![]()
![]()
![]()
![]()
![]()
yako සීබී 4 එකේ.. 1 එකේ ගාන නේ බං..![]()
hornet eketh 1st![]()
ඊට පස්සේ දෙදරනවාමේක hornet cb4 hi rev 4cylinder බයික් එකක් නෙමේ නේ ඔන්න pulsar 150 එකක 4th gear එකේ 70 ඇල්ලුවම engine එක ගලවලා යන්න දෙදරනවා.
මගේ එකේ 4th එක අන්තිම 85 බන්ඊට පස්සේ දෙදරනවා


5දි 10,000දි 110යි.
ඊට එහා ගිහින් නෑ..
මට අංක 3යි අකුරයි ඇදිල තියනව රුපියල් දාහයි බන්. මෙලෝ රහක් නෑ

මේක hornet cb4 hi rev 4cylinder බයික් එකක් නෙමේ නේ ඔන්න pulsar 150 එකක 4th gear එකේ 70 ඇල්ලුවම engine එක ගලවලා යන්න දෙදරනවා.
මගේ එකේ 4th එක අන්තිම 85 බන්ඊට පස්සේ දෙදරනවා
හරි හරි ඉන්දියන් ජරාව...... බම්පර් උඩින් 60ට දාන්නත් බෑ.... දැන් හරිද....?? 

4දි RPM 8000දි 80ට විතර එනවා ඥ එක...5දි 10,000දි 110යි.
ඊට එහා ගිහින් නෑ..
![]()
හරි හරි ඉන්දියන් ජරාව...... බම්පර් උඩින් 60ට දාන්නත් බෑ.... දැන් හරිද....??
![]()
මගේ එකේ rpm 8500 තියෙන්නේ කුකුලොහ්
1-cylinder, SOHC, 2 valves. 20 hp (15 kW)/ 8,500 rpm, 18 Nm (1.8 kg-m)/ 7,000 rpm.
අඩේ මේ 15 kW කියන්නේ මොකද්ද, generate වෙන current එකද
රිදිලා ලොල්
![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1703183
අපි ලිදක් කැපුවොත් ඒකේ ගෙම්බෝ කියන්නේ නිකන්යෑ.....!!![]()





හරි හරි ඉන්දියන් ජරාව...... බම්පර් උඩින් 60ට දාන්නත් බෑ.... දැන් හරිද....??
![]()

ජන්තු අයියා;19075256 said:මේ ලගදි මාත් බම්පර් උඩින් දැම්මා බලන්න..පලවෙනි එක හොදට දැනුනා...දෙවෙනි එකත් දැනුණා..තුන් වෙනි එක දැනුනෙවත් නෑ බ්‍රෝ...මට හරි සතුටු හිතුනා..බයික් එකෙන් බැහැලා පස්ස අල්ලලා බැලුවා..ඒ දැනෙන්නත් නෑ..බලද්දී හිරි වැටිලා දාපු දැමිල්ලට...![]()



දඩ කිවුවා. මොකද්ද අක්ඤා පනතක කියලා තියෙනවලු වාහනේ ඔරිජිනල් එනවට වැඩිය ඇනයක් වත් වැඩිපුර හයි කරන්න බැ කියලා.මිනිහා ඩිමෝ බට්ටන්ගේ තට්ටු ගහන්න බැ කිය කිය හෙන ලෙක්චර් එකක් මට දුන්නා..මහ රැ මම වැඩිය සද්දයක් දාන්න ගියෙ නැ බයික ගත්ත නම් එහෙම 5km විතර පයින් එන්න වෙන නිසා.හැබැයි මම කිවුවෙ මේකේ ඔරිජිනල් එන්නේ 35w මේ දාලා තියෙන සෙනෝන් එකත් 35w කියලා.වැඩක් උනේ නැ මිනිහට මම කියපු එක තේරුනේ නැ.මගේ සේනොන් ලයිට් එක පොලිසියෙන් ඇල්ලුවා. පොලිස් මාමා මම ගැන අනුකම්පා උපදවලා යන්න කිවුවා. හරිනම් බයිකේ පොලිසි ගෙනිහින් 50000දඩ කිවුවා. මොකද්ද අක්ඤා පනතක කියලා තියෙනවලු වාහනේ ඔරිජිනල් එනවට වැඩිය ඇනයක් වත් වැඩිපුර හයි කරන්න බැ කියලා.මිනිහා ඩිමෝ බට්ටන්ගේ තට්ටු ගහන්න බැ කිය කිය හෙන ලෙක්චර් එකක් මට දුන්නා..මහ රැ මම වැඩිය සද්දයක් දාන්න ගියෙ නැ බයික ගත්ත නම් එහෙම 5km විතර පයින් එන්න වෙන නිසා.හැබැයි මම කිවුවෙ මේකේ ඔරිජිනල් එන්නේ 35w මේ දාලා තියෙන සෙනෝන් එකත් 35w කියලා.වැඩක් උනේ නැ මිනිහට මම කියපු එක තේරුනේ නැ.
ඇත්තටම නිතියේ හැටියට වැරැද්දක්ද සේනොන් හයි කරන එක. මේකේ ගොඩත් ඉන්නවනේ සේනොන් අයිතිකාරයො. මේ වගේ වෙලාවකදි අපිට මොනවද නිදහසට ඉදිරිපත් කරන්න පුලුවන් හේතු...

මාවනම් අල්ලලා නෑ. පොලිසියෙ එවුන්ට රෑට කන්න කීයක් හරි හොයාගන්න බැරිවුනාම තමා ඔය වගේ වැඩ කරන්නෙ. අමතර විදිලි පහන් හයිකරන්න බෑ කියල කියන්නෙ. ඒත් දඩේ 500ද කොහෙද. ඕක අමතර එකක් නෙමේනෙ. පොලිසියෙ එවුන්ට ඒක තේරුම් ගන්න තරම් මොලයක් නෑ. උන්ට ඕනෙ විදියට තමා නීතිය කතාකරන්නෙ.
පොලිසියෙ මෝඩ චූන් ගනන් නොගෙන අනේ දන්නෑ රාලහාමි ගන්නකොට තිබ්බෙ මෙහෙමයි කියන්න තියෙන්නෙ. ඕව ගනන් ගන්න එපා.![]()


. ස්තුතියි යාලුඅන්න වචනේ ගන්නකොට තිබුනේ මෙහෙමයි කියලා කිවුවා නම් ඉවරයි. ස්තුතියි යාලු
මං හිතන්නේ ඒ දෙකම 60ට ගිහි බම්පරේකිං දාන්න පුලුවං ගේමක් නෑසිංහලු d tracker එක ගැන මොකද හිතන්නේ මම දැන් xr එකක් හරි d tracker එකක් හරි ගන්න ඉන්නේ


ඔය engine එකේ power එකනේ බන් . .මගේ එකේ rpm 8500 තියෙන්නේ කුකුලොහ්
1-cylinder, SOHC, 2 valves. 20 hp (15 kW)/ 8,500 rpm, 18 Nm (1.8 kg-m)/ 7,000 rpm.
අඩේ මේ 15 kW කියන්නේ මොකද්ද, generate වෙන current එකද


මගේ සේනොන් ලයිට් එක පොලිසියෙන් ඇල්ලුවා. පොලිස් මාමා මම ගැන අනුකම්පා උපදවලා යන්න කිවුවා. හරිනම් බයිකේ පොලිසි ගෙනිහින් 50000දඩ කිවුවා. මොකද්ද අක්ඤා පනතක කියලා තියෙනවලු වාහනේ ඔරිජිනල් එනවට වැඩිය ඇනයක් වත් වැඩිපුර හයි කරන්න බැ කියලා.මිනිහා ඩිමෝ බට්ටන්ගේ තට්ටු ගහන්න බැ කිය කිය හෙන ලෙක්චර් එකක් මට දුන්නා..මහ රැ මම වැඩිය සද්දයක් දාන්න ගියෙ නැ බයික ගත්ත නම් එහෙම 5km විතර පයින් එන්න වෙන නිසා.හැබැයි මම කිවුවෙ මේකේ ඔරිජිනල් එන්නේ 35w මේ දාලා තියෙන සෙනෝන් එකත් 35w කියලා.වැඩක් උනේ නැ මිනිහට මම කියපු එක තේරුනේ නැ.
ඇත්තටම නිතියේ හැටියට වැරැද්දක්ද සේනොන් හයි කරන එක. මේකේ ගොඩත් ඉන්නවනේ සේනොන් අයිතිකාරයො. මේ වගේ වෙලාවකදි අපිට මොනවද නිදහසට ඉදිරිපත් කරන්න පුලුවන් හේතු...

ඔය engine එකේ power එකනේ බන් . .
.මටත් පොඩි පශ්නයක් තියෙනවා , දන්න එකක් ඉනවන්ම් කියපල්ලාකෝ
4 valve engine එකකට වඩා 2 valve engine එකක වයබෙර්ෂ්න් වැඩියි නේද ?
පැදලා තියෙන ගොඩක් 2 valve engine බයික් වල වයබෙර්ෂ්න් වැඩි වගේ .
