ElaKiri Bajaj Pulsar Fan Club-4

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඒ පවර් එක තියන බයික් වල. gn එකේ එහෙම අන්තිමට බෑ බෑ කියනව ගියර් ලොකු වැඩී. එහෙම බයික් එකකට ලොකු ස්ප්‍රොකට් එකක් දැම්මම එන්ජිමේ පවර් එක සම්පුර්නයෙන් පාවිච්චි කරන්න පුලුවන් ;)

    Torque eka machan... ou eka hari power ekata wadaa torque eka wadi bike walata ehema ok.. pickup eka wadi nisaa mula indalama speed karanna puluwan.. etakota top end eka ehaata yanava....

    Torque wadi (Nm) Power adui (Hp)
    = rear spocket loku dammot.... pickup wadi nisa mula indala high RPM giyaama top end eka wadi wenava...
    rear podi spocket ekak dammot..... Pickup eka amarui.. Top end allanna wadipura accelarate karanna ona wela yanavaa...

    Torque adui (Nm) power wadi (Hp)
    = rear spocket loku dammot pickup eka normal top end eka langai.
    rear sppocket podi dammot pickup eka amarui.. top end eka wadi yanna yanna duwanava.;);)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කඩලා ගිය එක හැදුවේ කොහොමද

    pattalekata daala puravala ganna ati... oya kunu Dejebel (Dejebel karapu parana DR) walata badut naha Chanakaa..................:P:P:P

    dan ei sukaa avi amooooraagena............. baagayak gahala inne baageta gahapan nattan ridei..............mata:confused::confused:;);):shocked::shocked::eek::sorry::):(:lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කඩලා ගිය එක හැදුවේ කොහොමද

    අපි කතා නොකර ඉමු ඈ.. :sorry: ;)

    pattalekata daala puravala ganna ati... oya kunu Dejebel (Dejebel karapu parana DR) walata badut naha Chanakaa..................:P:P:P

    dan ei sukaa avi amooooraagena............. baagayak gahala inne baageta gahapan nattan ridei..............mata:confused::confused:;);):shocked::shocked::eek::sorry::):(:lol:

    අනේ නෑ..
    මන් දන්නෝ නේ වෙජිටබල් ගැන
    මාත් බේරුනේ දසමෙන්.. හික් හික්..
    එන්ජිම සද්ද බද්ද නෑ ති උනාට බයික් වල තව බලන්න දේ තියේ
    කියලා තේරුම් ගත්තේ ඕකෙන්..

    කෑලි නෑ.. තීන එව්වා අස්ප ගනන්..

    ඔරිජිනල් කොයිල් පැක් එක 38 ක් කීවා.. නිකෝ එකේ.. :lol: :lol: :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අපි කතා නොකර ඉමු ඈ.. :sorry: ;)

    අනේ නෑ..
    මන් දන්නෝ නේ වෙජිටබල් ගැන
    මාත් බේරුනේ දසමෙන්.. හික් හික්..
    එන්ජිම සද්ද බද්ද නෑ ති උනාට බයික් වල තව බලන්න දේ තියේ
    කියලා තේරුම් ගත්තේ ඕකෙන්..

    කෑලි නෑ.. තීන එව්වා අස්ප ගනන්..

    ඔරිජිනල් කොයිල් පැක් එක 38 ක් කීවා.. නිකෝ එකේ.. :lol: :lol: :lol:

    Japan bike vala parts ganan thama. Ubata isella oka 3 denek gava vithara thiyenna athi ne. Un oka hariyata nadathhu karala na ekayi ohoma vela thiyenne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි කතා නොකර ඉමු ඈ.. :sorry: ;)

    අනේ නෑ..
    මන් දන්නෝ නේ වෙජිටබල් ගැන
    මාත් බේරුනේ දසමෙන්.. හික් හික්..
    එන්ජිම සද්ද බද්ද නෑ ති උනාට බයික් වල තව බලන්න දේ තියේ
    කියලා තේරුම් ගත්තේ ඕකෙන්..

    කෑලි නෑ.. තීන එව්වා අස්ප ගනන්..

    ඔරිජිනල් කොයිල් පැක් එක 38 ක් කීවා.. නිකෝ එකේ.. :lol: :lol: :lol:

    යකෝ.. ඔතපන් කොයිල් පැල් එක ලැමිනේංඅන් කෑලි ටික හොඳට තියනවනම්. ඔච්චරනම් වෙන්න බෑ බන්. ඒ කියන්න ඇත්තෙ එහෙනම් හවුසින් පලුව එක්ක වෙන්න ඇති.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    යකෝ.. ඔතපන් කොයිල් පැල් එක ලැමිනේංඅන් කෑලි ටික හොඳට තියනවනම්. ඔච්චරනම් වෙන්න බෑ බන්. ඒ කියන්න ඇත්තෙ එහෙනම් හවුසින් පලුව එක්ක වෙන්න ඇති.:dull:

    ඩෙජිබල් කෑලි නෑ බන්. නඩත්තුව ලේසි නෑ ලෙඩ ආවොත්. ඒකයි සීන් එක. TTR එකේ නම් තියනව ඕනෙ තරම් කෑලි. හද හද දුවන්න පුලුවන්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඩෙජිබල් කෑලි නෑ බන්. නඩත්තුව ලේසි නෑ ලෙඩ ආවොත්. ඒකයි සීන් එක. TTR එකේ නම් තියනව ඕනෙ තරම් කෑලි. හද හද දුවන්න පුලුවන්

    200 එක තාම ගහනවා නේ dr 200 එකම engine එක මුගේ එක පරණ එකක් එකයි වැඩේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    200 එක තාම ගහනවා නේ dr 200 එකම engine එක මුගේ එක පරණ එකක් එකයි වැඩේ

    ඇත්ත කතාව 200 එකට 250 එක තරම්වත් බඩු නෑ :dull:

    GN කෑලි අමුනලා තමා ගොඩක් ඒව හදන්නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්ත කතාව 200 එකට 250 එක තරම්වත් බඩු නෑ :dull:

    GN කෑලි අමුනලා තමා ගොඩක් ඒව හදන්නෙ

    200 එන්ජිම GN එන්ජිමට වඩා ටිකක් ලොකුයි. පාර්ට්ස් ගැලපෙනව ඇති සමහර විට. ඔය 200 එන්ජිමයි 250 එන්ජිමයි(volty,grass tracker, GN250) මට පෙන්නන්නම බැරි ඒව 2ක්.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    200 එන්ජිම GN එන්ජිමට වඩා ටිකක් ලොකුයි. පාර්ට්ස් ගැලපෙනව ඇති සමහර විට. ඔය 200 එන්ජිමයි 250 එන්ජිමයි(volty,grass tracker, GN250) මට පෙන්නන්නම බැරි ඒව 2ක්.:dull:

    250 බෝර් එක විතරක් නෙවෙයි බන් වෙනම එන්ජින් එකක්. 200 එක නම් 125 එක වගේ එතකොට djebel 250 එකේ තියන එන්ජිම තවත් වෙනස්. DR250 ඒක ඔයිල් චැසියක් තියෙන්නෙ DRZ400 XR වල වගෙ :baffled::baffled:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    පොඩි tool කිට් එකක් ගත්තා සිංහලු

    20igjd2.jpg