එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

dileepadayan

Member
Mar 3, 2011
241
13
0
මගෙත් පොඩි සයිට් එකක් තියනවා පුලූවන් කෙනෙක් ඉන්නවානම් මට ඉංග‍්‍රීසියෙන් රෙසිපි ටිකක් හදලා දෙන්න දෙන අයගේ නමත් එක්ක මම මගේ බ්ලොග් එකේ දාන්නම්
slmeal.com
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකේ ඉන්නවා බං රිදිලා කියල වයිමෙක්..
    ඕක මට වර්ජින් මොජිටෝ හදන හැටි කියල දෙනවා කියල මාව මුලාවේ දැම්ම..:(

    වෙලා නෑ බං. අනික මේ ටිකේ වැස්සනේ බං. ඕවා හදන්න පුලුවනෑ. :(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    මොකෝ වෙන්නේ නැද්ද කෑමක් එහෙම ? අද හදනවා u knw me ge apple curry එක :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකෝ වෙන්නේ නැද්ද කෑමක් එහෙම ? අද හදනවා u knw me ge apple curry එක :)

    වැඩ අයියේ ඒ ටිකේ ටිකක්. කෝ අර දතායි පොල්කොටෙයි කිසි උවමනාවක් නෑනේ. ඇපල් කරි එක නම් පට්ට.ඇඹුල් රසත් එක්ක සුපිරි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩ අයියේ ඒ ටිකේ ටිකක්. කෝ අර දතායි පොල්කොටෙයි කිසි උවමනාවක් නෑනේ. ඇපල් කරි එක නම් පට්ට.ඇඹුල් රසත් එක්ක සුපිරි.

    අහ්හ් එහෙමද වැඩ උනාට නිතරම ඔන්ලයින් දකිනවා .. ඔව් අද හදනවා බන් වෙනසකටත් එක්ක ...හදල ට්‍රයි කරලා වගේ :D සබ්මැරීන් ටිකකුත් හදනවා අද :) පොල්කොටේ එන්නේ නැද්ද දැන් ? :eek::eek::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ්හ් එහෙමද වැඩ උනාට නිතරම ඔන්ලයින් දකිනවා .. ඔව් අද හදනවා බන් වෙනසකටත් එක්ක ...හදල ට්‍රයි කරලා වගේ :D සබ්මැරීන් ටිකකුත් හදනවා අද :) පොල්කොටේ එන්නේ නැද්ද දැන් ? :eek::eek::shocked:

    ෆෝන් එකෙන් ඉන්නවා සමහර වෙලාවට ඔන්ලයින් වගේ පෙන්නන්නේ ඇක්ටිව් නෑ. අඩා සබ් හදනවද මැක්සා. ෆොටෝස් දාහන්. පොල්කොටේ ඉන්නවා කෑම හදන්න කම්මැලියිලු.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆෝන් එකෙන් ඉන්නවා සමහර වෙලාවට ඔන්ලයින් වගේ පෙන්නන්නේ ඇක්ටිව් නෑ. අඩා සබ් හදනවද මැක්සා. ෆොටෝස් දාහන්. පොල්කොටේ ඉන්නවා කෑම හදන්න කම්මැලියිලු.

    හදලා කෑවා බන් ෆොටෝ දානකන් ඉන්න බැරි උනා :dull: පට්ට බඩගින්නක් එන්නේ බන් මේ දවස් වල :sorry: කාවට පස්සේ මතක් උනේ ෆොටෝ ටික ගත්තේ නෑ කියල .. පොලාගේ මෙතඩ්ස් ගොඩක් උදව් උනා හදන්න :) පොල්කොටේට කම්මැලි කම නැති වෙන්න විදිහක් නෑනේ බන් කිලෝ ගානක පංචස්කන්දයක් උස්සන් හිටියම ඔහොම තමා :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හදලා කෑවා බන් ෆොටෝ දානකන් ඉන්න බැරි උනා :dull: පට්ට බඩගින්නක් එන්නේ බන් මේ දවස් වල :sorry: කාවට පස්සේ මතක් උනේ ෆොටෝ ටික ගත්තේ නෑ කියල .. පොලාගේ මෙතඩ්ස් ගොඩක් උදව් උනා හදන්න :) පොල්කොටේට කම්මැලි කම නැති වෙන්න විදිහක් නෑනේ බන් කිලෝ ගානක පංචස්කන්දයක් උස්සන් හිටියම ඔහොම තමා :rofl:

    Apo perethaya..okkoma tika gilinna athi kawuruhari Aran yai kiyala...:angry: Api methana pics danakan balan innawa..:(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,482
    16,275
    113
    11.gif
    passe rep dennan iwari bn.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Apo perethaya..okkoma tika gilinna athi kawuruhari Aran yai kiyala...:angry: Api methana pics danakan balan innawa..:(

    :rofl: මේ ටිකේ ගුල්මගාය නැන්දේ මට :( කනවා කනවා බඩ පිරෙන්නේ නෑ :sorry: ... 6ක් හැදුවා 4ක් ම කාවේ මම :baffled: මෙතන ෆොටෝ දාන්න එකෙක් නෑ පැත්ත පළාතේ මේක අප්ඩේට් කරන්න ... :growl: අමු සොහොනක්වගේ මේක :sorry::(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හදලා කෑවා බන් ෆොටෝ දානකන් ඉන්න බැරි උනා :dull: පට්ට බඩගින්නක් එන්නේ බන් මේ දවස් වල :sorry: කාවට පස්සේ මතක් උනේ ෆොටෝ ටික ගත්තේ නෑ කියල .. පොලාගේ මෙතඩ්ස් ගොඩක් උදව් උනා හදන්න :) පොල්කොටේට කම්මැලි කම නැති වෙන්න විදිහක් නෑනේ බන් කිලෝ ගානක පංචස්කන්දයක් උස්සන් හිටියම ඔහොම තමා :rofl:

    :rofl: මේ ටිකේ ගුල්මගාය නැන්දේ මට :( කනවා කනවා බඩ පිරෙන්නේ නෑ :sorry: ... 6ක් හැදුවා 4ක් ම කාවේ මම :baffled: මෙතන ෆොටෝ දාන්න එකෙක් නෑ පැත්ත පළාතේ මේක අප්ඩේට් කරන්න ... :growl: අමු සොහොනක්වගේ මේක :sorry::(

    කෑම මතක් කරන්න එපා. අද රෑ 7 ට කෑවේ හෙට 9 වෙනකන් බඩගින්නේ කොළොස්ටරෝල් චෙක් කරගන්න ඕනේ. :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled:e kiyanne uba re 7 ta kala 9 wenakan ayeth parak kanawada samanyen:eek:

    නෑ සිංහලු රෑ 9.30 ට වගේ කන්නේ වෙනදට. රෑ 12 ට 1 ට වගේ බිස්කට් පාරක් දානවා. උදේ 6.00 ට කිරි එක ගහනවා. 7.30 ට වගේ උදේට කනවා බං වෙනදට. :(:(