![]()
![]()
දෙපාරයි බං ආසාවට ගැහුවේ.. හරියට..
මගේ එකේ හවුසින් එක නම් ගියා තමා.
ඒත් ඒ වීල් ගහලා නෙමේ.
කැලේ පැනලා..![]()
![]()
කඩලා ගිය එක හැදුවේ කොහොමද
![]()
![]()
දෙපාරයි බං ආසාවට ගැහුවේ.. හරියට..
මගේ එකේ හවුසින් එක නම් ගියා තමා.
ඒත් ඒ වීල් ගහලා නෙමේ.
කැලේ පැනලා..![]()
![]()
ඒ පවර් එක තියන බයික් වල. gn එකේ එහෙම අන්තිමට බෑ බෑ කියනව ගියර් ලොකු වැඩී. එහෙම බයික් එකකට ලොකු ස්ප්රොකට් එකක් දැම්මම එන්ජිමේ පවර් එක සම්පුර්නයෙන් පාවිච්චි කරන්න පුලුවන්![]()


කඩලා ගිය එක හැදුවේ කොහොමද














කඩලා ගිය එක හැදුවේ කොහොමද

pattalekata daala puravala ganna ati... oya kunu Dejebel (Dejebel karapu parana DR) walata badut naha Chanakaa..................
dan ei sukaa avi amooooraagena............. baagayak gahala inne baageta gahapan nattan ridei..............mata![]()

අපි කතා නොකර ඉමු ඈ..![]()
අනේ නෑ..
මන් දන්නෝ නේ වෙජිටබල් ගැන
මාත් බේරුනේ දසමෙන්.. හික් හික්..
එන්ජිම සද්ද බද්ද නෑ ති උනාට බයික් වල තව බලන්න දේ තියේ
කියලා තේරුම් ගත්තේ ඕකෙන්..
කෑලි නෑ.. තීන එව්වා අස්ප ගනන්..
ඔරිජිනල් කොයිල් පැක් එක 38 ක් කීවා.. නිකෝ එකේ..![]()
![]()
![]()
අපි කතා නොකර ඉමු ඈ..![]()
අනේ නෑ..
මන් දන්නෝ නේ වෙජිටබල් ගැන
මාත් බේරුනේ දසමෙන්.. හික් හික්..
එන්ජිම සද්ද බද්ද නෑ ති උනාට බයික් වල තව බලන්න දේ තියේ
කියලා තේරුම් ගත්තේ ඕකෙන්..
කෑලි නෑ.. තීන එව්වා අස්ප ගනන්..
ඔරිජිනල් කොයිල් පැක් එක 38 ක් කීවා.. නිකෝ එකේ..![]()
![]()
![]()

යකෝ.. ඔතපන් කොයිල් පැල් එක ලැමිනේංඅන් කෑලි ටික හොඳට තියනවනම්. ඔච්චරනම් වෙන්න බෑ බන්. ඒ කියන්න ඇත්තෙ එහෙනම් හවුසින් පලුව එක්ක වෙන්න ඇති.![]()
ඩෙජිබල් කෑලි නෑ බන්. නඩත්තුව ලේසි නෑ ලෙඩ ආවොත්. ඒකයි සීන් එක. TTR එකේ නම් තියනව ඕනෙ තරම් කෑලි. හද හද දුවන්න පුලුවන්
200 එක තාම ගහනවා නේ dr 200 එකම engine එක මුගේ එක පරණ එකක් එකයි වැඩේ

ඇත්ත කතාව 200 එකට 250 එක තරම්වත් බඩු නෑ
GN කෑලි අමුනලා තමා ගොඩක් ඒව හදන්නෙ

200 එන්ජිම GN එන්ජිමට වඩා ටිකක් ලොකුයි. පාර්ට්ස් ගැලපෙනව ඇති සමහර විට. ඔය 200 එන්ජිමයි 250 එන්ජිමයි(volty,grass tracker, GN250) මට පෙන්නන්නම බැරි ඒව 2ක්.![]()



කියද බන්
https://www.youtube.com/watch?v=EFjakgypqSs
https://www.youtube.com/watch?v=ySwSpPR-JEM
math scootyk ganna inne..![]()


