Last edited:
හදලා තියෙද ලැසී???


Nane, me paara hadala balanna one
Milk shakenam hadala thiyey passe dannam recipe eka![]()


ලැසී බොමු


මේ කොත්තු බාස්....අනිත් වේල් දෙකට කරපිංචා සම්බෝල හදල ඔතාගෙන යන්න......කොහොමත් කුස්සියෙමනේ ඉන්නේ.......ඒ නිසා අව්ලක් නෑ....ඔන්න ලොකු රස්සාවක් කලා නම් ඉතින් ඕක ඔතන් ගිහින් කන්න ලැජ්ජයි කියන්න තිබ්බ.......කඩේක කොත්තු දාන කොල්ලෙක් මොකක් කෑවත් කව්රුවත් එච්චර බලන්නේ නෑනේ....ඒ නිසා අව්ලක් නෑ..... දැනුත් මේ කොත්තු දාන ගමන් වෙන්නැති නේද.......


මේවට බඩ බුරුල් වෙන සීන් එකක් නැද්ද මචන්.......තනිකරම කිරි විමානයක්නේ........![]()


![]()
Niyamai..Hadala balanna one me sema gathiya poddak adu unama..![]()

එල ල අයියෙ මේ සෙනසුරාදා ලැසී තමයි![]()
අද පුලුවන් උනොත් virgin mojito හදලා දාන්නම්. ඊයේ ෆුඩ් සිටි විසිට් එකක් දාපු වෙලේ ලෙමන්, 7 up, mint leaves එහෙම ගෙනාවා.![]()


පස්සෙ වෙලාවක බලමුකෝ එහෙනං......ගෙදරට කිරි හට්ටියක් ගෙනාපු වෙලාවක testing පාරක් දාල බලන්නං.......
උඹලා අර රුපියල් 50 ට තියෙන යෝගට් පානය බීලා බඩ ගිහින් තියෙද සිඞහලු. එහෙම වෙන්නේ නෑ. ඕකට අඹ කෑලි ටිකක්, ස්ට්රෝබෙරි ගෙඩි 3 - 4 ක් දාලා ගත්තනම් බ්ලෙන්ඩ් කරද්දි තවත් මරු.

Malliya meka yogurt walin hadanna barida?niyamai niyamai..![]()
පස්සෙ වෙලාවක බලමුකෝ එහෙනං......ගෙදරට කිරි හට්ටියක් ගෙනාපු වෙලාවක testing පාරක් දාල බලන්නං.......![]()
යෝගට් වලිනුත් අවුලක් නෑ. හැබැයි ඔරිජිනල් ලැසී එක හදන්නේ මී කිරි වලින්.
හොඳම දේ අර වීදුරුවට වත් කරද්දි පොඩ්ඩක් උඩ ඉඳන් වත් කරන්න ඕනේ. ඊයේ අපේ අම්මා වීදුරු 4 කට දැම්මා නිකන් පෙණ පෙණ නෑ. පස්සේ මම ඔහොම හරියන්නේ නෑ අනේ කියලා ඔය ෆොටෝ දාපු වීදුරුවට උඩ ඉඳන් හෙමීට හෙමීට දැම්මා උඩ පෙණ පෙණ එකතු වෙන්න. අම්මා ඊට පස්සේ අර වීදුරු හතරත් ජෝගුවට ආයේ දාන ගමන් මගෙන් අහනවා "කොළඹ නැවතිලා ඉන්න දවස් වල සයිවර් කඩේක වැඩටවත් ගියාද" කියලා


ammath maara pal eka danne neh..

ammath maara pal eka danne neh..
![]()


නෑ මගේ දිවේ සංවේදීතාව පොඩ්ඩක් වැඩියි. එයා ඔය දානෙකට, පාටි එකකට කෑම හැදුවම මාව තමයි කුස්සියට අඬ ගහගන්නේ කෑම වල ලුණු , ඇඹුල් , මිරිස් එහෙම බලන්නත්.![]()


bandina kellata Mona nathath rahata uyanna nan wei..