මගෙත් පොඩි සයිට් එකක් තියනවා පුලූවන් කෙනෙක් ඉන්නවානම් මට ඉංග්රීසියෙන් රෙසිපි ටිකක් හදලා දෙන්න දෙන අයගේ නමත් එක්ක මම මගේ බ්ලොග් එකේ දාන්නම්
slmeal.com
slmeal.com
මේකේ ඉන්නවා බං රිදිලා කියල වයිමෙක්..
ඕක මට වර්ජින් මොජිටෝ හදන හැටි කියල දෙනවා කියල මාව මුලාවේ දැම්ම..![]()

කට්ටිය උයනවද?
කෝ කිසිම සුවදක් නෑනේ බං මේ කුස්සිය පැත්තේ...![]()

වෙලා නෑ බං. අනික මේ ටිකේ වැස්සනේ බං. ඕවා හදන්න පුලුවනෑ.![]()

මොකෝ වෙන්නේ නැද්ද කෑමක් එහෙම ? අද හදනවා u knw me ge apple curry එක![]()
වැඩ අයියේ ඒ ටිකේ ටිකක්. කෝ අර දතායි පොල්කොටෙයි කිසි උවමනාවක් නෑනේ. ඇපල් කරි එක නම් පට්ට.ඇඹුල් රසත් එක්ක සුපිරි.
සබ්මැරීන් ටිකකුත් හදනවා අද
පොල්කොටේ එන්නේ නැද්ද දැන් ? 

මේකේ ඉන්නවා බං රිදිලා කියල වයිමෙක්..
ඕක මට වර්ජින් මොජිටෝ හදන හැටි කියල දෙනවා කියල මාව මුලාවේ දැම්ම..![]()

Aluth kama nadda?
lagadi watalappan haduwa, eth photos ganna bariuna
nathnan meke danna hitiye.

අහ්හ් එහෙමද වැඩ උනාට නිතරම ඔන්ලයින් දකිනවා .. ඔව් අද හදනවා බන් වෙනසකටත් එක්ක ...හදල ට්රයි කරලා වගේසබ්මැරීන් ටිකකුත් හදනවා අද
පොල්කොටේ එන්නේ නැද්ද දැන් ?
![]()
ෆෝන් එකෙන් ඉන්නවා සමහර වෙලාවට ඔන්ලයින් වගේ පෙන්නන්නේ ඇක්ටිව් නෑ. අඩා සබ් හදනවද මැක්සා. ෆොටෝස් දාහන්. පොල්කොටේ ඉන්නවා කෑම හදන්න කම්මැලියිලු.
පට්ට බඩගින්නක් එන්නේ බන් මේ දවස් වල
කාවට පස්සේ මතක් උනේ ෆොටෝ ටික ගත්තේ නෑ කියල .. පොලාගේ මෙතඩ්ස් ගොඩක් උදව් උනා හදන්න
පොල්කොටේට කම්මැලි කම නැති වෙන්න විදිහක් නෑනේ බන් කිලෝ ගානක පංචස්කන්දයක් උස්සන් හිටියම ඔහොම තමා 
හදලා කෑවා බන් ෆොටෝ දානකන් ඉන්න බැරි උනාපට්ට බඩගින්නක් එන්නේ බන් මේ දවස් වල
කාවට පස්සේ මතක් උනේ ෆොටෝ ටික ගත්තේ නෑ කියල .. පොලාගේ මෙතඩ්ස් ගොඩක් උදව් උනා හදන්න
පොල්කොටේට කම්මැලි කම නැති වෙන්න විදිහක් නෑනේ බන් කිලෝ ගානක පංචස්කන්දයක් උස්සන් හිටියම ඔහොම තමා
![]()
Api methana pics danakan balan innawa..
Apo perethaya..okkoma tika gilinna athi kawuruhari Aran yai kiyala...Api methana pics danakan balan innawa..
![]()
මේ ටිකේ ගුල්මගාය නැන්දේ මට
කනවා කනවා බඩ පිරෙන්නේ නෑ
... 6ක් හැදුවා 4ක් ම කාවේ මම
මෙතන ෆොටෝ දාන්න එකෙක් නෑ පැත්ත පළාතේ මේක අප්ඩේට් කරන්න ...
අමු සොහොනක්වගේ මේක 

හදලා කෑවා බන් ෆොටෝ දානකන් ඉන්න බැරි උනාපට්ට බඩගින්නක් එන්නේ බන් මේ දවස් වල
කාවට පස්සේ මතක් උනේ ෆොටෝ ටික ගත්තේ නෑ කියල .. පොලාගේ මෙතඩ්ස් ගොඩක් උදව් උනා හදන්න
පොල්කොටේට කම්මැලි කම නැති වෙන්න විදිහක් නෑනේ බන් කිලෝ ගානක පංචස්කන්දයක් උස්සන් හිටියම ඔහොම තමා
![]()
මේ ටිකේ ගුල්මගාය නැන්දේ මට
කනවා කනවා බඩ පිරෙන්නේ නෑ
... 6ක් හැදුවා 4ක් ම කාවේ මම
මෙතන ෆොටෝ දාන්න එකෙක් නෑ පැත්ත පළාතේ මේක අප්ඩේට් කරන්න ...
අමු සොහොනක්වගේ මේක
![]()

කෑම මතක් කරන්න එපා. අද රෑ 7 ට කෑවේ හෙට 9 වෙනකන් බඩගින්නේ කොළොස්ටරෝල් චෙක් කරගන්න ඕනේ.![]()
e kiyanne uba re 7 ta kala 9 wenakan ayeth parak kanawada samanyen
e kiyanne uba re 7 ta kala 9 wenakan ayeth parak kanawada samanyen
![]()