EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool: පීස්.. සීලේ නං බිදින්න එපා™
    :rofl:

    giphy.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ පැතුම් අයියණ්ඩි. පාටි ඕනේ. (කොයි පාටිද කියලා අහන්න එපා :lol:)
    ඇහැරලද...:rolleyes:
    ගොඩක් ස්තුතියිමලයෝ....:)
    ඉස්කෝලෙකට දාගන්න තිබුන ප්‍රශ්නෙන් අපි නිදහස් දැන්...
    අනිවා පාටියක් දෙනව.
    ඊලඟ සෙටමෝලෙ විශේශ ආරදිතය ඔබතුමාකියල කිබුලයියා කියුව.....:cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    congratulations-animated-sun.gif

    අපේ මිණිපුර සහෝදරාය්ගේ ලොක්ක ඉතා උසස් ලෙස ශිෂ්‍යත්ව කඩයිම පසු කරා .....
    ඉතා වාසනාවන්ත , අනාගතයක් පතමු ......සදා ජය ..... ගුණ නුවණින් ඉදිරියට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇහැරලද...:rolleyes:
    ගොඩක් ස්තුතියිමලයෝ....:)
    ඉස්කෝලෙකට දාගන්න තිබුන ප්‍රශ්නෙන් අපි නිදහස් දැන්...
    අනිවා පාටියක් දෙනව.
    ඊලඟ සෙටමෝලෙ විශේශ ආරදිතය ඔබතුමාකියල කිබුලයියා කියුව.....:cool:

    අනිවා. පට්ට සතු‍ටුයි හොඳද. ලංකාවේ 6 කියන්නේ ආයේ ලොවෙත් නෑ දරුවව හොඳට පරිස්සම් කරන්න. ඔය වගේ හොඳ රිසාල්ට් එකක් දැම්මම වටේ ඉන්න අසල්වාසීන් බහුතරයකටයි, ළමයගේ එක පන්තියේ ළමයින්ගේ අම්මලටයි විශේෂයෙන්ම නෑයෝ කියන ජාතියේ අයගෙයි ඇස්වල ක‍ටු ඇනෙනවා වගේ වෙනවා.

    බුදුසරණයි...

    P.S. ඇහැරලා නෙමෙයි නිදියන් හිටියේ කොහෙද මගේ නින්ද කැඩුවනේ. :(:(
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේ පාන්දරම සුබ ආරංචියක් !!!!
    මිනියෝ මොනවද පුතාට දෙන්න ඕන අපි....මොනව හරි තෑග්ගක් දෙන්න ඕන කියල හිතෙනවා මැරීඩ් ක්ලබ් වාසීන් විදියට....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇහැරලද...:rolleyes:
    ගොඩක් ස්තුතියිමලයෝ....:)
    ඉස්කෝලෙකට දාගන්න තිබුන ප්‍රශ්නෙන් අපි නිදහස් දැන්...
    අනිවා පාටියක් දෙනව.
    ඊලඟ සෙටමෝලෙ විශේශ ආරදිතය ඔබතුමාකියල කිබුලයියා කියුව.....:cool:

    Ow ithin api kaluine..kamak na..:(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනිවා. පට්ට සතු‍ටුයි හොඳද. ලංකාවේ 6 කියන්නේ ආයේ ලොවෙත් නෑ දරුවව හොඳට පරිස්සම් කරන්න. ඔය වගේ හොඳ රිසාල්ට් එකක් දැම්මම වටේ ඉන්න අසල්වාසීන් බහුතරයකටයි, ළමයගේ එක පන්තියේ ළමයින්ගේ අම්මලටයි විශේෂයෙන්ම නෑයෝ කියන ජාතියේ අයගෙයි ඇස්වල ක‍ටු ඇනෙනවා වගේ වෙනවා.

    බුදුසරණයි...

    P.S. ඇහැරලා නෙමෙයි නිදියන් හිටියේ කොහෙද මගේ නින්ද කැඩුවනේ. :(:(

    Ane amme ow..kohenwath gena ewa ehema kanna denna epa patiyata..Api hithanawa wage nemei..maha darunu minissu inne..:)