එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ලැසී බොමු
    5lxbmr.jpg

    Koththu baasge Lassi recipe eka:)
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ කොත්තු බාස්....අනිත් වේල් දෙකට කරපිංචා සම්බෝල හදල ඔතාගෙන යන්න......කොහොමත් කුස්සියෙමනේ ඉන්නේ.......ඒ නිසා අව්ලක් නෑ....ඔන්න ලොකු රස්සාවක් කලා නම් ඉතින් ඕක ඔතන් ගිහින් කන්න ලැජ්ජයි කියන්න තිබ්බ.......කඩේක කොත්තු දාන කොල්ලෙක් මොකක් කෑවත් කව්රුවත් එච්චර බලන්නේ නෑනේ....ඒ නිසා අව්ලක් නෑ..... දැනුත් මේ කොත්තු දාන ගමන් වෙන්නැති නේද.......

    Koththuwa linde..:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :cool:

    මේවට බඩ බුරුල් වෙන සීන් එකක් නැද්ද මචන්.......තනිකරම කිරි විමානයක්නේ........:baffled:

    :rolleyes::rolleyes:

    උඹලා අර රුපියල් 50 ට තියෙන යෝගට් පානය බීලා බඩ ගිහින් තියෙද සිඞහලු. එහෙම වෙන්නේ නෑ. ඕකට අඹ කෑලි ටිකක්, ස්ට්‍රෝබෙරි ගෙඩි 3 - 4 ක් දාලා ගත්තනම් බ්ලෙන්ඩ් කරද්දි තවත් මරු.
     
    • Like
    Reactions: Rex921

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    2mrwb9e.jpg

    Niyamai..Hadala balanna one me sema gathiya poddak adu unama..:love::love::D

    අද පුලුවන් උනොත් virgin mojito හදලා දාන්නම්. ඊයේ ෆුඩ් සිටි විසිට් එකක් දාපු වෙලේ ලෙමන්, 7 up, mint leaves එහෙම ගෙනාවා. :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල ල අයියෙ මේ සෙනසුරාදා ලැසී තමයි :D

    එල එල. මුලින් නිකන් ලැසී බීහන් පුලුවන් නම් පස්සේ අඹ කෑලි කීපයක්, ස්ට්‍රෝබෙරි ගෙඩි 4-5 ක් දාලා බ්ලෙන්ඩ් කලා නම් ආයේ ලොවෙත්නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද පුලුවන් උනොත් virgin mojito හදලා දාන්නම්. ඊයේ ෆුඩ් සිටි විසිට් එකක් දාපු වෙලේ ලෙමන්, 7 up, mint leaves එහෙම ගෙනාවා. :P

    Malliya meka yogurt walin hadanna barida?niyamai niyamai..:D:love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rolleyes::rolleyes:

    උඹලා අර රුපියල් 50 ට තියෙන යෝගට් පානය බීලා බඩ ගිහින් තියෙද සිඞහලු. එහෙම වෙන්නේ නෑ. ඕකට අඹ කෑලි ටිකක්, ස්ට්‍රෝබෙරි ගෙඩි 3 - 4 ක් දාලා ගත්තනම් බ්ලෙන්ඩ් කරද්දි තවත් මරු.
    පස්සෙ වෙලාවක බලමුකෝ එහෙනං......ගෙදරට කිරි හට්ටියක් ගෙනාපු වෙලාවක testing පාරක් දාල බලන්නං.......:P
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Malliya meka yogurt walin hadanna barida?niyamai niyamai..:D:love:

    යෝගට් වලිනුත් අවුලක් නෑ. හැබැයි ඔරිජිනල් ලැසී එක හදන්නේ මී කිරි වලින්.

    හොඳම දේ අර වීදුරුවට වත් කරද්දි පොඩ්ඩක් උඩ ඉඳන් වත් කරන්න ඕනේ. ඊයේ අපේ අම්මා වීදුරු 4 කට දැම්මා නිකන් පෙණ පෙණ නෑ. පස්සේ මම ඔහොම හරියන්නේ නෑ අනේ කියලා ඔය ෆොටෝ දාපු වීදුරුවට උඩ ඉඳන් හෙමීට හෙමීට දැම්මා උඩ පෙණ පෙණ එකතු වෙන්න. අම්මා ඊට පස්සේ අර වීදුරු හතරත් ජෝගුවට ආයේ දාන ගමන් මගෙන් අහනවා "කොළඹ නැවතිලා ඉන්න දවස් වල සයිවර් කඩේක වැඩටවත් ගියාද" කියලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පස්සෙ වෙලාවක බලමුකෝ එහෙනං......ගෙදරට කිරි හට්ටියක් ගෙනාපු වෙලාවක testing පාරක් දාල බලන්නං.......:P

    කිරි කනවට වඩා ඕක බිව්වොත් අනිවා හැමදාම කිරි හට්ටියක් ආවොත් ගෙදට්ට එදායින් පස්සේ ලැසී තමයි බං. ස්ට්‍රෝබෙරි ලැසී, මැන්ගෝ ලැසී, බනානා ලැසී, පපායා ලැසී etc.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යෝගට් වලිනුත් අවුලක් නෑ. හැබැයි ඔරිජිනල් ලැසී එක හදන්නේ මී කිරි වලින්.

    හොඳම දේ අර වීදුරුවට වත් කරද්දි පොඩ්ඩක් උඩ ඉඳන් වත් කරන්න ඕනේ. ඊයේ අපේ අම්මා වීදුරු 4 කට දැම්මා නිකන් පෙණ පෙණ නෑ. පස්සේ මම ඔහොම හරියන්නේ නෑ අනේ කියලා ඔය ෆොටෝ දාපු වීදුරුවට උඩ ඉඳන් හෙමීට හෙමීට දැම්මා උඩ පෙණ පෙණ එකතු වෙන්න. අම්මා ඊට පස්සේ අර වීදුරු හතරත් ජෝගුවට ආයේ දාන ගමන් මගෙන් අහනවා "කොළඹ නැවතිලා ඉන්න දවස් වල සයිවර් කඩේක වැඩටවත් ගියාද" කියලා

    :rofl::rofl::rofl: ammath maara pal eka danne neh..:lol::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl: ammath maara pal eka danne neh..:lol::love:

    නෑ මගේ දිවේ සංවේදීතාව පොඩ්ඩක් වැඩියි. එයා ඔය දානෙකට, පාටි එකකට කෑම හැදුවම මාව තමයි කුස්සියට අඬ ගහගන්නේ කෑම වල ලුණු , ඇඹුල් , මිරිස් එහෙම බලන්නත්. :D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ මගේ දිවේ සංවේදීතාව පොඩ්ඩක් වැඩියි. එයා ඔය දානෙකට, පාටි එකකට කෑම හැදුවම මාව තමයි කුස්සියට අඬ ගහගන්නේ කෑම වල ලුණු , ඇඹුල් , මිරිස් එහෙම බලන්නත්. :D:D

    :D:D:D bandina kellata Mona nathath rahata uyanna nan wei..:P