Saiwar kadayak mathak kala me kaala inna wele..Dan apahu badagini.. Me yaka kaloth karanne ohoma Yaksha wadak thamai..
![]()

)ඇහැරලද...සුභ පැතුම් අයියණ්ඩි. පාටි ඕනේ. (කොයි පාටිද කියලා අහන්න එපා)




ඔන්න අපේ අම්මයි තාත්තයි දෙන්නම සුභ පැතුව කියන්න කිව්වා!!

ඇහැරලද...
ගොඩක් ස්තුතියිමලයෝ....
ඉස්කෝලෙකට දාගන්න තිබුන ප්රශ්නෙන් අපි නිදහස් දැන්...
අනිවා පාටියක් දෙනව.
ඊලඟ සෙටමෝලෙ විශේශ ආරදිතය ඔබතුමාකියල කිබුලයියා කියුව.....![]()


නියමයි මිනි අයියේ, උණුසුම් සුබ පැතුම් පොඩ්ඩට.



ඇහැරලද...
ගොඩක් ස්තුතියිමලයෝ....
ඉස්කෝලෙකට දාගන්න තිබුන ප්රශ්නෙන් අපි නිදහස් දැන්...
අනිවා පාටියක් දෙනව.
ඊලඟ සෙටමෝලෙ විශේශ ආරදිතය ඔබතුමාකියල කිබුලයියා කියුව.....![]()



අනිවා. පට්ට සතුටුයි හොඳද. ලංකාවේ 6 කියන්නේ ආයේ ලොවෙත් නෑ දරුවව හොඳට පරිස්සම් කරන්න. ඔය වගේ හොඳ රිසාල්ට් එකක් දැම්මම වටේ ඉන්න අසල්වාසීන් බහුතරයකටයි, ළමයගේ එක පන්තියේ ළමයින්ගේ අම්මලටයි විශේෂයෙන්ම නෑයෝ කියන ජාතියේ අයගෙයි ඇස්වල කටු ඇනෙනවා වගේ වෙනවා.
බුදුසරණයි...
P.S. ඇහැරලා නෙමෙයි නිදියන් හිටියේ කොහෙද මගේ නින්ද කැඩුවනේ.![]()

Ane amme ow..kohenwath gena ewa ehema kanna denna epa patiyata..Api hithanawa wage nemei..maha darunu minissu inne..![]()
