ඒ පවර් එක තියන බයික් වල. gn එකේ එහෙම අන්තිමට බෑ බෑ කියනව ගියර් ලොකු වැඩී. එහෙම බයික් එකකට ලොකු ස්ප්‍රොකට් එකක් දැම්මම එන්ජිමේ පවර් එක සම්පුර්නයෙන් පාවිච්චි කරන්න පුලුවන්![]()
GN එක බෑ කියන්නෙ ලොකු කන්දක එහෙම තියල ඇල්ලුවොත් තමා. මං කන්දක හැබැයි 90ට ඇවිත් තියනවා. ඊට එහා යන්නෙ නෑ එන්ජිම රේස් වෙන්නෙ නෑ ඇල්ලුවට.

ලිදේ......!!
අද චානකයගේ පරණ යාළුවෙක් හම්බ උනා.... මූ ඈහුවා කු*# චානක කියලා නේද කිරියේ කියන්නේ කියලා.....
ඌත් මේ ත්රෙඩ් එක බලනවලු.....!!

අවුලක් නෑ ඒ උනාට බම්පර් උඩින් 60ට යන්න පුලුවන් නේ.... 

පාරවල් වල ඉන්න මිනිස්සු බය කරන් බයිසිකල් පදින්න හොද නෑ බං


