මගේ සිහිනේ ඔබයි... ඔබේ සෙනෙහේ මගේ...
තනි යහනේ ඔබේ.. ආදරයේ හද උණුසුම ඔබයි..![]()
සැප තමයි ඉතින්

මගේ සිහිනේ ඔබයි... ඔබේ සෙනෙහේ මගේ...
තනි යහනේ ඔබේ.. ආදරයේ හද උණුසුම ඔබයි..![]()

![]()
මගේ සිහිනේ ඔබයි... ඔබේ සෙනෙහේ මගේ...
තනි යහනේ ඔබේ.. ආදරයේ හද උණුසුම ඔබයි..![]()

ලෝකෙ මොන රටේ මොකා කිව්වත් වැඩක් නෑ.. ලංකාවෙ රත්තරං කිව්වොත් වැඩක් නෑ කියල වැඩක් නෑම තමා..

රත්තරං;19039529 said:ශෙඩ් එකක් නෙමේ බන් තියෙන්නේ. කොමන් සෙන්ස් කියලා ජාතියක් තියෙන්නේ.![]()

කොමන් සෙන්ස් කියන්නේ මොකද බන්. සිංහලෙන් කියපන්කො.

සිරාවට නම් ඇහුවේ කියන්නම්,
මේ කතාව මම කලිනුත් කිවුවා. කෙටියෙන් කියනවා නම්, ලංකාවේ පවර් ග්‍රිඩ් එකට 50% දායකත්වය දෙන්නේ ඉන්ධන දහනය මගින් විදුලිය නිපදවීමෙන්. මේවායේ ( ජලයෙන් නිපදවන ඒවාටත් තරමක් දුරට ) විදුලි නිපදවීම ප්‍රමාණාත්මක වශයෙන් පාලණය කරන්න බෑ. ඒ වගේම නවත්තන්නත් බෑ. ඒ නිසා ලංකාවේ විදුලිය නිපදවන ප්‍රමාණය හැමදාම, හැම වෙලේම එකම ගාන ( මෙගාවොට් වලින් කීයද කියලා මතක නැත ).
නමුත්, ලංකාවේ විදුලි ඉල්ලුම කියන එක දවසේ වෙලාව අනුව වෙනස් වෙනවා. දවල්ට යන්තම් ප්‍රමාණවත්, හවසට මදිත් වෙනවා, රෑට පාවිච්චි වෙන්නෙම නැති තරම්. ඉතිං, ලංකාවේ පවර් ග්‍රිඩ් එකේ විශාල අන්බැලන්ස් එකක් තියෙනවා.
එදා රෑ උනේ, අවම වශයෙන් පවත්වා ගතයුතු ප්‍රමාණයටත් (1775MW ) වඩා සෑහෙන්න විදුලි පරිභෝජනය අඩු උන එක. ප්‍රතිළුලය උනේ, පවර් ග්‍රිඩ් එක බිඳ වැටීම.
![]()
මගේ සිහිනේ ඔබයි... ඔබේ සෙනෙහේ මගේ...
තනි යහනේ ඔබේ.. ආදරයේ හද උණුසුම ඔබයි..![]()
Mukuth wenne na, uuta pahadili irisiyawa.

සොන්නයෝ තොටනම් මොලේ කළදක් වත් නැහැ. උබේ සල්ලි වලින් ලපන් ගැහුවත් අපිට කමක් නැහැ මේ ෆෝරම් එකේ ඉන්න කොල්ලෝ වලේ දාන්න එපා. තෝ දැන් වලේ වැටිලා ඉවරයි බන්. අඩුම ගානේ වහනයක් ගන්න කලින් Google කරපිය. Recall චැසි නම්බර් බලාපිය. කට කහනවටද බන් මේවා තාම ස්ටේබල් නැහැ කියන්නේ. තොපේ පණ්ඩිත කම ලොකුයිනේ මොලේට වැඩිය.
Nissan LEAF Recall — 2013, 2014 Models Recalled For Airbag Sensor Software Issue
Nissan Recalls 2013-2014 LEAF Electric Cars in Voluntary Recall To Fix Faulty Steering Column
2014 Nissan Leaf Recall: If Welds Missing, affecting its structural integrity in a crash, in turn increasing the risk of injury to the vehicle's occupants
Source:
http://www.greencarreports.com/news/1092174_2014-nissan-leaf-recalled-for-missing-welds
https://transportevolved.com/2015/0...-voluntary-recall-fix-faulty-steering-column/
http://cleantechnica.com/2014/03/30...models-recalled-airbag-sensor-software-issue/

i3 ekak ganna eeye dawasata, registered no plate ekka 3k dakka.

Amsterdam wala Sinhalenda Ban wedakaranne??
Normal Usage eka reta 1900MW lu.
eda 940ho 960MW lu usage eka.
okkoma LU aae...
mama hariyata danne ne .gssip ekaka thiyenawa dakke.
Machan ubatath thiyenne mekakda?

.kawurwath waradi na...

මේ රත්තරං කියන එකාට ෂෙඩ් එකක්ද බන් තියෙන්නෙ මූ ලීෆ් එකට මෙච්චර විරුද්ධ?![]()

ලෝකේ අනික් එවුන් නම් එහෙම හිතන්නේ නෑ වාගේ
Of these estimated 1,004,000 EVs sold worldwide to date, an estimated 62% are pure EVs and 38% PHEVs.
More than one million all-electric vehicles and plug-in hybrids have been sold worldwide to date, according to the most recent figures. Considering that the 500,000 threshold was just passed last July, that means that growth has really been picking up as of late — with a bit over 200,000 in sales between July–December 2014; and with around 300,000 of sales in just the last 9 months or so.
http://www.elakiri.com/forum/showthread.php?t=1700720
![]()
![]()
මචං වචනයක් හොයාගෙන පිස්සෙක් වගේ කෑ ගහන්න එපා බං. ලෝකේ හදන වාහන වර්ග සෑම එකකටම වගේ recall එනවා. අලුත් මොඩල් එකක් උනත් පරණ මොඩල් එකක් උනත් recall නැති වෙන්නේ නෑ.
පහල තියෙන්නේ ලීෆ් එකේ recalls ඔක්කොම. මේවා ඇවිත් තියෙන්නේ 2014. ලංකාවට දැං ගෙන්නන ඔක්කොම වගේ fix වෙලා තියෙන්න ඕනේ. ජපනා recall එකක් ආව ගමන් ගිහින් fix එක කර ගන්නවා.
http://www.cars.com/recalls/nissan/leaf/
පහල තියෙන ලින්ක් එකෙන් ඕනම වාහනයක recalls බලා ගන්න පුළුවන්. හොඳට බැලුවොත් පෙනේයි මහලොකු Toyota corolla එකෙත් ගිය අවුරුද්දේ recall එකක් තියෙනවා කියලා. උඔ දැං උන්ට මොකද කියන්නේ ?
http://www.cars.com/recalls/
තව ඕනේ නම් Land Cruiser එකෙත් ගිය අවුරුද්දේ
http://www.cars.com/recalls/toyota/land-cruiser/2015/
මොකෙක් හරි අඩුවටම තියෙන මර්ක් එකක ගියර් බොක්ස් එකේ ගාන වෙන චයිනීස් කටුවක්, එහෙම නැත්නම් අඩුවටම තියෙන ඉලෙක්ට්‍රික් කාර් එකක්, එහෙමත් නැත්නම් අඩුවටම තියෙන හයිබ්‍රිඩ් එකක් ගත්තහම පට්ට ඊරිසියයි බන්Mukuth wenne na, uuta pahadili irisiyawa.

මිල ගනන් සංසන්දනය කරන්න කට්ටිය ගිහින් තිබ්බ නිසා මේකත් දාන්නම්,
උඔ ගන්නේ Vits එකක් නම්,
ජපානෙන් ලංකාවට CIF : 10 laks විතර.
ටැක්ස් : 22 laks විතර
වාහනේ මිල : 32 laks විතර.
දැං උඔ ගත්තේ ජපානේ ලක්ෂ 10ටත් වඩා අඩු වාහනයක් ලක්ෂ 32ට
Prius වගේ එකක් ගත්තොත්,
ජපානෙන් ලංකාවට CIF : 20 laks විතර
ටැක්ස් : 25 laks විතර ( 95% tax ගහන්නේ CIF වටිනාකමට නෙමේ කියලා කට්ටිය දන්නව ඇතිනේ )
වාහනේ මිල : 45 laks
දැං ඔය ගත්තේ ජපානේ ලක්ෂ 20 ක විතර වාහනයක් ලක්ෂ 45කට
Nissan Leaf එකක් ගත්තොත්,
ජපානෙන් ලංකාවට CIF : 28 laks
ටැක්ස් : 1.85 laks විතර
වාහනේ මිල : 29.85 laks
මේ වාහනේ එතකොට ලක්ෂ 28ක් වටින එකක් ගන්නේ ලක්ෂ 30ට විතර.
මම දීපු ගනන් පොඩ්ඩක් වෙනස් වෙනවා අවුරුද්ද සහ grade එක අනුව.
හයිබ්‍රිඩ්/ ඉලෙක්ට්‍රික් නොවන වාහන මෙහෙට ගෙන්න ගන්නේ නොවටිනා ගනන් වලට. තේරුම් ගන්න එකෙක් තේරුම් ගනිත්වා.
Nissan Leaf එකේ ටැක්ස් එක දැං තියෙන්නේ අවම මට්ටමේ ( 5%). තවත් අඩු වෙන්නේ නෑ. ඕකේ ටැක්ස් එක වැඩි කල දාට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් මොන වගේ වෙයිද කියලා තේරේවි. එදාට මම මේ ත්‍රෙඩ් දෙක බම්ප් කරන්නම්කෝ...
අනිත් කාරනේ. කට්ටිය දන්නවානේ පෙරේදා රෑ ලංකාවෙම කරන්ට් ගියේ ඇයි කියලා. මම කලින් ත්‍රෙඩ් එකේ ලංකාවේ ඉලෙක්ට්‍රිසිටි ග්‍රිඩ් එකේ අන්බැලන්ස් එක ගැන කිවුවම සමහරු අපහාසෙට කතා කලා. වැඩේ කියන්නේ දවසකට පස්සේ ඒක ඔප්පු වෙලාම පෙනුනා. රජය මේ අන්බැලන්ස් එක හරිගස්සන්න ඕන දෙයක් කරනවා. දැනට ඩොමෙස්ටික්, 3 ෆේස් , ස්මාට් මීටර් වලට approval ලැබිලා තියෙන්නේ. එතකොට EV තියෙන අයට පුළුවන් රෑට යුනිට් එකක් රු.13ට චාජ් කර ගන්න. ඊට පස්සේ කි.මි. 1 ට වියදම රු 2.3/= ( එක චාජ් එකකින් කි.මි 130 ක් ගියත් ) ටත් වඩා අඩු වෙනවා. දැං වත් තේරුම් ගන්න බැරි නම් නිකන් හිටු. මම ගියා.

රත්තරං;19042014 said:
මෙන්න ටිකිරි මොලේ සහ ඔය ඉලෙක්ට්‍රික් කාර් ගන්න උන්ගෙන් 75%ක්ම හිතන විදිහ
මචන් ලක්ශ 30ක් දීලා හරි හමන් ගමනක් යන්නත් බැරි එකේ එහෙනම් ලක්ශ 30ක කොත්තමල්ලි ගෙන්නපන්කෝ. ටැක්ස් අඩු කරපු නිසා ලක්ශ 30කටම ආසන්න කොත්තමල්ලි ගෙන්නගන්න පුලුවන්![]()

තව අව්රුදු කීපයකින් ගෙවල් වල කරන්ට් එකෙන් කාර් ඡාජ් කරන එක විදුලි බල මණ්ඩලයට පාඩුයි කියලා, ඉලෙක්ට්‍රික් කාර් තියන එව්න්ගෙන් විදුලි බද්දක් ගහන්න පටන්ගත්තු දාට මම මේ ත්‍රෙඩ් එක ආයි බම්ක් කරන්නම්කෝ..වැඩක් නෑ බං මුන්ට කතා කරලා. කොළඹ ඉදන් නුවරටවත් ගිහින් එන්න බැරි කාර් එකක් මොකටද බං? වෙන කියන්න දෙයක් නෑ අරන්ම බලපල්ලා. මොකෝ උබේ මගෙයි සල්ලි යෑ?