එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    11.gif

    thank you machan post ekata :D

    Bohoma sthuthiy :)
    11.gif

    Niyamai bro..Tfs. :D thawa recepies danna..:)rep added

    thanks :cool:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    කට්ටිය උයනවද?
    කෝ කිසිම සුවදක් නෑනේ බං මේ කුස්සිය පැත්තේ...:eek:

    උයන්නේ නැ..ත්‍රෙඩ් එකේ කලින් දාපුවා බලලා බඩ පුරවන් යනවා:(
     

    thanujaka

    Well-known member
  • උයන්නේ නැ..ත්‍රෙඩ් එකේ කලින් දාපුවා බලලා බඩ පුරවන් යනවා:(

    මේකේ ඉන්නවා බං රිදිලා කියල වයිමෙක්..
    ඕක මට වර්ජින් මොජිටෝ හදන හැටි කියල දෙනවා කියල මාව මුලාවේ දැම්ම..:(