seat wagayak daanawa eka iwara wunama passa kit eka gahala light tika amulanala wiring eka karala recxin gahanna tinne aa paint ekat gahanna oni

    ela ela. fatta machan :)
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    lancer l light මචං අන්දන්නැතුව ලස්සනයි
    ඔරිමජිනල් විදියට පේන්ට් එක එක්ක මාර ගති ඒක

    ඇන්දුවම නිකං කෙට්ටු කෙල්ලෙකුට ලොකු බ්‍රා එකක් ඇන්දුවා වගේ , එල්ලෙනවා

    ඒක තමයි මචන්. කීප දෙනෙක්ම ඔය උපදෙස දුන්න :yes:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    CP9-1wyUwAAkwad.jpg

    me tinne mage bande

    අඩෝ පට්ට මචන්. වැඩේ ඉවර උනාම සුපිරියට එයි :yes:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    උඹට ඇවිල්ලා තියෙන්නේ "මරණ" අයිඩියා එකක්..! :growl::growl:
    කාර් එකට අමතරව ලක්ෂ 2.5 - 3ක් වියදම් කරලා අන්තිමට කාර් එක විකුණන්න උනොත් අනිවා 1.80ක් වගේ තමා දෙන්න වෙන්නේ... :yes::yes:
    අනික ඕවා කරලා මස්කල් කියලා හිතාගෙන උඹ ඕක අස්සේ ගියාට දකින උන්ට උඹව විහිළුවක් යකෝ..! :lol::lol:

    ඕනමනම් ටින් වෙන්න පේන්ට් එක ගහලා, නිකල් කෑලි බෆ් කරලා ඇඩෙන්නම low profile ටයර් සෙට් එකක් දාපන් පට්ටම වීල් සෙට් එහෙකට.. :cool::cool:

    වැදගත්ම දේ බන් මස්කල් වල ඇන්ජීමේ තමයි ගේම තියෙන්නේ ! අනික තෝ මේ ෆ්ලැට් ලයිටි එකක් අරන් යද්දි වින් ඩීසල් වගේ පේනෙයි කියලද හිතේ ? ආව් ආව් ටවුන් මැද්දේ කිසි කිසි ගාලා වීල් කරකෝලා ගන්න ආසයි නේහ්..! ;);)

    CFF3e.jpg

    එහෙම වැඩ දාන්න ඕන නිසා නෙමෙයි බන්. පොඩි ගතියක් තියෙනව බන් ඒ මොඩ්ල් එකේ. :P විකුනන්න නම් එහෙම ලොකු අයිඩියා එකක් තිබුනෙ නෑ මචන්.
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan mage gawath flat light ekak thibba 1400cc 5fwd
    A/C ena model eka
    meka hoya ganin ethakota karanna thiyana wada adui
    roda 4ma disk brake awe... body eka dirum nattam paint karanna witharai thiyenne
    mama engine eka haduwa complete 40k wage gya okkatama..pick u p eka nam hondata thibba
    rear wheel enne
    RPM meter ekak thibba. godak models wala adui mama hithanne
    power steering nam karanna amarui mama hithanne bt electrick motor ekak puluwan
    carb eka ain karala puluwan nanm EFI kara ganin leda enawa adui ethakota...shocks check karala ganna gannakota
    mage eke deferential eke saddayak awa hitapu gaman speed yaddi. ewage ewa poddak chek karala ganna. wikunanna hithanwa nam modify karanna epa...wiring ekath hondata chek karanna dan parana nisa aluthenma karana nam hondai
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ජන්තු අයියා;19034810 said:
    විකාර බං...ඕවා කරන්න පුළුවන් දේවල් නෙමේ ලංකාවේ..අර කාලයක් පරණ 3වීල් තහනම් කරන්න ගියේ..කෝ කලාද නෑ නේ..:)

    em wunoth hody natnm salli aparade :dull::dull:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    machan mage gawath flat light ekak thibba 1400cc 5fwd
    A/C ena model eka
    meka hoya ganin ethakota karanna thiyana wada adui
    roda 4ma disk brake awe... body eka dirum nattam paint karanna witharai thiyenne
    mama engine eka haduwa complete 40k wage gya okkatama..pick u p eka nam hondata thibba
    rear wheel enne
    RPM meter ekak thibba. godak models wala adui mama hithanne
    power steering nam karanna amarui mama hithanne bt electrick motor ekak puluwan
    carb eka ain karala puluwan nanm EFI kara ganin leda enawa adui ethakota...shocks check karala ganna gannakota
    mage eke deferential eke saddayak awa hitapu gaman speed yaddi. ewage ewa poddak chek karala ganna. wikunanna hithanwa nam modify karanna epa...wiring ekath hondata chek karanna dan parana nisa aluthenma karana nam hondai

    එල එල මචන්. තැන්ක්ස් විස්තර ටිකට. එතකොට උඹට ඔක්කොටම කියක් විතර ගියාද? වාහනේ ෆොටෝස් තියෙනවනම් දාපන්කො බලන්න. වාහනේ ඇතුලත් එක්කම.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    කාර් ගන්න බැරි එකේ ඩෙස්ක්ටොප් එකක් වත් අරන් මේක ගහන්න ලැස්ති වෙන්න ඹනා

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ජන්තු අයියා;19034792 said:
    අඩේ...11 ශ්‍රී එක නේද?හොද කන්ඩිෂන් උබේ කාර් එක නම්..කීයද ගත්තේ?

    3.50 habai okama niyamata tiyanawa apema ayya kanagan gathe. ac set kara ganna one
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    උණ තිබී හොඳවී ඇත. මිත්‍රයන්ට කිහිපයක් හදා දී තිබේ. මම කරන්නෙ නම් ඔරිගිනල් හදන එක තමයි ගොඩක් වෙලාවට. බොඩිය හොඳටම බලල ගන්න පිට දෙනව නම්. රැලි මලාට හදන්න බෑ.

    මගේ තේරීම නම් B211 එකට යන්න කියල. බොඩිය හොඳ අමතක වෙලා ගිය වාහන ගොඩක් තියෙනව. මොඩිෆයි කරන්න ගේනව නම් ගෙවල් වල ගරාජ් වල ඇවිදල හොයාගන්න පුළුවන් කොට උඩ ගියා කියල හිතන් ඉන්න පොඩි වැඩ තියන වාහන. නිකම් වගේ ගේන්න පුලුවන්.

    අන්තිමට කලේ AE85 එකක් ෆොටෝ හොයල දෙන්නම්. ඒක initial D theme එකට (AE86) ගැහුවෙ. වාහනේ තිබ්බ හැටි දැක්කනම් ඕනෙ එකෙක් කියනව ගන්න එපා කියල ලොවෙත් :) මොක නැතත් බොඩිය රැලි නැතිව තිබුන. පේන්ට් එකට ඔක්කොම ගලවලාදාල ගෙදරක පිටිපස්සෙ අමතක වෙලා ගිය වාහනයක්. 25කට ගෙනාවෙ පොත විතරයි ඕන අනික්ව යකඩ කියල. කැරියර් එකටම ගියා 18ක්

    හදන්න ගියෙ 1.20 වගේ මතක හැටියට පිට යැව්වෙ නෑ ස්ටිකර් ජපන් ගෙන්නුව. එන්ජිම ඕවහෝල් කරල තිබුනෙ හැබැයි සිලින්ඩර් බ්‍රශ් කරන්න උනා. ඔයිල් බිඳක් තිබුනෙ නෑ. ලීක් කියල හිතුවට බලනකොට උන්ට ඔයිල් දාන්න අමතක වෙලා :)

    අයිතිකාරය වික්කෙ 4.50කටද කොහෙද මතක හැටියට ෆොටෝ දාන්නම් උගෙන් අරගෙන. පේන්ට් එක විතරයි පිට දුන්නෙ. මගේ අත එච්චර හොඳ නෑ පේන්ට් වලට.

    මොලෙන් ගහනව නම් ආතල් වණ්ඩියක් හදාගන්න පුළුවන් බයික් එකක් ගන්න ගානට.

    කාලයයි ලෝබ කමයි තියෙන්න ඕන :)

    toyota-86-initial-d-20547-hd-wallpapers.jpg

    Drift කරන්න නම් පුළුවන් උනේ නැත :no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: RokiRoks

    අඩෝ උඹේ විස්තර ටිකේ වටිනාකම කියල නිම කරන්න බෑ. තැන්ක්ස් මචෝ. :cool: