ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    මට අංක 3යි අකුරයි ඇදිල තියනව රුපියල් දාහයි බන්. මෙලෝ රහක් නෑ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    8d56f508a5449b8873b2ee66a4402bb9.jpg

    :lol: :lol: :lol: :lol: :lol:
    yako සීබී 4 එකේ.. 1 එකේ ගාන නේ බං.. :lol::lol:

    hornet eketh 1st :P:rofl:

    මේක hornet cb4 hi rev 4cylinder බයික් එකක් නෙමේ නේ ඔන්න pulsar 150 එකක 4th gear එකේ 70 ඇල්ලුවම engine එක ගලවලා යන්න දෙදරනවා.

    මගේ එකේ 4th එක අන්තිම 85 බන් :( ඊට පස්සේ දෙදරනවා
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    4දි RPM 8000දි 80ට විතර එනවා ඥ එක...:P:P:P 5දි 10,000දි 110යි.:P ඊට එහා ගිහින් නෑ..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මේක hornet cb4 hi rev 4cylinder බයික් එකක් නෙමේ නේ ඔන්න pulsar 150 එකක 4th gear එකේ 70 ඇල්ලුවම engine එක ගලවලා යන්න දෙදරනවා.

    මගේ එකේ 4th එක අන්තිම 85 බන් :( ඊට පස්සේ දෙදරනවා

    :frown: හරි හරි ඉන්දියන් ජරාව...... බම්පර් උඩින් 60ට දාන්නත් බෑ.... දැන් හරිද....?? :angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    4දි RPM 8000දි 80ට විතර එනවා ඥ එක...:P:P:P 5දි 10,000දි 110යි.:P ඊට එහා ගිහින් නෑ..:baffled:

    මගේ එකේ rpm 8500 තියෙන්නේ කුකුලොහ්

    1-cylinder, SOHC, 2 valves. 20 hp (15 kW)/ 8,500 rpm, 18 Nm (1.8 kg-m)/ 7,000 rpm.

    අඩේ මේ 15 kW කියන්නේ මොකද්ද, generate වෙන current එකද

    :frown: හරි හරි ඉන්දියන් ජරාව...... බම්පර් උඩින් 60ට දාන්නත් බෑ.... දැන් හරිද....?? :angry::angry:

    රිදිලා ලොල්
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ එකේ rpm 8500 තියෙන්නේ කුකුලොහ්

    1-cylinder, SOHC, 2 valves. 20 hp (15 kW)/ 8,500 rpm, 18 Nm (1.8 kg-m)/ 7,000 rpm.

    අඩේ මේ 15 kW කියන්නේ මොකද්ද, generate වෙන current එකද

    රිදිලා ලොල්

    එන්ජිමේ පවර් එක බොල...

    1kW = 1.34hp

    ඔය කියල තියෙන්නෙ 8500දි මැක්සිමම් පවර් එක තියෙන්නෙ කියල. නැතුව එන්ජිම තව රේස් කරන්න බෑ කියන එක නෙමේ.

    මේක බලපන් RPM එකත් එක්ක එන්ජිමක පවර් එක වෙනස්වෙන විදිය.

    11_honda_cb1kr.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :frown: හරි හරි ඉන්දියන් ජරාව...... බම්පර් උඩින් 60ට දාන්නත් බෑ.... දැන් හරිද....?? :angry::angry:

    මේ ලගදි මාත් බම්පර් උඩින් දැම්මා බලන්න..පලවෙනි එක හොදට දැනුනා...දෙවෙනි එකත් දැනුණා..තුන් වෙනි එක දැනුනෙවත් නෑ බ්‍රෝ...මට හරි සතුටු හිතුනා..බයික් එකෙන් බැහැලා පස්ස අල්ලලා බැලුවා..ඒ දැනෙන්නත් නෑ..බලද්දී හිරි වැටිලා දාපු දැමිල්ලට...:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;19075256 said:
    මේ ලගදි මාත් බම්පර් උඩින් දැම්මා බලන්න..පලවෙනි එක හොදට දැනුනා...දෙවෙනි එකත් දැනුණා..තුන් වෙනි එක දැනුනෙවත් නෑ බ්‍රෝ...මට හරි සතුටු හිතුනා..බයික් එකෙන් බැහැලා පස්ස අල්ලලා බැලුවා..ඒ දැනෙන්නත් නෑ..බලද්දී හිරි වැටිලා දාපු දැමිල්ලට...:(

    ජන්තු අයියටත් අර පස්ස පන නැතිවෙන ලෙඩේ හැදීගෙන එනව වගේ..:sorry:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,758
    3,166
    113
    37
    @ katubedda
    මගේ සේනොන් ලයිට් එක පොලිසියෙන් ඇල්ලුවා. පොලිස් මාමා මම ගැන අනුකම්පා උපදවලා යන්න කිවුවා. හරිනම් බයිකේ පොලිසි ගෙනිහින් 50000:shocked::shocked::shocked: දඩ කිවුවා. ‍මොකද්ද අක්ඤා පනතක කියලා තියෙනවලු වාහනේ ඔරිජිනල් එනව‍ට වැඩිය ඇනයක් වත් වැඩිපුර හයි කරන්න බැ කියලා.මිනිහා ඩිමෝ බට්ටන්ගේ තට්ටු ගහන්න බැ කිය කිය හෙන ලෙක්චර් එකක් මට දුන්නා..මහ රැ මම වැඩිය සද්දයක් දාන්න ගියෙ නැ බයික ගත්ත නම් එහෙම 5km විතර පයින් එන්න වෙන නිසා.හැබැයි මම කිවුව‍ෙ මේකේ ඔරිජිනල් එන්නේ 35w මේ දාලා තියෙන සෙනෙ‍ා්න් එකත් 35w කියලා.වැඩක් උනේ නැ මිනිහට මම කියපු එක තේරුනේ නැ.

    ඇත්තටම නිතියේ හැටියට වැරැද්දක්ද සේනො‍න් හයි කරන එක. මේකේ ගොඩත් ඉන්නවනේ සේනොන් අයිතිකාරයො. මේ වගේ වෙලාවකදි අපිට මොනවද නිදහසට ඉදිරිපත් කරන්න පුලුවන් හේතු...
     
    මාවනම් අල්ලලා නෑ. පොලිසියෙ එවුන්ට රෑට කන්න කීයක් හරි හොයාගන්න බැරිවුනාම තමා ඔය වගේ වැඩ කරන්නෙ. අමතර විදිලි පහන් හයිකරන්න බෑ කියල කියන්නෙ. ඒත් දඩේ 500ද කොහෙද. ඕක අමතර එකක් නෙමේනෙ. පොලිසියෙ එවුන්ට ඒක තේරුම් ගන්න තරම් මොලයක් නෑ. උන්ට ඕනෙ විදියට තමා නීතිය කතාකරන්නෙ.

    පොලිසියෙ මෝඩ චූන් ගනන් නොගෙන අනේ දන්නෑ රාලහාමි ගන්නකොට තිබ්බෙ මෙහෙමයි කියන්න තියෙන්නෙ. ඕව ගනන් ගන්න එපා.:)
     
    අන්න වචනේ ගන්නකොට තිබුනේ මෙ‍හෙමයි කියලා කිවුවා නම් ඉවරයි;););). ස්තුතියි යාලු
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු d tracker එක ගැන මොකද හිතන්නේ මම දැන් xr එකක් හරි d tracker එකක් හරි ගන්න ඉන්නේ
    මං හිතන්නේ ඒ දෙකම 60ට ගිහි බම්පරේකිං දාන්න පුලුවං ගේමක් නෑ :cool::cool:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මගේ එකේ rpm 8500 තියෙන්නේ කුකුලොහ්

    1-cylinder, SOHC, 2 valves. 20 hp (15 kW)/ 8,500 rpm, 18 Nm (1.8 kg-m)/ 7,000 rpm.

    අඩේ මේ 15 kW කියන්නේ මොකද්ද, generate වෙන current එකද
    ඔය engine එකේ power එකනේ බන් . .:)

    .මටත් පොඩි පශ්නයක් තියෙනවා , දන්න එකක් ඉනවන්ම් කියපල්ලාකෝ
    4 valve engine එකකට වඩා 2 valve engine එකක වයබෙර්ෂ්න් වැඩියි නේද ?
    පැදලා තියෙන ගොඩක් 2 valve engine බයික් වල වයබෙර්ෂ්න් වැඩි වගේ .:rolleyes:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මගේ සේනොන් ලයිට් එක පොලිසියෙන් ඇල්ලුවා. පොලිස් මාමා මම ගැන අනුකම්පා උපදවලා යන්න කිවුවා. හරිනම් බයිකේ පොලිසි ගෙනිහින් 50000:shocked::shocked::shocked: දඩ කිවුවා. ‍මොකද්ද අක්ඤා පනතක කියලා තියෙනවලු වාහනේ ඔරිජිනල් එනව‍ට වැඩිය ඇනයක් වත් වැඩිපුර හයි කරන්න බැ කියලා.මිනිහා ඩිමෝ බට්ටන්ගේ තට්ටු ගහන්න බැ කිය කිය හෙන ලෙක්චර් එකක් මට දුන්නා..මහ රැ මම වැඩිය සද්දයක් දාන්න ගියෙ නැ බයික ගත්ත නම් එහෙම 5km විතර පයින් එන්න වෙන නිසා.හැබැයි මම කිවුව‍ෙ මේකේ ඔරිජිනල් එන්නේ 35w මේ දාලා තියෙන සෙනෙ‍ා්න් එකත් 35w කියලා.වැඩක් උනේ නැ මිනිහට මම කියපු එක තේරුනේ නැ.

    ඇත්තටම නිතියේ හැටියට වැරැද්දක්ද සේනො‍න් හයි කරන එක. මේකේ ගොඩත් ඉන්නවනේ සේනොන් අයිතිකාරයො. මේ වගේ වෙලාවකදි අපිට මොනවද නිදහසට ඉදිරිපත් කරන්න පුලුවන් හේතු...

    :eek:
    උබේ xenon light එකේ color temperature එක කීයද ? නෝර්මල් 4300 වගේ දැමනම් හරි , නැත්නම් 6000k
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය engine එකේ power එකනේ බන් . .:)

    .මටත් පොඩි පශ්නයක් තියෙනවා , දන්න එකක් ඉනවන්ම් කියපල්ලාකෝ
    4 valve engine එකකට වඩා 2 valve engine එකක වයබෙර්ෂ්න් වැඩියි නේද ?
    පැදලා තියෙන ගොඩක් 2 valve engine බයික් වල වයබෙර්ෂ්න් වැඩි වගේ .:rolleyes:

    වෑල් වලට වඩා මචන් එන්ජින් එක බැලන්ස් කරන්න වෙලා තියන මහන්සිය අනුව තමා මං හිතන්නෙ. :dull: