නිසාන් ලීෆ්

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
නිකන් හරව හරවා දෙන්න ඕන නෑ හරි දේට හරි කියපන් වැරැද්දක් දකිනවානම් ඒක එහෙමම කියපන්. පාන අල්ලන චරිතයක් වෙන්න එපා.

පාන-------Pana allanawa kiwwe man GT ayiyage
comment ekata "epawenawane" kiwwa ekatada?

Man ehema katawath pana allanewath denna yannewath ne.kiyana de kiyanawa moonatama.
methana thiyena ekama adupaduwa mama ubala maraganna oya field eka gena melo hasarek danne ne.
mama me sanwadaya diha balan hitiya witharayi.
mama "epawenawane" kiyala kiwwe Umbe tharka walata GT ayiya Point ekata uththara deela thiyena hinda.
Umbata eka ridenawanam umba GT ayiyage comment ekatath ridogena.:rofl::rofl::P:P
(Man kiwwe Umba Hitha Ridogena kiyala.wena kohewath neme oon:P:P:P)

ඔය වගේම දෙයක් ඉස්සර කම්පියුටර් වලට වුනා. ලක්ශයක් විතර දීල P1, 8MB ram එක්ක ගත්ත උන් හිටියා. ඒත් අවුරුදු 3ක් වගේ ඇතුලත ඒවයේ වටිනාකමක් නැත්තටම නැති උනා.

Umba computer Field eka gena katha karapu hinda kiyannam.

Mama machine eka gaththe 2006 di 60kata PIV ekak.umba kiyana widiyata eda mama salli tika ithuru karagena pothaka dala wage thibbanam ada sahena ganak ekathu wela ada mata e ganen aluthma core i5/i7 ganna thibba.
Namuth mata computer field eke awurudu 9k idala hambena awurudu ganaka experience ekayi e danumayi ada mata ekaparata hambenawada?
thamange career path eka e field eken yanna ona kiyala hitheida aduma gane.??

Oya tharke koyi pramanen Umbe Vehicle theory ekata kochchara samupathikada danne ne.eth umba computere adala gaththa hinda thamayi mama oka kiwwe.

MIla ganan ekka nam loku paratharayak 1Lax x 30Lax:rofl::rofl:






එහෙම අඩුවක් නෑ මචන්.. ටැක්ස් එක එකයි...
මට මේ ත්‍රේඩ් එකේ මෙහෙම දෙයක් කියන්න තියෙන්නේ..
පෙට්‍රල් කාර් 1500cc එකට ටැක්ස් එක 175%
හයිබ්‍රිඩ් කාර් 1500cc එකට ටැක්ස් එක 92%
ඉලෙක්ට්‍රික් කාර් එකට ටැක්ස් එක 5%
වාහනයේ සැබෑ වටිනාකම හිතාගන්න..
පෙට්‍රල් කාර් අද ලක්ශ 55ට ගන්න එක අවුරුදු තුන හතරෙන් ගත්ත ගානෙන් බාගෙට බහින්නේ ඔය ටැක්ස් රේට් එක නිසා..
වටිනදේ හරි අවස්තාවෙදි ගන්න අපි දැනගන්න ඕනා..

අවුරුදු 15ට වඩා පරන වාහන ඉවත් කරන්න යනවා කියලා කතාවකුත් යනවා..
:P

Watina Comment ekak Machan.



සොයන්නා;19033748 said:
:):):):) අන්න උඔ නියම සාමකාමී බුවෙක්.... ඇත්තම කියල තියෙනව...සාමකාමී විදියට

Meka Thamayi Wenna One.Nikan Giriya Kadagena Ke gahana eken wenne charter wena eka.Athdakeemen kiyanne.:baffled::baffled::rofl::rofl::lol::lol:
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    මගේ කාර් සේල් එකක් තියන යාළුවෙක් ඉන්නවා
    ඌ කිව්වේ මේ දවස් වල වැඩියෙන්ම විකිනෙන්නේ Leaf එකයි, Wagon R එකයිලු

    මම එහේ ගිහින් ඉන්නකොටෙ වාහන ගන්න එන අයව ලීෆ් එකට ඌ කොහොම හරි හරවනවා
    කිලෝමීටර් 180ක් යන්න පුළුවන් කියලා
    මම 120යි කියන්න යන්නේ නෑ කට පියාගන ඉන්නවා. මට බැහැනේ උගේ බිස්නස් කඩන්න

    මගේ නම් නිසාන් ලීෆ් එකට විරෝධයක් නෑ
    එකම අවුල ගෙදර චාර්ජ් කරන්න පැය 4ක් යන එකයි, දුර ගමනක් යන්න බැරි අවුලයි විතරයි
    carmudi එකේ බලන්නකො.. සාමාන්ය කාර් 20-30 තියෙනකොට එක වර්ගෙකින් නිසාන් ලීෆ් එකෙන් 430 ක් විකුනන්න තියෙනව.

    චාර්ජින් සෙන්ටර් ආවාම පොඩි වෙලාවකින් චාර්ජ් කරගන්න් පුලුවන් වෙයි.
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    carmudi එකේ බලන්නකො.. සාමාන්ය කාර් 20-30 තියෙනකොට එක වර්ගෙකින් නිසාන් ලීෆ් එකෙන් 430 ක් විකුනන්න තියෙනව.

    චාර්ජින් සෙන්ටර් ආවාම පොඩි වෙලාවකින් චාර්ජ් කරගන්න් පුලුවන් වෙයි.

    echcara ganak mechcara ikmanata wikunanna danne car eke hodakama thamai. :lol:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මිල ගනන් සංසන්දනය කරන්න කට්ටිය ගිහින් තිබ්බ නිසා මේකත් දාන්නම්,

    උඔ ගන්නේ Vits එකක් නම්,
    ජපානෙන් ලංකාවට CIF : 10 laks විතර.
    ටැක්ස් : 22 laks විතර
    වාහනේ මිල : 32 laks විතර.
    දැං උඔ ගත්තේ ජපානේ ලක්ෂ 10ටත් වඩා අඩු වාහනයක් ලක්ෂ 32ට

    Prius වගේ එකක් ගත්තොත්,
    ජපානෙන් ලංකාවට CIF : 20 laks විතර
    ටැක්ස් : 25 laks විතර ( 95% tax ගහන්නේ CIF වටිනාකමට නෙමේ කියලා කට්ටිය දන්නව ඇතිනේ )
    වාහනේ මිල : 45 laks
    දැං ඔය ගත්තේ ජපානේ ලක්ෂ 20 ක විතර වාහනයක් ලක්ෂ 45කට

    Nissan Leaf එකක් ගත්තොත්,
    ජපානෙන් ලංකාවට CIF : 28 laks
    ටැක්ස් : 1.85 laks විතර
    වාහනේ මිල : 29.85 laks
    මේ වාහනේ එතකොට ලක්ෂ 28ක් වටින එකක් ගන්නේ ලක්ෂ 30ට විතර.

    මම දීපු ගනන් පොඩ්ඩක් වෙනස් වෙනවා අවුරුද්ද සහ grade එක අනුව.

    හයිබ්‍රිඩ්/ ඉලෙක්ට්‍රික් නොවන වාහන මෙහෙට ගෙන්න ගන්නේ නොවටිනා ගනන් වලට. තේරුම් ගන්න එකෙක් තේරුම් ගනිත්වා.
    Nissan Leaf එකේ ටැක්ස් එක දැං තියෙන්නේ අවම මට්ටමේ ( 5%). තවත් අඩු වෙන්නේ නෑ. ඕකේ ටැක්ස් එක වැඩි කල දාට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් මොන වගේ වෙයිද කියලා තේරේවි. එදාට මම මේ ත්‍රෙඩ් දෙක බම්ප් කරන්නම්කෝ...
    අනිත් කාරනේ. කට්ටිය දන්නවානේ පෙරේදා රෑ ලංකාවෙම කරන්ට් ගියේ ඇයි කියලා. මම කලින් ත්‍රෙඩ් එකේ ලංකාවේ ඉලෙක්ට්‍රිසිටි ග්‍රිඩ් එකේ අන්බැලන්ස් එක ගැන කිවුවම සමහරු අපහාසෙට කතා කලා. වැඩේ කියන්නේ දවසකට පස්සේ ඒක ඔප්පු වෙලාම පෙනුනා. රජය මේ අන්බැලන්ස් එක හරිගස්සන්න ඕන දෙයක් කරනවා. දැනට ඩොමෙස්ටික්, 3 ෆේස් , ස්මාට් මීටර් වලට approval ලැබිලා තියෙන්නේ. එතකොට EV තියෙන අයට පුළුවන් රෑට යුනිට් එකක් රු.13ට චාජ් කර ගන්න. ඊට පස්සේ කි.මි. 1 ට වියදම රු 2.3/= ( එක චාජ් එකකින් කි.මි 130 ක් ගියත් ) ටත් වඩා අඩු වෙනවා. දැං වත් තේරුම් ගන්න බැරි නම් නිකන් හිටු. මම ගියා.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    රට ඉන්න නිසාන් කොම්පැනියේ මගේ යාලුවෙක් අද කෝල් එකක් ගත්ත වෙලාවේ කිවුවේ. නිසාන් කොම්පැනියේ ප්‍රධාන ඉංජිනේරු මඩුල්ලත් රත්තරං ට යටයි. ප්‍රධාන ඉංජිනේරුවා පවා උපදෙස් ගන්නේ අපේ රත්තරං ගෙන් ලු. කොහොම ද ඇ. අපේ කිරියේ එකෙක්ට මේ වගේ සුපුරි මොලයක් තියන කිවුවම නෙහ්. කාටද නේ ආඩම්බර.

    අනුන්ට ලිං කපන වෙලේ තමන් ළිදෙන්(උඹ නම් ළිදක නෙමෙයි ලැට් වලක ඉන්නේ) ගොඩ ආවොත් නරකද?
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    :) ලෝකේ අනික් එවුන් නම් එහෙම හිතන්නේ නෑ වාගේ :)

    Of these estimated 1,004,000 EVs sold worldwide to date, an estimated 62% are pure EVs and 38% PHEVs.

    More than one million all-electric vehicles and plug-in hybrids have been sold worldwide to date, according to the most recent figures. Considering that the 500,000 threshold was just passed last July, that means that growth has really been picking up as of late — with a bit over 200,000 in sales between July–December 2014; and with around 300,000 of sales in just the last 9 months or so.


    top_countries-570x321.jpg


    top-models-570x351.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1700720
    true
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මිල ගනන් සංසන්දනය කරන්න කට්ටිය ගිහින් තිබ්බ නිසා මේකත් දාන්නම්,





    හයිබ්‍රිඩ්/ ඉලෙක්ට්‍රික් නොවන වාහන මෙහෙට ගෙන්න ගන්නේ නොවටිනා ගනන් වලට. තේරුම් ගන්න එකෙක් තේරුම් ගනිත්වා.
    Nissan Leaf එකේ ටැක්ස් එක දැං තියෙන්නේ අවම මට්ටමේ ( 5%). තවත් අඩු වෙන්නේ නෑ. ඕකේ ටැක්ස් එක වැඩි කල දාට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් මොන වගේ වෙයිද කියලා තේරේවි. එදාට මම මේ ත්‍රෙඩ් දෙක බම්ප් කරන්නම්කෝ...
    අනිත් කාරනේ.

    කට්ටිය දන්නවානේ පෙරේදා රෑ ලංකාවෙම කරන්ට් ගියේ ඇයි කියලා.

    මම කලින් ත්‍රෙඩ් එකේ ලංකාවේ ඉලෙක්ට්‍රිසිටි ග්‍රිඩ් එකේ අන්බැලන්ස් එක ගැන කිවුවම සමහරු අපහාසෙට කතා කලා. වැඩේ කියන්නේ දවසකට පස්සේ ඒක ඔප්පු වෙලාම පෙනුනා. රජය මේ අන්බැලන්ස් එක හරිගස්සන්න ඕන දෙයක් කරනවා. දැනට ඩොමෙස්ටික්, 3 ෆේස් , ස්මාට් මීටර් වලට approval ලැබිලා තියෙන්නේ. එතකොට EV තියෙන අයට පුළුවන් රෑට යුනිට් එකක් රු.13ට චාජ් කර ගන්න. ඊට පස්සේ කි.මි. 1 ට වියදම රු 2.3/= ( එක චාජ් එකකින් කි.මි 130 ක් ගියත් ) ටත් වඩා අඩු වෙනවා. දැං වත් තේරුම් ගන්න බැරි නම් නිකන් හිටු. මම ගියා.

    ඇයි ?
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මෙතන ලීෆ් හොදයි, අච්චර විකිණුනා මෙච්චර විකිණුනා කියන එකෙක්වත් ඕක ගන්නේ නෑ. හැබැයි පණ්ඩිතකම් කියවනවා අනිත් එවුන්ව අමාරුවේ දාන්න. මොලේ කදුලක් තියෙන එකෙක් ගනීද ඔය ජරාව? කිලෝමීටර 100ක් යන්න පුලුවන් වෙයිද ෂුවර් නෑ එක පාරක් චාර්ජ් කලාම. අනික චාර්ජ් කරන්නත් පැය ගානක් යනවා. ලක්ශ 30ක් දීල හන්දියට පාං ගේන්න යන්න කාර් ගන්න ඕනද?

    අපේ සල්ලි වලින් පාං ගේන්න බැරි නම් කක්කුස්සියට යන්න කාර් ගත්තම උඹට මොකෑ බන්? කල්ල වහනවද? :lol::lol::lol::lol:
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මේ රත්තරං කියන එකාට ෂෙඩ් එකක්ද බන් තියෙන්නෙ මූ ලීෆ් එකට මෙච්චර විරුද්ධ?:lol::lol::lol::lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ රත්තරං කියන එකාට ෂෙඩ් එකක්ද බන් තියෙන්නෙ මූ ලීෆ් එකට මෙච්චර විරුද්ධ?:lol::lol::lol::lol:

    UU kiyana eketh aththak thiyenawa.
    e wunata me yana widiyata issarahata monawa weyida kawda danne.

    Samahara wita leaf eka pathola massak hadaganna ganna weyi.
    nethnam parana petrol diesel vahana isso kotu hadannath ganna weyi.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ රත්තරං කියන එකාට ෂෙඩ් එකක්ද බන් තියෙන්නෙ මූ ලීෆ් එකට මෙච්චර විරුද්ධ?:lol::lol::lol::lol:

    ශෙඩ් එකක් නෙමේ බන් තියෙන්නේ. කොමන් සෙන්ස් කියලා ජාතියක් තියෙන්නේ.:lol:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රත්තරං;19039529 said:
    ශෙඩ් එකක් නෙමේ බන් තියෙන්නේ. කොමන් සෙන්ස් කියලා ජාතියක් තියෙන්නේ.:lol:

    කොමන් සෙන්ස් කියන්නේ මොකද බන්. සිංහලෙන් කියපන්කො.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඇයි ?

    සිරාවට නම් ඇහුවේ කියන්නම්,
    මේ කතාව මම කලිනුත් කිවුවා. කෙටියෙන් කියනවා නම්, ලංකාවේ පවර් ග්‍රිඩ් එකට 50% දායකත්වය දෙන්නේ ඉන්ධන දහනය මගින් විදුලිය නිපදවීමෙන්. මේවායේ ( ජලයෙන් නිපදවන ඒවාටත් තරමක් දුරට ) විදුලි නිපදවීම ප්‍රමාණාත්මක වශයෙන් පාලණය කරන්න බෑ. ඒ වගේම නවත්තන්නත් බෑ. ඒ නිසා ලංකාවේ විදුලිය නිපදවන ප්‍රමාණය හැමදාම, හැම වෙලේම එකම ගාන ( මෙගාවොට් වලින් කීයද කියලා මතක නැත ).
    නමුත්, ලංකාවේ විදුලි ඉල්ලුම කියන එක දවසේ වෙලාව අනුව වෙනස් වෙනවා. දවල්ට යන්තම් ප්‍රමාණවත්, හවසට මදිත් වෙනවා, රෑට පාවිච්චි වෙන්නෙම නැති තරම්. ඉතිං, ලංකාවේ පවර් ග්‍රිඩ් එකේ විශාල අන්බැලන්ස් එකක් තියෙනවා.
    එදා රෑ උනේ, අවම වශයෙන් පවත්වා ගතයුතු ප්‍රමාණයටත් ( මෙගා වොට් ගාන හරියට මතක නැත ) වඩා සෑහෙන්න විදුලි පරිභෝජනය අඩු උන එක. ප්‍රතිළුලය උනේ, පවර් ග්‍රිඩ් එක බිඳ වැටීම.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    e46-tiag-blackoutgrille_2.jpg




    මගේ සිහිනේ ඔබයි... ඔබේ සෙනෙහේ මගේ...
    තනි යහනේ ඔබේ.. ආදරයේ හද උණුසුම ඔබයි..:love:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අපේ සල්ලි වලින් පාං ගේන්න බැරි නම් කක්කුස්සියට යන්න කාර් ගත්තම උඹට මොකෑ බන්? කල්ල වහනවද? :lol::lol::lol::lol:

    Mukuth wenne na, uuta pahadili irisiyawa.
     
    • Like
    Reactions: Earn$4Sex