හපොච්චියේ ඔයා දන්න දේවල් මල්ලිඔය අශ්මිත් ඔයාට රැවුවට ඔයා දන්නේ නැහැ එයා ඔයා ගැන අනිත් ත්රෙඩ් වල කියපුව...හාපෝ...මතක් වෙද්දීත් හිරිකිතයි
...ඊයා.. මනුස්සයෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් දේවල් ද ඒවා අම්මප...
![]()

ඔහොම හිත් රිදෙන කතා කියන්න එපා ඉතින්

හපොච්චියේ ඔයා දන්න දේවල් මල්ලිඔය අශ්මිත් ඔයාට රැවුවට ඔයා දන්නේ නැහැ එයා ඔයා ගැන අනිත් ත්රෙඩ් වල කියපුව...හාපෝ...මතක් වෙද්දීත් හිරිකිතයි
...ඊයා.. මනුස්සයෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් දේවල් ද ඒවා අම්මප...
![]()

එ්කනේ දැක්කද ඔයාමයි කතා මවාගෙන තියෙන්නේ
එනවා මෙතන ආශ්මි අක්කවයි මාවයි කොටවන්න![]()

අද ඉවරයි
අනේ සුදු අක්කේ මං එහෙම කතා කියයි ද ඔයාට
චතුවා බොරු කියන්නේ![]()

Ammapa me kollo Dan nikan gam wala inna ganu wage..kotawannamai hadanne..හරි...නියමයි...අන්න හරි...අත අරින්න එපා අක්කේ...දැක්ක නේද මේ සුදු අක්කිට කියල තියෙන දේ?![]()

ඔව් බිග් කොබ්රම කාපිය නෑ නෑ චතුවාව පයිතන් ම කාපිය![]()

Haane aththada???wena wena ..ඔය අශ්මිත් ඔයාට රැවුවට ඔයා දන්නේ නැහැ එයා ඔයා ගැන අනිත් ත්රෙඩ් වල කියපුව...හාපෝ...මතක් වෙද්දීත් හිරිකිතයි
...ඊයා.. මනුස්සයෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් දේවල් ද ඒවා අම්මප...
![]()

අස්මි අක්ක අන්න කුස්සිය පිටිපස්සේ මන්නේ ගල ගානවා ..අද ඉවරයි

lysiwai maawai kotawanna hadapu ekek thiyannaa..kotanawa okkotama..
හප්පුච්ච්යේ නාග කන්යා වගේ

හය්යු ලිට්ල් කෝබ්රා මලාලිට්ල් කෝබ්ර ආයෙ එන්නෑ මම ඌට මන්නෙන් කෙටුව, මන්නෙ දුන්න කෙනා අහන්ඩ එපා ඔන්න....![]()

නෑ සෙඩ්රික් අයියා මරලලුලිටිල් කොබා නෑ..ඌ ආච්චි හොයන්න ගිහිල්ල ..

ඔයාවත් ලිට්ල් කෝබ්රාම කාපිය![]()

හප්පුච්ච්යේ නාග කන්යා වගේ
අප්පේ ..එකනම් ඇත්ත....!! දෙයියනේ මොන හිතකින් කිව්වද මන්ද ..! මටනම් හීනෙකින්වත් ඔහොම දෙයක් හිතන්න බෑ

ලිටිල් කොබා නෑ..ඌ ආච්චි හොයන්න ගිහිල්ල ..

lysiwai maawai kotawanna hadapu ekek thiyannaa..kotanawa okkotama..
![]()

පව් උගේ වියෝව එළකිරි අපට දරාගත නොහැකි පාඩුවක් 

හපෝ...ඕකට කියල දෂ්ට කරගන්නවාට වඩා හොදයි වහකුප්පියක් බොනවා...
ආච්චිට දෂ්ට කරාද දන්නෙත් නැහැ...එහෙමට එකා ඌ![]()

නෑ සෙඩ්රික් අයියා මරලලු![]()
katin bathala thamai.
ඔව් ඔව් ඔයාව කොටන්නලුඅස්මි අක්ක අන්න කුස්සිය පිටිපස්සේ මන්නේ ගල ගානවා ..අද ඉවරයි

හපෝ...ඕකට කියල දෂ්ට කරගන්නවාට වඩා හොදයි වහකුප්පියක් බොනවා...![]()

Little cobrata Dan bus eke yanna wenawa anthimata dapu post eka hoyanna..![]()
පව් කොලවරිය ..ඕක මොන උනත් හිත හොද කොල්ල ..!!පව් උගේ වියෝව එළකිරි අපට දරාගත නොහැකි පාඩුවක්
.Anna uwath iwarayak karanawa..
Little cobrata Dan bus eke yanna wenawa anthimata dapu post eka hoyanna..![]()

යන්න ඇති මම හිතන්නේ ..වැඩියෙන් ගත්තු සත පනහට හරියන්න පයින් එනවා ඇති![]()
තාම මග ඇති මිනිහ

Mewa dakala cobra thamantama dashta karagena mareida manda ..
Kolavariya witharak nemei..ara thawa inne chathuranga eka kiyala kotawannwk.Anna uwath iwarayak karanawa..
![]()

Cedricta puluwan echchara hariyak karanna?katin bathala thamai.
![]()

Mewa dakala cobra thamantama dashta karagena mareida manda ..
![]()