ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ පවර් එක තියන බයික් වල. gn එකේ එහෙම අන්තිමට බෑ බෑ කියනව ගියර් ලොකු වැඩී. එහෙම බයික් එකකට ලොකු ස්ප්‍රොකට් එකක් දැම්මම එන්ජිමේ පවර් එක සම්පුර්නයෙන් පාවිච්චි කරන්න පුලුවන් ;)

    GN එක බෑ කියන්නෙ ලොකු කන්දක එහෙම තියල ඇල්ලුවොත් තමා. මං කන්දක හැබැයි 90ට ඇවිත් තියනවා. ඊට එහා යන්නෙ නෑ එන්ජිම රේස් වෙන්නෙ නෑ ඇල්ලුවට.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඒ පවර් එක තියන බයික් වල. gn එකේ එහෙම අන්තිමට බෑ බෑ කියනව ගියර් ලොකු වැඩී. එහෙම බයික් එකකට ලොකු ස්ප්‍රොකට් එකක් දැම්මම එන්ජිමේ පවර් එක සම්පුර්නයෙන් පාවිච්චි කරන්න පුලුවන් ;)

    මෙන්න බඩු 1st එක slip වුනොත් අනිවා විලක් තමා, :lol::lol: මාමමට දෙන්න ඕනෑ, ලොල්

    206hqup.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    ඔව් බං..
    ඔය කියන තරම් ලේසිය Z එකක් වත් විල් කරන්න බෑ බං.. :lol: :lol:

    කික් මොඩල් xr400 එක නම් ඉස්සෙනව බන් ක්ලච් එකෙන්ම. පාරෙ දුවන්න හදන මොඩල් නම් ඉතින් රේස් කරල උස්සන්න ඕනෙ. මම fmx එකක් පැද්ද බන් ඒකත් එහෙම තමා. ක්ශනිකව 100ට ගන්න පුලුවන්. හැබැයි ඉතින් ඉස්සෙන්නෙ නම් නෑ නික්න්ම
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    hyper එකක මම ට්‍රයි කරා.. ඒකත් උඩ යන්නෑ
    හැබැයි බයට ක්ලච් එකෙන් ට්‍රයි කරේ නම් නෑ.. :lol: :lol:

    Z උඩ යනවා ක්ලච් එකෙන් නම්.. :D ;)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඇත්ත කියනවා නම් මගේ 250 වත් එච්චර ලේසියට වීල් උන්නෑ.. :(

    :yes::yes:
    කික් මොඩල් xr400 එක නම් ඉස්සෙනව බන් ක්ලච් එකෙන්ම. පාරෙ දුවන්න හදන මොඩල් නම් ඉතින් රේස් කරල උස්සන්න ඕනෙ. මම fmx එකක් පැද්ද බන් ඒකත් එහෙම තමා. ක්ශනිකව 100ට ගන්න පුලුවන්. හැබැයි ඉතින් ඉස්සෙන්නෙ නම් නෑ නික්න්ම

    weight balance .:)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :shocked: අවුලක් නෑ ඒ උනාට බම්පර් උඩින් 60ට යන්න පුලුවන් නේ.... :D

    :eek: පාරවල් වල ඉන්න මිනිස්සු බය කරන් බයිසිකල් පදින්න හොද නෑ බං
    හදීසියකට ඇනගත්ත වෙලාවකට උන් අහක බලන් නොයන්න ඉන්න ඕනේ.. :sorry:

    දැන් ගොඩක් ජපන් බයික් පදින්නේ හරක් වගේ උන්..
    සල්ලි තිබ්බට මොලේ නෑ.. :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: අවුලක් නෑ ඒ උනාට බම්පර් උඩින් 60ට යන්න පුලුවන් නේ.... :D
    මං ඉල්ලා සිටිනවා බම්පර් කතාව කියද්දි කරුනාකරලා ™ පාවිච්චි කරන්න කියලා :cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඇත්ත කියනවා නම් මගේ 250 වත් එච්චර ලේසියට වීල් උන්නෑ.. :(

    හොදට race කරලා cluch එක අත අරින්න, මම නම් wheel කරලා නැ කවදාවත්, :P
    අනික හොදට තියෙන බයික් කඩා ගන්න ඕනෑ නැ

    :eek: පාරවල් වල ඉන්න මිනිස්සු බය කරන් බයිසිකල් පදින්න හොද නෑ බං
    හදීසියකට ඇනගත්ත වෙලාවකට උන් අහක බලන් නොයන්න ඉන්න ඕනේ.. :sorry:

    දැන් ගොඩක් ජපන් බයික් පදින්නේ හරක් වගේ උන්..
    සල්ලි තිබ්බට මොලේ නෑ.. :no:

    උබ නම් wheel ගහලා djebel එකේ housing ගියා නේද. අපේ පැත්තේ සෙට් එක මාත් එක්ක පට්ට fit
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Ane machan koheda ganna tiyenne 35k eka. Mama hematenama beluwa set une ne..

    6000k 35w එකක් දාපන්.මමත් දාලා තියෙන්නේ එහෙම.මගෙත් තවම ඇල්ලුවේ නම් නෑ ලයිට් එකට.
    මැන්ටල් පොලිස් කාරයෝ ඉන්නවා බන් උන්ට අහු උනොත් තමා කේස් එක.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මචන් ලා බයික් එකේ chain and sprocket සුද්ද කරන්න කාලේ හරි බයික් එකේ side stand එක ගහලා තමා කරන්න වෙන්නේ වැඩේ එහෙට මෙහෙට ගන්න බැ, මම කරන්න ඉන්නේ අඩි සන්දනයක් surf excel දාන්න sprocket එකටයි chain එකටයි ඊට පස්සේ හෝදලා දානවා වැඩේ හරි යයිද
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හොදට race කරලා cluch එක අත අරින්න, මම නම් wheel කරලා නැ කවදාවත්, :P
    අනික හොදට තියෙන බයික් කඩා ගන්න ඕනෑ නැ

    උබ නම් wheel ගහලා djebel එකේ housing ගියා නේද. අපේ පැත්තේ සෙට් එක මාත් එක්ක පට්ට fit

    නිකමට අතෑරලා බලහන් කෝ..
    ඒම යනවද කියලා.. :rolleyes:

    වීල් ගැහුවම හවුසින් යන්නේ කෝමද බං.. :lol: :lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචන් ලා බයික් එකේ chain and sprocket සුද්ද කරන්න කාලේ හරි බයික් එකේ side stand එක ගහලා තමා කරන්න වෙන්නේ වැඩේ එහෙට මෙහෙට ගන්න බැ, මම කරන්න ඉන්නේ අඩි සන්දනයක් surf excel දාන්න sprocket එකටයි chain එකටයි ඊට පස්සේ හෝදලා දානවා වැඩේ හරි යයිද

    ලාම්පුතෙල් දානවා නේද බං
    කැපෙයිද දන්නෑ හැබැයි.. :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නිකමට අතෑරලා බලහන් කෝ..
    ඒම යනවද කියලා.. :rolleyes:

    වීල් ගැහුවම හවුසින් යන්නේ කෝමද බං.. :lol: :lol:

    ගහන විදිය අනුව තමා.. හවුසින් කඩලා යනවා පුටේ.. දන්න එකෙක්ගෙ 125 ට්‍රේලක කඩල ගිහින් තිබ්බ.:yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගහන විදිය අනුව තමා.. හවුසින් කඩලා යනවා පුටේ.. දන්න එකෙක්ගෙ 125 ට්‍රේලක කඩල ගිහින් තිබ්බ.:yes:

    :rolleyes: :rolleyes:
    දෙපාරයි බං ආසාවට ගැහුවේ.. හරියට..
    මගේ එකේ හවුසින් එක නම් ගියා තමා.
    ඒත් ඒ වීල් ගහලා නෙමේ. :confused:
    කැලේ පැනලා.. :D :D