3500k නිල් වෙන්නෙපැයි බං![]()
8000k නම් නිල් .
මගේ ගාව 4300K ඔරිජිනල් එකක් තියෙනව ඒක දැම්මම කළු සිංහලු කහ වෙලා පේන්නේ.


3500k නිල් වෙන්නෙපැයි බං![]()
මගේ ගාව 4300K ඔරිජිනල් එකක් තියෙනව ඒක දැම්මම කළු සිංහලු කහ වෙලා පේන්නේ.


8000k නම් නිල් .
![]()

පස්සට ලොකු ස්ප්‍රොකට් එක්ක දාලා අල්ලලා බලපංකො වෙලාවක..
පරිස්සමෙං![]()

මූ ඥා එකේ වීල් ගස්සන්නද හදන්නේ..![]()
![]()

මගේ සේනොන් ලයිට් එක පොලිසියෙන් ඇල්ලුවා. පොලිස් මාමා මම ගැන අනුකම්පා උපදවලා යන්න කිවුවා. හරිනම් බයිකේ පොලිසි ගෙනිහින් 50000දඩ කිවුවා. මොකද්ද අක්ඤා පනතක කියලා තියෙනවලු වාහනේ ඔරිජිනල් එනවට වැඩිය ඇනයක් වත් වැඩිපුර හයි කරන්න බැ කියලා.මිනිහා ඩිමෝ බට්ටන්ගේ තට්ටු ගහන්න බැ කිය කිය හෙන ලෙක්චර් එකක් මට දුන්නා..මහ රැ මම වැඩිය සද්දයක් දාන්න ගියෙ නැ බයික ගත්ත නම් එහෙම 5km විතර පයින් එන්න වෙන නිසා.හැබැයි මම කිවුවෙ මේකේ ඔරිජිනල් එන්නේ 35w මේ දාලා තියෙන සෙනෝන් එකත් 35w කියලා.වැඩක් උනේ නැ මිනිහට මම කියපු එක තේරුනේ නැ.
ඇත්තටම නිතියේ හැටියට වැරැද්දක්ද සේනොන් හයි කරන එක. මේකේ ගොඩත් ඉන්නවනේ සේනොන් අයිතිකාරයො. මේ වගේ වෙලාවකදි අපිට මොනවද නිදහසට ඉදිරිපත් කරන්න පුලුවන් හේතු...
ඕවා කතා කරලා වැඩක් නෑ බං.... අලුතෙන් එන වාහන ඔක්කොම එන්නේ හෙන සැර ලයිට්..... අපි ලයිට් එකක් එල්ලගත්තහම තමා පොලිස් උට්ටලට අමාරුව..... මාවත් බයික් එකේ HID එකට දවසක් පොලිසියෙන් අල්ලගෙන උන් හෙන නාඩගමක් නැටුවා..... එකෙක් බයික් එකේ ෆොටෝ ගන්නවා මෙලෝ රහක් නැති ෆෝන් එකකින්.... එක විකාරයයි......
කන්ටැක්ට් වලට පිං සිද්ධ වෙන්න උන් දඩ නෙවේ උසාවි ලියපු එක නඩුත් නෑ දඩත් නෑ කරන් ආවා...... 
ඒක මලාට වීල් වෙන්නෑ සිංහලු. එන්ජිමේ ආසාව අතෑරල 1ස්ට් එකට දාල මරෝ කියල රේස් කරල ඇක්සලරේටර් එක අතෑරියොත් නම් ඉස්සරහ ටිකක් උඩ එයි.![]()
මං හිතන්නේ ඒ දෙකම 60ට ගිහි බම්පරේකිං දාන්න පුලුවං ගේමක් නෑ![]()
ලිදේ......!!
අද චානකයගේ පරණ යාළුවෙක් හම්බ උනා.... මූ ඈහුවා කු*# චානක කියලා නේද කිරියේ කියන්නේ කියලා.....
ඌත් මේ ත්‍රෙඩ් එක බලනවලු.....!! 
කැමරා වල අනිත් පැත්ත නේ බං..![]()
![]()
කෙල්වින් අඩු කලාම නිල් නේ වෙන්නේ..![]()
අඩේ චාට් එක මේම නේ..
![]()

ඒක වෙන්නෙ මෙහෙමයි..
ලිදේ......!!
අද චානකයගේ පරණ යාළුවෙක් හම්බ උනා.... මූ ඈහුවා කු*# චානක කියලා නේද කිරියේ කියන්නේ කියලා.....
ඌත් මේ ත්‍රෙඩ් එක බලනවලු.....!!
![]()

ගොඩක්ම අල්ලනේ 8000K වගේ දාගෙන යන උන්ව .6000K 4300K ඖලක් නැහැ .කැමරා වල අනිත් පැත්ත නේ බං..![]()
![]()
කෙල්වින් අඩු කලාම නිල් නේ වෙන්නේ..![]()
අඩේ චාට් එක මේම නේ..

නෑ බන් සුකා..ඒක වෙන්නෙ මෙහෙමයි..
කලර් ටෙම්පරේචර් එක අඩුවෙන්න අඩුවෙන්න එලිය කහ පාටට හුරුයි. කැමරාවෙ වයිට් බැලන්ස් එක තියෙන්නේ "වයිට් බැලන්ස්" එකට. ඉතින් බන් කහපාට එලියක්(කලර් ටෙම්පරේචර් එක අඩු) තියන තැනක නියම පාට ගන්න ඕනෙනම් කැමරාව නිල්පාට වැඩිකරලා හරි පාට හදාගන්න එක කරන්නෙ. නිකුත්වෙන එලිය නිල්පාට වෙන්නෙ ටෙම්පරේචර් එක වැඩි වෙද්දි. ඉතින් ඒ වගේ තැනකට හරි කලර් එක ගන්න කහපාට වැඩිකරනවා කැමරාවෙන්.කැමරාවෙන් කරන්නෙ මචන් තියන එලියට විරුද්ධ දේ.කිව්ව එක තේරුනාද උඹට.
නියම වයිට් හදාගන්න කැමරාව ට්‍රයි කරන්නෙ. ඒ කේස් එක තියෙන්නෙ බන් අපේ ඇහෙන් පේන විදියට වඩා සෙන්සරෙන් පේන විදිය වෙනස් නිසා. ඇහැට වගේ හැමතිස්සෙම පාට හරියට අඳුරගන්න බෑ ඕකට. ඒකට සපෝර්ට් එකට තමා වයිට් බැලන්ස් එක තියෙන්නෙ.![]()

මගේ ගාව 4300K ඔරිජිනල් එකක් තියෙනව ඒක දැම්මම කළු සිංහලු කහ වෙලා පේන්නේ.
ඒක මලාට වීල් වෙන්නෑ සිංහලු. එන්ජිමේ ආසාව අතෑරල 1ස්ට් එකට දාල මරෝ කියල රේස් කරල ඇක්සලරේටර් එක අතෑරියොත් නම් ඉස්සරහ ටිකක් උඩ එයි.![]()
ඒක වීල් කරන්න නම් එන්ජින් දෙකක්වත් හයි කරන්න වෙයි ඒකට.....
කොච්චර RPM එකකට අල්ලන්න ඕනාද ඒ මගුල යන්නත්......

හයියෝ සලි. දැන් බම්පර් චානක කියනව ඇති.![]()
හෙට ආයෙත් හම්බ වෙනවා.... එතකොට බම්පර් සීන් එකත් කියන්න ඕනා..... 
passata loku spocket dammot duwan naha machan.. pickup vitarai.. passata podi ekak danna ona etakota start eka slow unaata yanna yanna duwanava..

ඒක වීල් කරන්න නම් එන්ජින් දෙකක්වත් හයි කරන්න වෙයි ඒකට.....
කොච්චර RPM එකකට අල්ලන්න ඕනාද ඒ මගුල යන්නත්......
![]()
![]()



rear ස්ප්‍රොකට් පොඩි වැඩී. හරියට දැම්ම නම් පෙට්‍රලුත් වැඩ කරයි යකා වගේ යයි![]()
